House Of Clara

House Of Clara It’s impossible to have a human friend without questions – but it’s not impossible with pets ❤️

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න 😌දෙවෙනි  photo එකේ ඉන්නෙ පලවෙනි එකේ ඉන්න කොල්ලගෙ පැටියෙක් 🥺කොපි ගහන්න printersම ඕනේ නෑ මහත...
16/10/2025

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න 😌
දෙවෙනි photo එකේ ඉන්නෙ පලවෙනි එකේ ඉන්න කොල්ලගෙ පැටියෙක් 🥺
කොපි ගහන්න printersම ඕනේ නෑ මහත්තයෝ 😝

ඕනෙ විදිහ කියන්න අපි හදලා දෙන්නම් ❤️
House Of Clara පේජ් එක ලයික් කරලා තියාගන්නකෝ 😌
0773981517 මතක් කරලා කෝල් එකක් දෙන්න හොදේ 🥺

කියන්න දෙයක් නැති දැක්කම පේන quality එකෙන් ❤️Pure breed 😌Thriple coated 🤓Big bone 🦴🔥Male 😉Only 6 weeks 😳Potty trained😍වට...
15/10/2025

කියන්න දෙයක් නැති දැක්කම පේන quality එකෙන් ❤️
Pure breed 😌
Thriple coated 🤓
Big bone 🦴🔥
Male 😉
Only 6 weeks 😳
Potty trained😍
වටිනාකම දන්න අය විතරක් කතා කරන්න ලමයෝ 🥺
ඉක්මන් නොකර පසුතැවෙන්න එපා 👌
0774992511 #

අම්මගෙ පාරෙ යන චූටි කෙල්ල ❤️😍හිච්චි Clara 😍Vishwa Arthanayake   🥹Pc- Pathum Sujeewa ❤️
17/08/2025

අම්මගෙ පාරෙ යන චූටි කෙල්ල ❤️😍
හිච්චි Clara 😍
Vishwa Arthanayake 🥹

Pc- Pathum Sujeewa ❤️

අපිට නෑනෙ කාටවත් මඩගහන්න වෙලාවක් 😌සමහර පැටව් දුන්නද කියලවත් නෑ 🤭Fb දදා ඉන්න හම්බෙන්නෙත් නෑ 😢ඒ උනාට ඉතින්,ජීවත් වෙන්න බලා...
16/07/2025

අපිට නෑනෙ කාටවත් මඩගහන්න වෙලාවක් 😌
සමහර පැටව් දුන්නද කියලවත් නෑ 🤭
Fb දදා ඉන්න හම්බෙන්නෙත් නෑ 😢
ඒ උනාට ඉතින්,

ජීවත් වෙන්න බලාගෙන breeding කරන්නෙත් නෑ 🤭
Wedding gift දීලා තියෙනවා 💝
Birthday gift දීලා තියෙනවා 😘
ලමයින්ට ආදරේ තියෙන්නේ කොතනටද එතනට මං එයාලව දෙන්නේ හරි සතුටින් ❤️

පැටියෙක්ට පැටියෙක් වගකියන ලංකාවේ එකම තැන 👏

House of clara විතරයි 💝😍

මග බලන් හිටිය කිරි සුදු බබාලා ටිකක් ඔන්න අපි අරන් ඇවිත් තියෙනවා 🌸❣️pure breed persianThriple coatBlue eyesPure white and...
02/07/2025

මග බලන් හිටිය කිරි සුදු බබාලා ටිකක් ඔන්න අපි අරන් ඇවිත් තියෙනවා 🌸❣️

pure breed persian
Thriple coat
Blue eyes
Pure white and himalayan pointed
Dewormed
Potty trained

වගකීමෙන් quality පැටියෙක් ගන්න ඕනෙනම් දැන්ම අපිට කතා කරන්න 0773981517 👌
පැටව් සිමිතයි.ඉක්මන් කරන්න හොදේ 🤩

Silver පාටට ආස අයට 🤭ගොඩක් අය ඉල්ලලා විස්තර අහලා තිබ්බ මේ බබාගේ පාටින්ම, අපේ Princes Clara ගේ පැටව් ඉදිරි සති කිහිපයේ වෙන...
24/06/2025

Silver පාටට ආස අයට 🤭

ගොඩක් අය ඉල්ලලා විස්තර අහලා තිබ්බ මේ බබාගේ පාටින්ම, අපේ Princes Clara ගේ පැටව් ඉදිරි සති කිහිපයේ වෙන් කරවා ගන්න පුලුවන් 😍

සෑහෙන කාලෙක නිහැඩියාවකට පස්සේ හොදම දේ හොදම විදිහට ඔයාලට ලබාදෙන House of clara අපෙන් ඔයා ආසම සුරතලා වගකීමෙන් ලබාගන්න අදම අපිට ඇමතුමක් ලබාදෙන්න

මුල සිට අග දක්වාම පැටියාගේ අවශ්‍යතා වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව පැටියාගේ අවශ්‍යතා සදහා ලබ දිය යුතු බෙහෙත් වර්ග,විටමින් වර්ග ආදී සියලු දේවල් පිලිබද උපදෙස් පැය 24 පුරාවට ලබා දීමට අපි බැදී සිටින බව වගකීමෙන් යුතුව දැනුම් දෙන්නෙමු 👌

තවත් බලාගෙන ඉන්න එපා,මේ චාන්ස් එක සීමිත පිරිසකට විතරයි 😍

0773981517 call එකක් දෙන්න ලමයෝ 🤩

බෝලයිද 😒 ලෝභයිද 🥺සති හතට මේ ගානටවත් නැත්තන් වැඩක් නෑ  😬😍Already reserved by wife 🙂😒සමහර දේවල් ගැන පැහැදිලි කිරීම් අවශ්‍ය...
09/03/2025

බෝලයිද 😒 ලෝභයිද 🥺

සති හතට මේ ගානටවත් නැත්තන් වැඩක් නෑ 😬😍

Already reserved by wife 🙂😒

සමහර දේවල් ගැන පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන්නේ නෑ.බලලාම තීරණේ කරන්න ❤️

20/02/2025

THANK YOU FOR 3000 FOLLOWERS ❤️🔥

Achievement එක පොඩි උනාට මේක මට ලොකු Goal එකක් 🙂

සමහරු ඕවගෙන් ගොඩ එන්න බෑ කියද්දි මැච් එක හිමීට ගහගෙන යනවා 😬

මේ වෙද්දි කිසිම පැකිලීමක් නැතුව පුලුවන් හැමදේම අහන අහට කියලා දීලා ඇති ❤️

හදිස්සියක් නෑ.තව අවුරුදු 5ක් යද්දි ෆීල්ඩ් එකේ හරි දේ විතරක් කරන් ඉන්න නමක් දිනාගත්ත එකෙක් උනාම හොදටෝම ඇති 😍



08/02/2025

අතන මෙතන හැමතැනම රස්තියාදු වෙලා හරි පැටියෙක් හොයාගන්න බැරුව ලත උන කාලෙ ඉවරයි 😁

ඔය කොයි කොයි අයියත් හිත හිත ඉන්නෙ නැතුව සටස් ගාලා reserve කරන අපේ CLARA ගේ අලුත් LITTER එකේ RESERVATION ඔන්න අපි පටන් ගන්න යන්නේ 😁

HIMALAYAN 😬
PURE WHITE 🐱
TABBY 🔥
TORTOISESHELL 🥺

මග බලාගෙන හිටපු අය ඉක්මන් කරන්න අමතක කරන්න එපා.පැටියත් එක්කම ඔයාලට ලැබෙන FREE OF CHARGE SERVICE එක ගැන වගේම තවත් දේවල් බලාගන්න අපේ පේජ් එක පැත්තට වටයක් දාලා එන්න 🥺

මායාකාර ඇස් වලට පුලුවන් දෙන්න අරන් යන තෑගි දෙන්නෙ නෑ කියලා ගෙදර නවත්තගන්න 😁අරන් ගියේ birthday gift එකකට 😌 අන්තිමේට නැවතු...
02/12/2024

මායාකාර ඇස් වලට පුලුවන් දෙන්න අරන් යන තෑගි දෙන්නෙ නෑ කියලා ගෙදර නවත්තගන්න 😁

අරන් ගියේ birthday gift එකකට 😌 අන්තිමේට නැවතුනේ අරන් ගිය Senush Ashinsha අක්කගේ තාත්තගෙ ඔඩොක්කුවේ 😂

මේ මේ මේ උර්තල්..... 🥺❤️😍

සමහර ලමයි හිටියා ❤️ එයාලව දුන්න වෙලේ ඉදන් මහා ලොකු පාලුවක් දුකක් දැනුනා 😥මේ පාර සෙට් එකේ ලොකු ලමයා 🤗පරිස්සමෙන් සතුටින් ඉ...
17/11/2024

සමහර ලමයි හිටියා ❤️ එයාලව දුන්න වෙලේ ඉදන් මහා ලොකු පාලුවක් දුකක් දැනුනා 😥

මේ පාර සෙට් එකේ ලොකු ලමයා 🤗
පරිස්සමෙන් සතුටින් ඉන්න ලොකු පුතේ 🥺❤️

#2024

Address

Negombo
11500

Telephone

+94703575980

Website

Alerts

Be the first to know and let us send you an email when House Of Clara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to House Of Clara:

Share

Category