30/09/2026
🐾❤️ PROTECT YOUR PET. PROTECT YOUR FAMILY. PREVENT RABIES. ❤️🐾
💉 FREE RABIES VACCINATION PROGRAMME
🐶 Dogs | 🐱 Cats
📅 Available until 4th October
📍 Lady J Care Animal Hospital – Negombo Branch
https://maps.app.goo.gl/ssUpmQq16hbWDyk36?g_st=ac
Give your beloved companion the protection they deserve and help us build a safer, rabies-free community. 🐕🐈💙
✨ Vaccinate • Protect • Prevent ✨
🐾❤️ ඔබේ සුරතලා රැකගන්න. ඔබේ පවුල ආරක්ෂා කරගන්න. ජලභීතිකාව වළක්වමු! ❤️🐾
💉 නොමිලේ ජලභීතිකා එන්නත් ලබාදීමේ වැඩසටහන
🐶 සුනඛයින් | 🐱 බළලුන් සඳහා
📅 ඔක්තෝබර් 4 දක්වා
📍 Lady J Care Animal Hospital – මීගමුව ශාඛාව
https://maps.app.goo.gl/ssUpmQq16hbWDyk36?g_st=ac
ඔබේ ආදරණීය සුරතලාට ජලභීතිකාවෙන් ආරක්ෂාව ලබාදීමට අදම පියවර ගන්න. 🐕🐈💙
✨ එන්නත් කරමු • ආරක්ෂා කරමු • ජලභීතිකාව වළක්වමු ✨