13/07/2023
"වචනයක් වූව ...
ඉකිබිදුමක් ගෙනෙන..
ප්රේමය...
තිබුනයැයි මහ මෙර
තරම් කීවද....
කමා වී මට
කියනු සොදුරිය...
හද පාරවන හැගුමද..
ඔබ කියන ප්රේමය ...."
ජනිසුරු ✍️
ආදරය,ඇය හමුවීම,සැනසීම,ජීවිතය...ඇයම දුන් ජීවිතය..ඇයම විදින අපූරුව..💜️🖤💝
Kurunegala
60000
Be the first to know and let us send you an email when Alone To The Infinity Of Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.