Priyasad Ediriwarne

Priyasad Ediriwarne SRI LANKAN VETERINARIAN
BVSc. MVSc
📺👉 youtube.com/?sub_confirmation=1 Inspired, educated, and amazed by the wonders of the wild!
(3)

I'm a highly skilled veterinary professional specializing in veterinary medicine and surgery, having graduated from the esteemed University of Peradeniya in 2015. My career has been dedicated to providing exceptional animal care, with a particular emphasis on exotic and wildlife surgery. Fueled by a profound love for all creatures, I continuously seek opportunities for professional growth. As an a

dvocate for animal welfare, I'm committed to exploring innovative approaches to improve the health and well-being of animals. If you're seeking a seasoned veterinary surgeon with a proven record of excellence, I'm eager to connect and contribute to the global advancement of animal care. Through this Social accounts, I aim to share my passion for animal care and my daily experiences with animal lovers.

තවම කරකැවිල්ල වගේ ඩොක්..Operation එක ඉවරයිද??වැඩේ හරි ජැක්ස්..Antidote එක දුන්නම නැගිටින්න පුලුවන්...💚
24/03/2026

තවම කරකැවිල්ල වගේ ඩොක්..
Operation එක ඉවරයිද??
වැඩේ හරි ජැක්ස්..
Antidote එක දුන්නම නැගිටින්න පුලුවන්...💚

It's been 25 years since we first met..💚🇳🇬Battle of the Blues - St.Thomas' vs St.Servatius
21/03/2026

It's been 25 years since we first met..💚🇳🇬
Battle of the Blues - St.Thomas' vs St.Servatius

17/03/2026

කොච්චර ලොක්කෙක් උනත් එක පාර කටු අනින්න බෑ...ඒ වගේම තරහ කරගන්නත් බෑ..ටික දවසක් දැනෙන්නෙ නැති කටුවකින් පුරුදු කරන්න ඕන..😊🙏

13/03/2026

Long live Mother Servatius..💚🇳🇬🙏

Love ends with memories..❤️
08/03/2026

Love ends with memories..❤️

After the scene..❤️
03/03/2026

After the scene..❤️

යුද්ධය ලෝකයට අවශ්‍යමද????ලෝකයේ මිනිසුන් රෞද්‍රද???කිසිසේත්ම නැත...ඔය භයානකයි කියා හදුන්වන පකිස්තානයේ මිනිසුන් තරම් මට ආද...
02/03/2026

යුද්ධය ලෝකයට අවශ්‍යමද????
ලෝකයේ මිනිසුන් රෞද්‍රද???
කිසිසේත්ම නැත...ඔය භයානකයි කියා හදුන්වන පකිස්තානයේ මිනිසුන් තරම් මට ආදරය හා ආරක්ෂාව ලබා දුන් වෙන කිසිවෙකු නැති තරම්...භයානක ලෝකයේ මිනිසුන් නොව..ඔවුන්ව හසුරවා බලය තරකරගැනීමට සැරසෙන රුදුරු, පෞර්ෂ හීන පාලකයන්ය...ඉක්මනින් යුධ ගිණිදැල් නිමවී ලෝක සාමය උදා වේවා..❤️🕊️
ප.ලි - (එකල අතිශය සිවිල් පුද්ගලයෙකු ලෙස පකිස්තාන වීදියක් තුල චායි එකක් බොන මම...)

25/02/2026

ක්‍රිකට් කියන්නෙ බැට් එකෙන් බෝලෙට තඩි බාන එක නෙවෙයි..💔

බර්මිස් - ඩොක්...ඔයාට බැරිද මිනිස්සුන්ට කියන්න                පරිසර වෙනස්වීම අපිට ගොඩක්                 දැනෙනව කියලා...ඩ...
23/02/2026

බර්මිස් - ඩොක්...ඔයාට බැරිද මිනිස්සුන්ට කියන්න
පරිසර වෙනස්වීම අපිට ගොඩක්
දැනෙනව කියලා...
ඩොක් - ඔවුන් ඒක දන්නවා බර්මිස්..
බර්මිස් - එහෙනම් ඇයි ඒ අය නොදැනෙන මිනිසුන්
වගේ ඉන්නෙ..?
ඩොක් - ඒ අය හරිම කාර්‍යබහුලයි බර්මිස්..
අරමුණක් පස්සෙ හැමවිටම දුවනවා..
ඔයාල ගැනවත් හොයන්න වෙලාව මදි..
බර්මිස් - එයාලට කියන්න ඩොක්...පරිසරයත්
එක්කම ඉන්න කියලා..
ඩොක් - ඒකත් එයාලා දන්නවා බර්මිස්..ඒකටත්
එයාලට වෙලාවක් නෑ...
බර්මිස් - මට තේරෙන්නෙ නෑ ඩොක්..
ඩොක් - ඔයා ආවෙ හැලුනු හම අයින්
කරගන්න නේ...ඕව හිතන්න එපා..🙏

සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ..❤️
20/02/2026

සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ..❤️

❤️
17/02/2026

❤️

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Priyasad Ediriwarne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyasad Ediriwarne:

Share

Category