17/02/2026
-Valentine With Pets-
පසුගිය පෙබරවාරි 14 වන දින Walgama Kemitha's petbarn ආයතනය හා Pet n joy ආයතනය එකට එක්ව සුරතලුන් සදහා පැවැත්වූ වැඩසටහන අතිශය සාර්ථක ලෙස මෙසේ නිමා විය.
එහිදී පැවැත්වූ Most Attractive Shih Tzu තරග ඉසවිවෙන් මෙලෙස ජයග්‍රාහකයින් 3 දෙනෙකු බිහිවිය.
1st - Mitzy
2nd-Maffin
3rd - Oshi
ඔවුන් සියල්ලන්ටම අපගේ උනුසුම් සුභපැතුම්!!!
*CONTACT US - 071- 58 000 87