Podi Laughs

Podi Laughs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Podi Laughs, Sri Lanka, .

🥂
01/04/2026

🥂

A real man doesn’t just hear her dreams… he makes them real. ✨This is what love should look like. ❤️
31/03/2026

A real man doesn’t just hear her dreams… he makes them real. ✨
This is what love should look like. ❤️

🔰 ක්‍රිකට් ලස්සන කරන වීරයො❤️දික්වැල්ල - කුඩු කේස්ශෙහාන්  - කුඩු කේස්ගුනතිලක - දූශන කේස්
31/03/2026

🔰 ක්‍රිකට් ලස්සන කරන වීරයො❤️

දික්වැල්ල - කුඩු කේස්
ශෙහාන් - කුඩු කේස්
ගුනතිලක - දූශන කේස්

මුන්ට cricket විතරයි බැරි 😏
30/03/2026

මුන්ට cricket විතරයි බැරි 😏

29/03/2026

චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා! එතනින් එහා Original artist ගේ එක නෙමෙයි අහන්න හිතෙන්නේ 🥹❤️

සාමාන්‍යෙන් ආටිස්ට් කෙනෙක් ගත්තම එයාට කියන්න පුලුවන් සින්දු රේන්ජ් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය රේන්ජ් එක ඇතුලේ තියෙන්නේ ටිකක් එක වගේ සින්දු. එහෙම ආටිස්ට් කෙනෙක්ට වෙන ආටිස්ට් කෙනෙක්ගේ සින්දුවක් ලයිව් කියන්න දුන්නම ගොඩක් වෙලාවට අසරණ වෙනවා මම දැකලා තියෙනවා. ඒක මේ අපි ගොඩක් ගරු කරන අති දක්ෂ ගායන ශිල්පීන්ටත් පොදු දෙයක්.

හැබැයි චන්දන ලියනාරච්චි කියන්නේ පුදුම මිනිහෙක්. මේ මනුස්සයා ලයිව් ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ඔරිජිනල් ආටිස්ට්ව එහා පැත්තේ තියාගෙන ඒ ආටිස්ට්ගේ සින්දු කියනවා ඔරිජිනල් එකට වඩා හොඳට 🥺♥️

මේ හාදයා මේ වැඩේ කරේ එක පාරක් දෙපාරක් විතරක් නෙමෙයි... එඩ්වඩ් ජයකොඩි වගේ පරණ ගායකයින්ගේ ඉඳලා සුපුන් පෙරේරා සංඛ දිනෙත් වගේ අලුත් ගායකයෝ වෙනකනුත්, සමිතා මුදුන්කොටුව වගේ ගායිකාවන්ගේ සින්දුත් effort less කියලා දානවා just another day at Chandana's office වගේ 😂😂😂

ඕකෙන් මට සෙට්ම වුන එක තමයි එඩ්වඩ් ජයකොඩිගේ නිහඬ කල්පනා සින්දුව. චන්දනගේ වොයිස් එකෙන් ඒක කියනකොට පුදුම ඉනර් පීස් ෆීලින් එකක් එන්නේ ♥️

කොහොමහරි චන්දන ලියනාරච්චි කියන්නේ අපේ කාලේ අන්ඩරේටඩ්ම ගායකයෙක් කිව්වොත් හරි... 🥺

"සියපත විලමත පුබුදනමුත් යස,
උල්පත හැමදාමත් නිසලයි..." ♥️

සටහන | Pankaja Senevirathne

Real wealth = the power to walk away 🚶‍♂️💸No stress, no drama… just peace.
29/03/2026

Real wealth = the power to walk away 🚶‍♂️💸
No stress, no drama… just peace.

වලාපෙල අදුර ලග ඉකි බිදින්න නම් හොදයි මූ...😅
29/03/2026

වලාපෙල අදුර ලග ඉකි බිදින්න නම් හොදයි මූ...😅

ආතල් එක්කට ගන්න ඕනේ මිනිස්සු ඉන්නවා, එහෙම ගන්න හොද නැති මිනිස්සු ඉන්නවා,, මේ මනුස්සයා නිර්මාණය කරපු ඒ ශබ්දකෝෂය අපි පොඩි ...
29/03/2026

ආතල් එක්කට ගන්න ඕනේ මිනිස්සු ඉන්නවා, එහෙම ගන්න හොද නැති මිනිස්සු ඉන්නවා,, මේ මනුස්සයා නිර්මාණය කරපු ඒ ශබ්දකෝෂය අපි පොඩි කාලේ අපේ PC වලත් තිබුණා. ඌට ඌ කරපු දේ ගැන ආඩම්බර වෙන්න පුලුවන්, උබලා මෙහෙම කරන එකෙන් වෙන්නෙ තව එහෙම සේවයක් කරන්න එන්න ඉන්න එකෙක්ටත් , කොහොම කරත් අන්තිමට මේ රටේ ඉන්න ගොබ්බ හැතිකරේ කරන්නෙ ආතල් එක්කට ගන්න එක විතරක් කියලා පෙන්නලා උන්ගේ ගැම්මත් නැති කරන එක.

゚viralシ

ම්ම්ම් දැන් තමයි තේරුනේ🥲🌵 ゚viralシ
29/03/2026

ම්ම්ම් දැන් තමයි තේරුනේ🥲🌵

゚viralシ

28/03/2026

ඉස්සර මම අපේ අම්මලාගේ ගමේ යන්න මාර ආසයි.ගමේ යනවා කියන්නේ ආච්චි අම්මලව බලලා , එයා අපිටම හදන අච්චාරු මුට්ටියත් කාලා , නෑදෑයන්ගේ ගෙවල්වල ඇවිදලා තව තව ගඩා ගෙඩි හොයන්න කැලෑවල් පීරලා , වැවකින් හරි ඇණිකට් එකකින් හරි හොදට අත පය දිගෑරලා නාලා ආපිට එන්න බෑ කිය කිය අඩ අඩ එන්නේ !
දැන් ගමත් හරි වෙනස් වෙලා. දැන් ඉස්සර නාපු වැව් ඇණිකට් වලින් නාන්න පුලුවන්ද කියලාවත් දන්නෑ මං , දවස් ගනන් ගමේ ඉන්න තරම් නිදහසක් නිවාඩුවක් දැන් ඇත්තේම නැති තරම් , ඒ ඇරත් පවුලේ අයට එක්කාඩු වෙන්න නිවනන් නැතිම තරම් .ගිහින් දවසින් දෙකෙන් ආපිට ගමේ ගිහින් ගෙදර එන්නේ වැඩ කන්දක් ඔලුවේ තියාගෙන !

ඉතිං ,
ජීවිතේ වෙනස් වෙන විදිහ 💔



#අත්තම්මගෙ_ගෙදර #පවුලේ_ආදරය #ගමේ_ජීවිතය #හිතට_සැනසීම

#හැමදාම_මතකයි #සන්සුන්_ජීවිතය

😣😣
28/03/2026

😣😣

අරූ දැන් මොනවා කරනවද දන්නෑ කියල අහන්නඒත් ඒකටත් කොහෙද අපිට දැන් වෙලාවක්...
23/03/2026

අරූ දැන් මොනවා කරනවද දන්නෑ කියල අහන්න
ඒත් ඒකටත් කොහෙද අපිට දැන් වෙලාවක්...

Address

Sri Lanka

Telephone

0761836404

Website

Alerts

Be the first to know and let us send you an email when Podi Laughs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Podi Laughs:

  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share