19/05/2026
♟️🏆 2026 ශ්‍රී ලංකා පාසල් ඒකල චෙස් තරගාවලිය – ගාල්ල කලාපය 🏆♟️
2026 ශ්‍රී ලංකා පාසල් ඒකල චෙස් තරගාවලියේ
ගාල්ල කලාප තරගවලදී,
🏫 ඉමදූව නාලන්දා ප්‍රාථමික විද්‍යාලය නියෝජනය කරමින්
🌟 A. D. Sanuki Ranulya
♟️ Under 10 කාණ්ඩයෙන්
විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින්
🎉 පළාත් තරග සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.
👏 ඔබට උණුසුම් සුභ පැතුම්!
♟️ ඉදිරි තරගවලද විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට හැකිවේවා! ✨