Pet Care - Kadawatha

Directions

Pet Care - Kadawatha Compassionate veterinary care for your pets — from check-ups to surgery, grooming, and boarding under one roof. 🐾

ඔයාගේ පැටියට කතා කරන cute nickname එක මොකක්ද? comment කරන් යමු බලන්න! 🐾❤️
14/10/2026

ඔයාගේ පැටියට කතා කරන cute nickname එක මොකක්ද? comment කරන් යමු බලන්න! 🐾❤️

12/10/2026

සුරතලාව ගෙදර තනියම දාලා trip එක යන්න බැරුවද ඉන්නේ ? 🐾❤️

📞076 554 0669 | 011 292 6933

🐾✨Turn your love for animals into a career!Pet Care Animal Hospital is hiring an Assistant Nurse to join our growing tea...
09/10/2026

🐾✨Turn your love for animals into a career!

Pet Care Animal Hospital is hiring an Assistant Nurse to join our growing team in Kadawatha and Kelaniya!

📍Ready to join us?
Send your CV to +94 75 743 3803 or call 071 825 7030 today!

ඔයාගේ පුංචි පැටියාගේ හැසිරීම් ගැන, කෑම රටාව ගැන හිතලා ඔළුව නරක් කරගෙනද ඉන්නේ? 🐾❤️📍Pet Care Animal Hospital - කඩවත සහ කැල...
09/10/2026

ඔයාගේ පුංචි පැටියාගේ හැසිරීම් ගැන, කෑම රටාව ගැන හිතලා ඔළුව නරක් කරගෙනද ඉන්නේ? 🐾❤️

📍Pet Care Animal Hospital - කඩවත සහ කැලණිය
📞076 554 0669 | 011 292 6933

ඔයාගේ පුංචි පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන් Expert Vaccinations දාලා තියෙනවද? 💉🐶- ඔයාගේ බලු පැටියාට, පූස් පැටියාට හැදෙන දරුණු ...
07/10/2026

ඔයාගේ පුංචි පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන් Expert Vaccinations දාලා තියෙනවද? 💉🐶

- ඔයාගේ බලු පැටියාට, පූස් පැටියාට හැදෙන දරුණු රෝග වලින් ආරක්ෂා කරගැනීම.
- දිගුකල් පවතින ප්‍රතිශක්තියක් සහ සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබාදීම.
- Rabies ආරක්ෂාව තහවුරු කිරීමට.

📞 011 292 6933 | 076 554 0669

07/10/2026

ඔයාගේ බලුපැටියත් අසනීපයෙන්ද? එහෙනම් අදම එයාව Pet Care එකට එක්කන් එන්න! 🐶❤️
📞076 554 0669 | 011 292 6933

ඔයාගේ සුරතලා නිතරම ඇඟ කසනවාද?🐾🚨ඔයාගේ සුරතලාගේ හමේ එකපාරටම රතු වෙලා, තුවාලයක් වගේ ඇතිවෙන දරුණු හමේ ආසාදන ගැන ඔයා දැනුවත්ද...
03/10/2026

ඔයාගේ සුරතලා නිතරම ඇඟ කසනවාද?🐾🚨

ඔයාගේ සුරතලාගේ හමේ එකපාරටම රතු වෙලා, තුවාලයක් වගේ ඇතිවෙන දරුණු හමේ ආසාදන ගැන ඔයා දැනුවත්ද? මේවා හඳුන්වන්නේ "Hot Spots"ලෙසයි. නිසි ප්‍රතිකාර නොකළොත් මේවා ඉතා වේගයෙන් පැතිරෙන්න පුළුවන්! 🤯🐶

Hot Spot ඇතිවීමට ප්‍රධාන හේතු:

- Allergies
- Fleas & Parasites
- Moisture & Humidity
- Excessive Licking or Scratching

ඔබේ සුරතලාටත් මෙවැනි ලක්ෂණ තියෙනවා නම්, තවත් ප්‍රමාද නොකර Pet Care Animal Hospital එකට එන්න.

📍Kelaniya - Vihara Mawatha
📍Kadawatha - Dalupitiya Road
📞 076 554 0669 | 011 292 6933

Teach them kindness. Let them grow with love! 🐾❤️Pet Care Animal Hospital wishes a Happy Children’s Day to all the littl...
01/10/2026

Teach them kindness. Let them grow with love! 🐾❤️

Pet Care Animal Hospital wishes a Happy Children’s Day to all the little dreamers and their beloved little buddies!

ඔයාගේ ආදරණීය සුරතලා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා විශ්වාසද? ⚠️🐾Rabies is fatal, but vaccination saves lives. World Rabie...
30/09/2026

ඔයාගේ ආදරණීය සුරතලා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා විශ්වාසද? ⚠️🐾

Rabies is fatal, but vaccination saves lives. World Rabies Day වෙනුවෙන්, Pet Care Animal Hospital (Kadawatha) සහ ACAPSL එකතු වෙලා ඔයාලගේ සුරතලුන් වෙනුවෙන් විශේෂ Free Rabies Vaccination Program එකක් දැන් පවත්වනවා!

Dates: 2026 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 04 වනදා දක්වා.
Location: Pet Care Animal Hospital, Kadawatha.

අදම ඔබේ සුරතලාව ආරක්ෂිත කරගන්න!
Hotlines: 0112926933 | 0718257030 | 0766820669 📞

Dental hygiene කියන්නේ pet care එකේ නැතිවම බැරි ප්‍රධාන කොටසක්! 🦷🐾ඔයාගේ සුරතලාගේ කටිනුත් දුර්ගන්ධයක් එනවද? නැත්නම් දත් ක...
29/09/2026

Dental hygiene කියන්නේ pet care එකේ නැතිවම බැරි ප්‍රධාන කොටසක්! 🦷🐾

ඔයාගේ සුරතලාගේ කටිනුත් දුර්ගන්ධයක් එනවද? නැත්නම් දත් කහ වෙලාද? එහෙනම් අදම Pet Care Animal Hospital එකට ඇවිත් නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

- Dental Health Checkups
- Teeth Cleaning & Scaling
- Oral Care Advice

Branches:
📍Kelaniya - Vihara Mawatha
📍Kadawatha - Dalupitiya Road

📞 076 554 0669 | 011 292 6933

Address

Dalupitiya Road, Mahara Junction, Kadawatha
Mahara

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Care - Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share