Bright Kennel

Bright Kennel ✂️ Premier Dog Salon & Gym 🐕‍🦺 Grooming, Spa, Styling & Fitness. ඔයාගේ සුරතලාට ආදරණීය සත්කාරයක්. ❤️
(2)

16/08/2026

බලන්න මං දිහා
මගේ මේ ඇස් දිහා
🥹😎❤️
ඇස් දෙක දිහා බලන්න බැරිනම් දැන්ම කතා කරන්න 😌🅾️

#බලුසැලුන්

01/08/2026

කොහොමද cut එක 😎😌🥹

24/07/2026

ගෙදරටම ඇවිල්ලා දුන්නු treatment එකනම් නියමයි

20/07/2026

තට්ටේ ගානවාද නැත්තන් කොන්ඩේ වවලා ලස්සනට තියා ගන්නවාද කියලා තීරනේ කරන්නේ ඔයාම තමා
😊😘❤️

🐾 ඔබේ සුරතලාට VIP Care එකක් දෙමුද? 🐾බව්වන්ගේ ලස්සනත්, සෞඛ්‍යයත් එකම තැනින්! 🐶💛📍 ජූලි 16, 17, 18 දිනවල අපගේ Mobile Groomi...
15/07/2026

🐾 ඔබේ සුරතලාට VIP Care එකක් දෙමුද? 🐾

බව්වන්ගේ ලස්සනත්, සෞඛ්‍යයත් එකම තැනින්! 🐶💛

📍 ජූලි 16, 17, 18 දිනවල අපගේ Mobile Grooming Service ඔබේ ප්‍රදේශයට පැමිණේ.

නිවසේම පහසුවෙන් ඔබේ ආදරණීය සුරතලාට වෘත්තීයමය Grooming සේවාවක් ලබාදෙන්න.

🐾 අපගේ සේවාවන්:
✅ Full Body Bath & Dry
✅ Styling & Trimming
✅ Nail Cutting
✅ Ear Cleaning
✅ Special Oil Treatment
✅ Healthy & Shiny Coat Care

💖 ආදරණීය සුරතලාට අවශ්‍ය සෙනෙහස සහ සැලකිල්ල සමඟින් සේවාව සපයනු ලැබේ.

⚠️ සීමිත Booking ප්‍රමාණයක් පමණයි!
ඔබේ සුරතලාගේ වේලාව දැන්ම වෙන්කරවා ගන්න.

📞 071 490 9526

🐕 Bright Kennel – Where Every Pet Deserves the Best Care! 🐾

🐶💕

🐾 බව්වන්ටත් දැන් සැලෝන් එක ගෙදරටම! 🚐බව්වො නාවන්න නුවරඑළියට- අපි එනවා! 📍ඔබේ ආදරණීය සුරතලාට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ Groomin...
14/07/2026

🐾 බව්වන්ටත් දැන් සැලෝන් එක ගෙදරටම! 🚐

බව්වො නාවන්න නුවරඑළියට- අපි එනවා! 📍

ඔබේ ආදරණීය සුරතලාට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ Grooming සේවාවන් දැන් නිවසටම ගෙන්වා ගන්න.
අපගේ විශේෂ සංචාරය ජූලි 16, 17 සහ 18 යන දිනයන්හි ඔබේ නගරයට පැමිණේ! 🐾

අපගේ සේවාවන්:
✅ Grooming & Spa (Bath, Dry, Styling & Nail Cut)
✅ Special Oil Treatments (සම සහ ලොම් නිරෝගී කරන විශේෂ තෙල් සත්කාර)

සීමිත වේලාවන් ප්‍රමාණයක් පමණක් ඉතිරිව ඇති බැවින්, ඔබේ සුරතලාගේ වේලාව අදම වෙන් කරවා ගන්න. ⏳

📞 විමසීම්: ⁨071 490 9526⁩

14/07/2026

මෙහෙම කැංගරු පැටියෙක් ඔයාටත් ඉන්නවාද ?

#

13/07/2026

මාසෙට දවස් තුනක් ගෙදරටම ඇවිල්ල නාවන නිසා බව් බබා ඉන්නෙම සුවදින්.😃

Busy life එකත් එක්ක බව් බබව නාවන්න විදිහක් නැති නිසා තමයි
Bright Kennel බලු salon එකෙන් homevisit package එකක් හන්දුන්වාදීල තියෙන්නෙ.

0714909526
Call for more information.

12/07/2026

ගමන් බිමන් යද්දි අපිට දීල යන්න.🐶

BRIGHT KENNEL BALU CARE
071 490 9526
Call for more information.

12/07/2026

අනම් මනන් නම් වානම්
Grooming තමා තව ඕනා
😌😊😘

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Bright Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bright Kennel:

Shortcuts

Share

Category