NM Fashion

Directions

NM Fashion Q̆̈Ŭ̈L̆̈Ĭ̈T̆̈Y̆̈ P̆̈R̆̈Ŏ̈D̆̈Ŭ̈C̆̈T̆̈ A̾N̾D̾ F̆̈R̆̈Ĭ̈Ĕ̈N̆̈D̆̈L̆̈Y̆̈ P̆̈R̆̈Ĭ̈C̆̈Ĕ̈S̆̈

🔥 OFFERS! OFFERS! OFFERS! 🔥​✨ මෙන්න ඔබට ලැබුණු අගනාම අවස්ථාවක්! ✨​👇 වීඩියෝව බලලා වැඩි විස්තර දැනගන්න! 👇
27/09/2026

🔥 OFFERS! OFFERS! OFFERS! 🔥

​✨ මෙන්න ඔබට ලැබුණු අගනාම අවස්ථාවක්! ✨

​👇 වීඩියෝව බලලා වැඩි විස්තර දැනගන්න! 👇

23/09/2026

ලෝක ලමාදිනය වෙනුවෙන් 😍😍




🎒 පාසල් යන පොඩි පැටවුන්ට ආදරණීයම තෑග්ග! 🎁චූටි පැටියගේ පළවෙනි පාසල් දවසට, උපන්දිනයට, නැත්තන් හිතේ තියෙන ආදරණීයම පැටියෙක්ට...
16/09/2026

🎒 පාසල් යන පොඩි පැටවුන්ට ආදරණීයම තෑග්ග! 🎁

චූටි පැටියගේ පළවෙනි පාසල් දවසට, උපන්දිනයට, නැත්තන් හිතේ තියෙන ආදරණීයම පැටියෙක්ට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවද? 😍

අපි ගෙනාවා ඔයාටම ඕන විදියට හදාගන්න පුළුවන් ලස්සනම Gift Pack ටික!

🎀 මොනවද මේකේ තියෙන්නේ?
ෆොටෝ වල තියෙන විදියටම -
🧸 ලස්සන Soft Toy / Stitch Doll
⌚ Labubu / Stitch පොඩි ඔරලෝසු Set එක
😍පැන්සල්
😍 මකන,
😍Eraseble pen
🎨 Water Colours, Mega Soft Colour Pencils 24
😊 Smile Stickers, Hair Elastics, Pencil Pouch / Labubu side Bag
✏️ Hello Kitty Topper Pen

✨ අවශ්‍යම දේ තමයි 👇
✅ අවශ්‍ය Items දාලා, කැමති විදියට වෙනස් කරගන්න පුළුවන් (Customizable)

✅ පොඩි දරුවෝ ආසම කරන වර්ණවත්, ලස්සන බඩු විතරයි

💰 මිල - රු. 1500/- සිට ඉහළට
ඔයාගේ Budget එකට අනුව අපි Pack එක හදලා දෙනවා.

🚚 ලංකාවේ ඕනෑම තැනකට Cash On Delivery!
ගෙදරටම ඇවිත් දුන්නම සල්ලි දෙන්න.

📩 ඇණවුම් කරන්න - දැන්ම Inbox කරන්න

Limited Stock! ඉක්මනට Order කරන්න! ❤️

#ලෝකළමාදිනය






🎀 ඇයට දෙන්න ආදරණීයම තෑග්ග 🎀ආදරේ හිතෙන, cute දේවල් වලින් පිරුණු Gift Box එකක් හොයනවද? 😍මේ Box එක ඇතුලේ ඔයා ආසම කරන හැමදේම...
12/09/2026

🎀 ඇයට දෙන්න ආදරණීයම තෑග්ග 🎀
ආදරේ හිතෙන, cute දේවල් වලින් පිරුණු Gift Box එකක් හොයනවද? 😍

මේ Box එක ඇතුලේ ඔයා ආසම කරන හැමදේම තියෙනවා 🧸✨

💖 රු.1000 ඉඳන් Gift Box තියෙනවා

👧 ගෑණු ළමයි වෙනුවෙන්ම විශේෂයෙන් හදපු Cute Collection එකක්

🚚 ලංකාවේ ඕනෑම තැනකට Cash On Delivery කරනවා

Birthday එකකට, Anniversary එකකට, යාලුවෙක්ට surprise එකක් දෙන්න මේක තමයි perfectම තෑග්ග!

ඉක්මනට Inbox Msg එකක් දාන්න, විස්තර දැනගන්න 👉📩

✨ අපේ අලුත්ම Customer Review එක! ❤️ඔයාලගේ සතුට සහ විශ්වාසය තමා අපේ ලොකුම ශක්තිය.​"හිතුවටත් වඩා ගොඩක් ලස්සනයි" කියල ලැබෙන...
23/08/2026

✨ අපේ අලුත්ම Customer Review එක! ❤️

ඔයාලගේ සතුට සහ විශ්වාසය තමා අපේ ලොකුම ශක්තිය.

​"හිතුවටත් වඩා ගොඩක් ලස්සනයි" කියල ලැබෙන මෙන්න මේ වගේ ප්‍රතිචාර නිසා අපේ මහන්සිය සේරම අමතක වෙනවා. 🥰

​අපව විශ්වාස කරලා Order එක භාර දුන්නට ගොඩක් ස්තූතියි! ❤️

✨ Customer Review / Feedback ✨​අපගේ Cute Girls Gift Boxes ලබාගත් තවත් එක් ආදරණීය පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු සුන්දර ප්‍රතිච...
21/08/2026

✨ Customer Review / Feedback ✨

​අපගේ Cute Girls Gift Boxes ලබාගත් තවත් එක් ආදරණීය පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු සුන්දර ප්‍රතිචාරයක්! ❤️🎁

✨ Customer Happiness is Our Top Priority! ✨​අපගේ සේවාව ගැන ඔබ තබන සෑම වටිනා අදහසකටම ගොඩක් ස්තූතියි! ❤️​ඔබගේ විශේෂ අවස්ථා...
19/08/2026

✨ Customer Happiness is Our Top Priority! ✨

​අපගේ සේවාව ගැන ඔබ තබන සෑම වටිනා අදහසකටම ගොඩක් ස්තූතියි! ❤️

​ඔබගේ විශේෂ අවස්ථාවන් වෙනුවෙන් උසස්ම තත්වයේ Gift Boxes ලබාගැනීමට අදම අපව අමතන්න. 🎁📦

​📩 Send us a direct message to place your order!

Good Feedback + Repeat Customer = Pure Happiness! 🌸📦අපිව විශ්වාස කළාට ගොඩක්ම ස්තූතියි! ❤️​
16/08/2026

Good Feedback + Repeat Customer = Pure Happiness! 🌸📦

අපිව විශ්වාස කළාට ගොඩක්ම ස්තූතියි! ❤️

​

🎁 Special Cute Gift Box for Her! 💙✨​ඔයාගේ ආදරණීයයාට, හොඳම යෙහෙළියට නැත්නම් නංගිට දෙන්න ලස්සනම ලස්සන, Cute Gift Pack එකක්...
01/08/2026

🎁 Special Cute Gift Box for Her! 💙✨

​ඔයාගේ ආදරණීයයාට, හොඳම යෙහෙළියට නැත්නම් නංගිට දෙන්න ලස්සනම ලස්සන, Cute Gift Pack එකක් හොයනවාද? මෙන්න එකම Box එකකින් මේ ඔක්කොම! 😍✨

​✨ Included Items:

​Cute Soft Plush Toy (Stitch) 🧸
​Stylish Unicorn Purse 🦄💜
​Cactus Water Bottle / Flask 🌵
​Heart Mirror / Tin Box 💖
​Hair Claw Clip & Nail Polish 💅🌸
​Cute Earrings Set & Bracelet 💍✨
​Trendy Ladies Belt 🎀
​Lip Balm / Cosmetic Item 💄
​🎁 Ideal For: Birthday, Anniversary, Special Day Surprise!

​🚚 දිවයින පුරා බෙදාහැරීම සපයා ඇත (Islandwide Delivery Available).

​📩 වැඩිවිස්තර දැනගැනීමට හෝ Order කිරීමට දැන්ම අපට inbox හෝ WhatsApp කරන්න:

📞 075 041 7371

05/07/2026

අඩුවට වටින gift එකක් හොයනවද? 🎁✨

මෙන්න ඔයා හොයපුම "Cute Surprise Box"😍

⌚ Cute Watch
🧴 Stitch Hand Cream
💅 Nail Polish + Lip Balm
🎀 Hair Accessories
✨ තව Cute Items 20+

💰 මිල ගණන්: රු.1000 සිට රු.3500 දක්වා
ඔයාගේ budget එකට හරියන box එක තෝරගන්න පුළුවන්!

🎨 Special: ඔයාට ඕන විදිහට Items CUSTOMIZE කරලත් හදලා දෙන්න පුළුවන් කියන විදිහටම! 💕

Stock ඉක්මනට ඉවර වෙනවා! 🏃‍♀️

👉 Order කරන්න දැන්ම INBOX කරන්න
📱 WhatsApp: [0750417371]
🚚 Islandwide Delivery | 💵 Cash on Delivery Available

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when NM Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share