Directions Website

PawLa PawLa is a business platform that connects Pet services and People in seconds.

19/09/2026

🇱🇰🐾 ශ්‍රී ලංකාවේ පළමු All-in-One Pet Marketplace — PawLa! 🐾

🌐 https://pawla.lk

ඔබේ Pet Shop එක හෝ Pet Service එක තවත් පිරිසක් අතරට ගෙන යන්න සූදානම්ද? 🐶🐱❤️

PawLa – The Paw Mate සමඟින් ශ්‍රී ලංකාවේ සුරතල් සතුන්ට අවශ්‍ය සියලුම දේ එකම තැනකින් සම්බන්ධ කරගන්න! 🛍️🐾

🚀 අදම PawLa සමඟ එකතු වෙන්න!

🔹 Pet Service Provider කෙනෙක්ද?
ඔබේ සේවාවන් PawLa හරහා සුරතල් හිමිකරුවන්ට හඳුන්වා දෙන්න.

🔹 Pet Shop එකක් පටන් ගන්නද හිතන්නේ?
ඔබේ products PawLa හරහා ප්‍රදර්ශනය කරමින් ඔබේ online pet shop එක අදම ආරම්භ කරන්න. 🛒

🔹 ඔබට අවශ්‍ය tools සියල්ලම එකම App එකකින්!
📌 Services පළ කරන්න
📌 Products පළ කරන්න
📌 Online bookings ලබාගන්න
📌 Bookings කළමනාකරණය කරන්න
📌 Reminders ලබාගන්න
📌 Pet owners සමඟ සම්බන්ධ වන්න
📌 ඔබේ business එක තවත් පුළුල් කරගන්න

🆓 මේ සියල්ල ආරම්භ කරන්න නොමිලේම 💯!

ඔබේ Pet Shop එක හෝ Pet Service එක අදම PawLa සමඟ Register කරගන්න. ❤️

PawLa – The Paw Mate 🐾
ඔබේ Pet Business එකට අවශ්‍ය සියල්ල එකම තැනකින්!

📲 අදම PawLa App එක Download කරලා Join වෙන්න!

Android:

https://play.google.com/store/apps/details?id=lk.pawla&pli=1

Apple:

https://apps.apple.com/us/app/pawla-the-paw-mate/id6765375357

🏏 APL - Season 3 - 2026 😍
12/09/2026

🏏 APL - Season 3 - 2026 😍

🐾🏏 APL SEASON 03 – THANK YOU, PAWLA.LK! 🏏🐾

Animal Zone Premier League – APL Season 03 සමඟින් එක්වී අපගේ තරඟාවලියට ශක්තියක් වන Silver Sponsor – PawLa.lk | The Paw Mate වෙත අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏💙

🐾 Pet Service Provider
📱 Pet Service Platform
📢 Free Advertisement Opportunities

සතුන්ට ආදරය කරන ඔබේ සේවාවන් සහ ව්‍යාපාරික අවස්ථා Animal Community එක වෙත සමීප කරමින්, APL Season 03 සමඟින් ලබාදෙන ඔබගේ සහයෝගය අපට ඉතා වටිනා ශක්තියක්. 🏆🔥

PawLa.lk – The Paw Mate
🤝 Together, We Build a Stronger Animal Community.

🏆 ANIMAL ZONE PREMIER LEAGUE
🔥 SEASON 03

One Field. One Passion. One Tournament.
From the Animal Field… For the Animal Field.

🐾🏏🔥

08/09/2026

😍 Highlights from the Actions 🏏

APL - Animal Zone Premier League

07/09/2026

සම්පූර්ණයෙන්ම නොමිලේ 💯

🐾 සුරතලුන් අලෙවි කිරීමට හෝ අසරණ වූ සුරතලුන් පිලිබද දැන්වීම් පළකිරීම සඳහා හොඳම තැන! 🐶🐱❤️

👉 https://pawla.lk/buy-adopt

🐾 ඔබ ලග සිටින සුරතලුන් අලෙවි කිරීමට අවශ්‍යද?

🏡 නැතිනම් අසරණ වූ සුරලෙකුට ආදරණීය නිවසක් සොයනවාද?

📢 PawLa Buy & Adopt සමඟ අදම ඔබේ දැන්වීම පළ කරන්න!

🇱🇰 ශ්‍රී ලංකාව පුරා සිටින සුරතල් සතුන්ට ආදරය කරන දහස් ගණනක් අතරට ඔබේ දැන්වීම ගෙන යන්න!

📸 ඔබේ සුරතලාගේ ඡායාරූප සහ විස්තර එක් කරන්න

❤️ ආදරණීය පවුලක් සොයාගන්න

📞 උනන්දුවක් දක්වන අය සමඟ පහසුවෙන් සම්බන්ධ වන්න

🏠 ඔබේ සුරතලාට සුදුසුම නිවස සොයා දෙන්න

🐾 PawLa – The Paw Mate

ඔබේ සුරතලාට හොඳම තැනක් සොයා දෙමු. ❤️🇱🇰

👉 අදම ඔබේ Buy & Adopt දැන්වීම පළ කරන්න!

https://pawla.lk/buy-adopt

#සුරතලු #සුරතල්සතුන්

06/09/2026

APL 2026 - Wildcard Tournament

What an amazing day at APL! 🏏🔥 Proud to be a sponsor and part of this incredible event.

Congratulations to PET n DOC Animal clinic and Surgery on your well-deserved victory! 🏆🎉🐾

APL - Animal Zone Premier League

PawLa 🐾❤️

03/09/2026

🏏🔥 JUST 2 DAYS TO GO! 🔥🏏

The countdown is on! ⏳
Get ready for the excitement, the action, and the ultimate cricket battle! 💥

🏆 Animal Zone Premier League
📅 05.09.2026
📍FRSC Indoor Stadium

Are you ready? 👀🔥

02/09/2026

දවසක මේ සෙල්ලමේ , ලොකු නමක් තියනවමයි
PawLa ❤💐

දැන්ම Download කරල තියාගන්න 😵👋

🐾 Everything Your Pet Needs. All in One Place. ❤️https://pawla.lkLooking for the right service, product, or support for ...
31/08/2026

🐾 Everything Your Pet Needs. All in One Place. ❤️

https://pawla.lk

Looking for the right service, product, or support for your furry friend? PawLa – The Paw Mate brings everything together in one place! 🐶🐱

✨ Find trusted Pet Boarding & Daycare
✂️ Discover Pet Grooming & Training
🐕 Book Dog Walking, Pet Sitting & Drop-in Visits
❤️ Find Pet Breeding & Mating services
🛍️ Explore Pet Shops & Products
🏥 Discover Animal Clinics & Veterinary Services
🏠 Buy & Adopt Pets
🔎 Help find Lost & Found Pets
🎁 Discover opportunities to Support Animals through Donations

Whether you're a pet parent looking for something your pet needs or a pet business ready to reach more customers — PawLa brings the pet community together. 🇱🇰🐾

🐾 PawLa – The Paw Mate

Everything you need for your pet. All in one place.

📲 Download PawLa & discover more!

Playstore:

https://play.google.com/store/apps/details?id=lk.pawla

Appstore:

https://apps.apple.com/app/pawla-the-paw-mate/id6765375357

25/08/2026

👉 Register Now – https://pawla.lk/shop

ඔබේ Pet Shop එකේ තියෙන Pet Food, Toys, Accessories, Medicines සහ අනෙකුත් Pet Products තවත් පාරිභෝගිකයන් වෙත ගෙන යන්න. 🐶🐱

PawLa සමඟ අදම ඔබේ Pet Shop එක Register කරන්න! 🚀

🇱🇰 ශ්‍රී ලංකාව පුරා සිටින Pet Parentsලාට ඔබේ Products පෙන්වන්න

📱 එකම Platform එකකින් ඔබේ Products ප්‍රචාරය කරන්න

👀 අලුත් පාරිභෝගිකයන්ට ඔබේ Shop එක පහසුවෙන් සොයාගන්න අවස්ථාව ලබාදෙන්න

📈 ඔබේ Business එක වර්ධනය කරගන්න

🆓 ආරම්භ කරන්න කිසිදු ගාස්තුවක් නැහැ!

🐾 ඔබේ Pet Shop එක අදම PawLa වෙත එකතු කරන්න!

Address

No: 336, Makola Road, Kiribathgoda
Makola North
11640

Alerts

Be the first to know and let us send you an email when PawLa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share