08/06/2026
🕊️🔥 පරවි ආව ගමන් post එකක් දාන්න හදනවා...
ඒත් post එක දානකොටත් සමහර ඒවා විකිණිලා 😅❤️
හොඳ පරවියෙක් වැඩි දවසක් නවතින්නේ නෑ කියන්නේ ඇත්තම කතාවක් 🕊️✨
පරවි lovers ලාට මේ feeling එක අලුත් නෑ 😍