DM Gold Fish Breeding Center

DM Gold Fish Breeding Center all kind of goldfish breeders �� for more detail pls call

4th  order success Ranchu buffalo head and oranda try colour
06/10/2021

4th order success
Ranchu buffalo head and oranda try colour

Good Morning 😁
20/08/2021

Good Morning 😁

19/08/2021

Gold fish පැටව් ආවට පස්සේ එයාලව මැරෙන්න නොදි ලොකු කරන විදිය දැන ගන්න ඕන අය commnt එකක් දාන්න

19/08/2021

ඉස්සරහට 😁 අවශ්‍ය අය කලින් ඕර්ඩර් එකක් දාන්න මඩ පොකුනු වලට දෙන්න පුලුවන්

19/08/2021
19/08/2021

21 days Red ❤️ Red & White Red cap orandas
Nittambuwa

19/08/2021

Rs 8 සිට ඉහලට
මඩ පොකුනු වලට ගෝල්ඩ් ෆිශ් 😁😁

Gold fish  / Carpමසුන්ටත් වැළඳෙන, Dropsy ( මෙමඟින් සිදුවන්නේ මසුන්ගේ ආහාර ජීර්ණය නොවීම නිසා අක්මාව ඉදිමීමේ රෝගයයි) කොරපො...
19/08/2021

Gold fish / Carpමසුන්ටත් වැළඳෙන,

Dropsy ( මෙමඟින් සිදුවන්නේ මසුන්ගේ ආහාර ජීර්ණය නොවීම නිසා අක්මාව ඉදිමීමේ රෝගයයි) කොරපොතු ගැලවීම
පිම්බීම වගේ බාහිර ලක්ශන

වැලදීමට හේතු
••••••••

* පමණට වඩා ආහාර ලබාදීම. ( over feeling)

* ජලයේ අපිරිසිදු බව නිසා ජලයේ PH අගය ඉහල යාම.

* ජීර්ණය වූ ආහාර කොටස් හා දින ගනනකට පෙර දැමූ පරන ආහාර අනුබව කිරීම.

විසඳුම් වශයෙන්,

~ පමණට වඩා ආහාර ලබා නොදීම. 😣😣😣

~ ජලයේ පිරිසිදුබව ආරක්ෂා කර ගැනීම හා වියළි කොට්ටන් කොළ කැබැල්ලක් දැමීමෙන් ජලයේ PH අගය පාලනය කිරීම.

~ ජීර්ණය වූ ආහාර කොටස් හා ඉතිර වු ආහාර කොටස් බටයක් ආධාරයෙන් ඉවත්කිරීම ආදී දේ මගින් මෙම රෝගය වැළඳීම වලක්වා ගත හැක.

මෙම රෝගය සදහා නිශ්චිත බෙහෙතක් නොමැති අතර ලුණු කැට දැමීමෙන් ආහාර ජීර්නය පහසුකරන අතර ආහාර ලබා නොදී දින 2 3ක් තැබීමද යෝග්‍යය වේ.

මෙසේ ප්‍රතිකාර කිරීමෙන් රෝගය වැළඳුණු මසුන් ඉතා සීමිත පිරිසක් බේරා ගැනීමට ඉඩකඩ පවතී 😊😊( අත්දැකීමෙන්)

මේ වගේ තවත් ගැටලු විසදුම් දැන ගැනීමට අපගේ පේජ් එක ෆලොව් කරලා තියා ගන්න

Address

Nittambuwa

Telephone

+94703146904

Website

Alerts

Be the first to know and let us send you an email when DM Gold Fish Breeding Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category