Guardian Black Wolf kennel

Call Directions Contact the business

Guardian Black Wolf kennel Black Wolf Kennel- Quality Guaranteed.

29/09/2026

අනේ අම්මෝ... එයාගේ ලස්සන 🥺🥺☃️
මේ ලස්සනම ලස්සන ඔළු බක්කා අනුරාධපුරයට ගියේ 🤘

සම්බන්ධ වෙන්න අපිත් සමග
අපි දෙන්නම් මේ වගේ අති සුපිරි ම බඩු 👌💎

28/09/2026

කෑගල්ලට ගිය බූල් පිරුණු ලස්සනම ලස්සන කන්ට්‍රිබ්‍රීඩ් බව් බබෙක්.... 💎💎💎💎💎💎💎💎💎💎
මේ වගේ ලස්සන තව එක බෝලයක් ඉන්නවා
ඕන අය කතා කරන්නකෝ 🤘🤘🤘🤘🤘🤘

ඇඩ් එක දාලා දවස් 5යිවික්ටර් බබාලා13යි 🥺🥺සියළුම පැටව් විකිණිලා ඉවරයි 😵‍💫😵‍💫වික්ටර්ගේ පැටව් කියන්නේ ආයේ වෙනම ලෙවල් එකක් 💪ර...
27/09/2026

ඇඩ් එක දාලා දවස් 5යි
වික්ටර් බබාලා13යි 🥺🥺
සියළුම පැටව් විකිණිලා ඉවරයි 😵‍💫😵‍💫
වික්ටර්ගේ පැටව් කියන්නේ ආයේ වෙනම ලෙවල් එකක් 💪

රුපියල් සත නෙවේ... 👈👈
ලක්ෂ ගණන් වලින් 🥳🥳🥳
ඒකත් ලංකාවේ හොදම දෑත්වලට 👏👏

ඕනෑන කෙනෙල් එකක සාර්තකත්වය කියන්නේ හොදම දේ ගුණාත්මක මිලෙන් ඉතා කාර්‍යක්ෂමව අලෙවි කිරීමයි
ඔව් අපි ඒක කලා 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

කොලිටිය මේන්ටෙයින් කරනවනම් කොන්ටිටිය කීය වුනත්
සේල්ස් කියන්නේ තනි වචනයක් විතරයි 💪💎

හොදම දේ ලබා ගන්න ඔබත් ගාර්ඩියන් බ්ලැක් වුල්ෆ් කෙනෙල් එක වෙත ඉක්මනින් ම පියනගන්න 🤝🤝🤝🤝

26/09/2026

පදුරකට විද්දා 😵‍💫
හාවෙකුට වැදුනා 🤪

මේවට සම කරන්න තියා ලන් කරන්නවත් විකල්ප නෑ මිත්‍රයා 🥳

හිම වලින් හදපු ටෙඩියෙක් වගේ ☃️☃️☃️☃️☃️
බලනකෝ අත් දෙක තියන් ඉන්න විදිහ 😵‍💫😵‍💫😵‍💫😵‍💫

25/09/2026

අදුනනවද බලන්නකෝ 💎

Guardian Black Wolf Kennel එකට
ලංකාවේ දක්ෂතම ජනප්‍රියතම ආදරණීයතම ගුරුවරයාගේ සම්ප්‍රාප්තිය 🥳🥳🥳

නමට පමණක් මුතු නොව්න.. 👈
හදවතින්ම සුභාෂින්සනයෙන් සහ ක්‍රියාවෙන් මුතුවලටත් වඩා වටිනාකමක් අපට ලබා දුන් ඔහු දිනේෂ් මුතුගලයි 👏👏👏

ගන්න ආවේ එක්කෙනයි 👈
නමුත් ගත්තේ දෙන්නයි ☃️☃️
හොදම දේ හොදම අයට 👌👌👌

ඔහු, අපේ ක්‍රියාවලිය පිලිබදව හදවතින්ම සතුටු වුන අතර ඉදිරියේදී නව්‍ය වෙනසකට මුල පුන්න අපට නිතැතින් සහයෝගය ලබා දෙන බවට සුභාසින්සන ද එකතු කලේය.

වර්තමානය තුල ආදර්ශමත් නැනවත් ජනප්‍රියම දැවැන්තයෙක් අපේ කෙනෙල් නාමය ඉදිරියට ගෙන ආවේ මාගේ සහෝදරයා, අතිජාත මිත්‍රයා අති දක්ෂ වෛද්‍යවරයා වන Vet care සත්ව රෝහලේ නිර්මාතෘ වරයාද වන තරිදු චින්තන විජෝකෝන් මහතායි.

අපව විස්වාස කර පැමිණි මුතුගල සර්ටත් අපව විස්වාසයෙන් රෙකමන්ඩ් කල පශු වෛද්‍ය තරිදු චින්තන විජේකෝන් මහතාටද ගාර්ඩියන් බ්ලැක් වුල්ෆ් කෙනෙල් හි හද පිරි උත්තමාචාරය මෙසේ පිරිනමමු 👏👏👏👏👏

24/09/2026

යුරෝපයේ හිම අධික රටවලින් ලංකාව බලා පැමිණි ලස්සනම ලස්සන හිම වලස්සුන්ගේ 🥳🥳🥳🥳🥳
බෝල බෝල හිම වලස් පැංචෙක් ☃️☃️☃️
මේම ඉද්දී කව්ද අෆ්ෆා අකමැති..... 🥺🥺
අනේ අම්මේ මටත් අරන් දෙන්නකෝ 🥸🥸

23/09/2026

එයා යක්කලට 👈
නෙළුම් මලකටයි 🌷ඕළු මලකටයි 🌸මැදි වුන අපේ ලස්සන රෝස මල...... 🌹

තම ආදරණීයන්ගේ සතුට වෙනුවෙන් මේ වගේ වටිනා ලස්සනම තෑග්ගක් දෙන්න ඕන්නම් අදම කතා කරන්න අපට 👈🏆

22/09/2026

මල් වට්ටියක් 🌺🌺🌸🌸🌷🌷🌹🌹🌼🌼🌻🌻
අතිශයින්ම සැබෑ වාසනාවන්තයින්ට පමණි 👏👏👏👏

ඉතා ක්‍රියාශීලී නීරෝගිව වර්ධනය වුනමසක් සම්පූර්ණ ජර්මන් ශපඩ් කන්ට්‍රිබ්‍රීඩ් ලෝන්ග් කෝට් ගැහැණු සහ පිරිමි බබාලා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥...
21/09/2026

ඉතා ක්‍රියාශීලී නීරෝගිව වර්ධනය වුන
මසක් සම්පූර්ණ
ජර්මන් ශපඩ් කන්ට්‍රිබ්‍රීඩ් ලෝන්ග් කෝට් ගැහැණු සහ පිරිමි බබාලා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සාධාරණ මිලට ඉහලම ගුණත්වයෙන් යුක් පැටව්ම් හොයපු අයට පමණි 👈👈👈👈👈👈👈👈👈👈👈

ඉක්මන් කලොත් හොදම කෙනෙක් ගන්න පුලුවන්
හැමදාම නෑ හැමතැනම නෑ 🤝

20/09/2026

ශ්‍රී ලාංකීය ගෝල්ඩන් රිට්‍රීවර් නව්‍ය මාවතක හැරව්ම් ලක්ෂයක් සනිටුහන් කල VICTOR බබාලා 🏆🏆🏆
තවම දින 30යි 👈🙀

වෙන මොන කතාද 😳
හොම්බෙන් කියන්න පුලුවන් කොලිටිය ගැන🔥🔥

ඉක්මන් කලොත් ලස්සන ගෝල්ඩන් බබෙකුගෙ සුරතල් බලන්න පුලුවන් බොහෝම තෘප්තිමත් ලෙස 👏👏

පිය නැගිය යුතු එකම තැන Guardian Black Wolf Kennel 👑👑

Address

Mawathagama
Kurunegala

Telephone

+94763780271

Website

Alerts

Be the first to know and let us send you an email when Guardian Black Wolf kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Guardian Black Wolf kennel:

Shortcuts

Share

Category