25/08/2026
නිවැරදි කිරීමයි හවස 5ට
මැන්ඩි අනිද්දට එයාගෙ ගමේ එනවා..
එන්නෙ හවස 3ට
ඒ එන්නේ කොහේටද කියලා ඔය උඩ ෆොටෝ එක දකින ගමේ ඕන කෙනෙක් දන්නවා 🤭
දැන් ඔන්න කිව්වෙ නෑ කිව්වෙ නෑ කියලා තරහා වෙන්න බෑ
ගමේ යන්නෝනේ
゚