Kukkoo

Kukkoo We feed daily nearby strays and keep a dog shelter in our house .

27/12/2022
චූටික්කී❤
01/04/2022

චූටික්කී❤

මීගොඩ ප්‍රදේශයේ නිවසක සිටින මේ මසක පමණ ගැහැනු සතුන් තිදෙනා සදහා ආදරණීය නිවෙස් අවශ්‍යයි .0766405609
02/03/2022

මීගොඩ ප්‍රදේශයේ නිවසක සිටින මේ මසක පමණ ගැහැනු සතුන් තිදෙනා සදහා ආදරණීය නිවෙස් අවශ්‍යයි .0766405609

හොරණ ගෝනපල ප්‍රදේශයේ ,ඔලබොඩුව දෙහිගස්පිටිය පාරේදී අතුරුදන්ව ඇති අපේ චූටි මහත්තයා පුතා සොයා දෙන්නෙකුට  රුපියල් 25000ක මුද...
21/02/2022

හොරණ ගෝනපල ප්‍රදේශයේ ,ඔලබොඩුව දෙහිගස්පිටිය පාරේදී අතුරුදන්ව ඇති අපේ චූටි මහත්තයා පුතා සොයා දෙන්නෙකුට රුපියල් 25000ක මුදල් ත්‍යාගයත් ලබා දෙනු ලැබේ.වන්ද්‍යාකරනය කරන ලද පිරිමි සතෙකි,විශේෂිතව හදුනා ගත හැකි පරිදි දිගින් වැඩිය, වලිගය අග සුදුපාටයි, එක් කනක් කොටසක් ඉවත් කර ඇත.කකුල් වල සුදු මේස් දමා ඇත. 0766405609, 0769207871

Update: චූටි මහත්තයාව සොයා ගත්තා❤

Gedara kammali kollo kello tika kema kala nidagnna hadanne
15/11/2021

Gedara kammali kollo kello tika kema kala nidagnna hadanne

27/08/2021

I'm 46 years old woman .17 stray dogs are at my home and about 15 stray dogs are in nearby town . due to this situation I am unable to feed them . rice ,pet foods are about to over.I dont have my job ,Any kind hearted lady or gentlemen please help me to feed these innocent animals.0720121870

මම අවුරුදු 46 හැවිරිදි කාන්තාවක්මි.මා පිලිසරණක් වූ සුනඛයන් 17 මගේ ගෙදර හා මගෙන් යැපෙන වීදි සුනඛයන් 15 ක් පමණ සිටිති. රටේ වත්මන් තත්ත්වය නිසා මට ඔවුන් පෝශනය කිරීමට අපහසුය .සහල්, පෙට්පුඩ් අවසන් වීමට ආසන්නයි. මට රැකියාවක් කර ගැනීමට හැකියාවක් නැත, කාරුණික හදවතක් ඇති කාන්තාවක් හෝ මහත්මයෙක්, මේ අහිංසක සතුන්ට ආහාර දීමට කරුණාකර මට උදව් කරන්න .0720121870
Account number:
2959217
BOC
S.A.Kusumawathi

27/08/2021

ගෝනපල විජයසුන්දරාරාමය අසලට වසරක පමණ ගැහැනු සතුන් 6ක් හා දෙමසක පමණ පැටියෙක් හා සති තුනක පමන පැටියෙක් ගෙනත් දමා ඇත.පන්සල තුලද මෙලෙස ගෙනත් දමන ලද සතුන් පහලොවක් පමණ ඉන්නා නිසා , අලුතෙන් ගෙනත් දමන සතුන් පන්සල තුලට නොයා මහමගටම පැමිණ යන එන්නන්ගෙන් ආහාර පිඩක් බලාපොරොත්තු වේ, කුඩා පැටවුන් දෙදෙනාට මහමග මාරාන්තිකය.ලොකු සතුන් සමග පාර පුරා දුව යන ඔවුන් වාහන යනවිටවත් මාර්ගයෙන් ඉවත් නොවේ.වැස්සට හෝ සතුන් පන්සල තුලට ගියහොත් ඇතැම් දායකයින් පන්සල් මලුව අපවිත්‍ර වේ යැයි කියා මේ සතුන්ව එලියට පන්නා දමයි, මෙයින් එක්සතෙකුට හෝ පිහිට වීමට හැකි නම් මට inbox පනිවිඩයක් දමන්න, සතුන්ගේ පින්තූර ලබා දෙන්නම් .ස්තූතියි !

27/08/2021

Spread love and kindness

Address

Palannoruwa
DOGS,WALFARE,CATS,

Website

Alerts

Be the first to know and let us send you an email when Kukkoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category