PetTop.lk

PetTop.lk Pet Accessories , Dog and Cat food and All
Pet Supplies

04/01/2026

🐾Kasthuri Kaha Anti Bacterial Shampoo 🐾❤️

නීරෝගී සමක්, Shiny Coat එකක් තියාගෙන ලස්සනට ඉන්න හොදම Shampoo එකක්.

🚗 Islandwide Delivery Available

🌧වැස්ස නිසා නාවගන්න බැරුව ඉන්න බව් බබාලට, පූ බබාලට වගේම අසනීපයෙන් ඉන්න බව් බබාලවත් පිරිසිදුව තියාගන්න පුළුවන් 💗කොහොඹ, කහ...
08/11/2025

🌧වැස්ස නිසා නාවගන්න බැරුව ඉන්න බව් බබාලට, පූ බබාලට වගේම අසනීපයෙන් ඉන්න බව් බබාලවත් පිරිසිදුව තියාගන්න පුළුවන් 💗
කොහොඹ, කහ නිසා බැක්ටීරියා විනාශ වෙනවා වගේම...සුරතලාගේ මැක්කො කිනිතුල්ලො බෝ වෙන එකත් අවම කරගන්න පුළුවන්. 🥰

Islandwide Delivery Available

❤️🐶🐱 විය යුතුම දෙයක්...අහන්න ලැබීමත් සතුටක් 💗
07/11/2025

❤️🐶🐱 විය යුතුම දෙයක්...අහන්න ලැබීමත් සතුටක් 💗

🐶❤️බව් බබාව ලස්සනට ගැම්මට තියාගන්න. Choker Chain ❤️🐶
26/08/2025

🐶❤️බව් බබාව ලස්සනට ගැම්මට තියාගන්න. Choker Chain ❤️🐶

🐶 බව් බබා ගල් වැලි එහෙම කන්න යනවද ?? ‼️‼️එහෙනම් අනිවාර්යයෙන් එයාට කැල්සියම් මදි කම නැත්නම් පණු බෙහෙත් අවශ්‍ය වෙලා 🥹😁 අපි...
15/08/2025

🐶 බව් බබා ගල් වැලි එහෙම කන්න යනවද ?? ‼️‼️

එහෙනම් අනිවාර්යයෙන් එයාට කැල්සියම් මදි කම නැත්නම් පණු බෙහෙත් අවශ්‍ය වෙලා 🥹😁

අපිට කියන්න අපි බව් බබාගේ වයස, බරට සරිලන විදිහට අවශ්‍ය calcium , Deworming tablets ගෙදරටම deliver කරලා දෙනවා.

❤️🐶 බව් බබාගේ ඇග හැදිලා මදිද, කොච්චර කෑවත් ඇග හැදෙන්නෙම නැද්ද ??? ❤️🐶 ලස්සනට coat එක ඇවිල්ලා නැද්ද? Shiny look එකක් නැද්...
08/08/2025

❤️🐶 බව් බබාගේ ඇග හැදිලා මදිද, කොච්චර කෑවත් ඇග හැදෙන්නෙම නැද්ද ???
❤️🐶 ලස්සනට coat එක ඇවිල්ලා නැද්ද? Shiny look එකක් නැද්ද ? ඇල්ලුවම ගමන් ලෝම ටික ගැලවිලා යනවද ??
🙌 එහෙනම් ඔයා හොයන්නෙ මේ pack තමා...අපි ගෙදරටම deliver කරලා දෙනවා.

❤️ Skin & Coat ❤️අදික ලෙස ලෝම ගැලවී යාම, coat එකේ shiny look එක අඩු වීම, හම වියළීම, නීරෝගී සමක් නොතිබීම. මේ හැමදේටම හොද....
31/07/2025

❤️ Skin & Coat ❤️
අදික ලෙස ලෝම ගැලවී යාම, coat එකේ shiny look එක අඩු වීම, හම වියළීම, නීරෝගී සමක් නොතිබීම. මේ හැමදේටම හොද. Vitamin එකක් තමා මේ තියෙන්නෙ.

Market price -2480/=
Out Discounted price -2200/=

🙌 Islandwide Delivery Available

❤️ හොද කරන්නම බෑ කියලා කියපු... Labrador අයගෙ මෙහෙම තමා කියපු Rashes, Hair loss, Itching සති 2-3 ඇතුළත හොද කරාම අපිටත් ස...
01/07/2025

❤️ හොද කරන්නම බෑ කියලා කියපු... Labrador අයගෙ මෙහෙම තමා කියපු Rashes, Hair loss, Itching සති 2-3 ඇතුළත හොද කරාම අපිටත් සතුටුයි 😍 Owner ටත් සතුටුයි ❤️😍🐶🐱

🥰 ඇග හැදෙන්න, Active වෙන්න වගේම කෑම රුචිය වැඩෙන්න 3in1 Pack🚗 Islandwide Delivery Available Total Pack - 3200/=
27/06/2025

🥰 ඇග හැදෙන්න, Active වෙන්න වගේම කෑම රුචිය වැඩෙන්න 3in1 Pack

🚗 Islandwide Delivery Available
Total Pack - 3200/=

බව් බබා කනවා හොරයිද??? 😕එහෙම නැත්නම් කොච්චර කෑවත් ඇග හැදෙන්නෙ නැද්ද !!😬 කන්න කිසිම ආසවක් නැද්ද ???‼️එහෙනම් මෙන්න හරියනම ...
16/06/2025

බව් බබා කනවා හොරයිද??? 😕
එහෙම නැත්නම් කොච්චර කෑවත් ඇග හැදෙන්නෙ නැද්ද !!
😬 කන්න කිසිම ආසවක් නැද්ද ???
‼️එහෙනම් මෙන්න හරියනම කෙනා... Hunger Pet Vitamin. -900/=

🚗 Islandwide Delivery available.

‼️‼️ බව් බබාගේ ඇග හැදිලා මදිද ?? අස්ථි දත් ශක්තිමත් නැද්ද ?? ඔලුව එහෙම හැදිලා මදි වගේද ?? ‼️🐶💙 Limited Time Offer Availa...
18/02/2025

‼️‼️ බව් බබාගේ ඇග හැදිලා මදිද ?? අස්ථි දත් ශක්තිමත් නැද්ද ?? ඔලුව එහෙම හැදිලා මදි වගේද ?? ‼️
🐶💙 Limited Time Offer Available 💙🐶

B&E ,Maxx Cal සහා Multivitamin Syrup මේ තුනම වෙන්නෙ 3560/= විතරයි. Delivery free. ❤️

🐈🐶 ඇග හැදෙන්න , අස්ති දත් ශක්තිමත් වෙන්න, muscles හැදෙන්න, ප්‍රතිශක්තිකරණය වැඩෙන්න, පැටවු ලැබෙන්න ඉන්න බව් අම්මලගේ පෝෂණයට ගොඩක් වැදගත්.
🇱🇰 Made in Sri Lanka 🇱🇰

* conditions apply

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when PetTop.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category