08/08/2026
🚨 රැකියා ඇබෑර්තු !‼ ‼
ඔබත් විසිතුරු මත්ස්‍ය සම්බන්ධ පලපරුදු අයෙක් නම් මෙන්න ඔබට අගනා අවස්තාවක්
ලංකාවේ විසිතුරු මත්ස්‍ය උපකරණය අලෙවියේ ප්‍රධාන පෙලේ ආයතනක් වන අප ආයතනයේ විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනාගාර සහයක ( Aquarium Store Fish Keeping Assitant ) සදහා රැකියා ඇබෑර්තු ඇත.
ඔබටත් මේ සම්බන්ධයෙන් පලපරුද්දක් ඇත්නම් අදම ඔබගේ CV එක අපට 071 487 44 50 අංකය ඔස්සේ Whatsapp කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න 071 487 44 50