Fishbae

Call Directions

Fishbae Underwater magic in every Tank✨ We don’t SELL FISH, We deal with BEAUTIFUL SOULS🐠🐙💕

හදන එකා පණ ඇරලා හදන, හැමෝටම සෙට්වෙන්නෙ නැති කටුස්සො 😌❤️‍🔥දාගෙන යන්න බලන්න ඔයාලා ගාව ඉන්න අයගෙත් photo එකක්…
23/09/2026

හදන එකා පණ ඇරලා හදන, හැමෝටම සෙට්වෙන්නෙ නැති කටුස්සො 😌❤️‍🔥
දාගෙන යන්න බලන්න ඔයාලා ගාව ඉන්න අයගෙත් photo එකක්…

මල්ලි පැකට් 10ක් දෙන්න Epsam salt වලින්😅😂😂
02/09/2026

මල්ලි පැකට් 10ක් දෙන්න Epsam salt වලින්
😅😂😂

පණ ඇති මාලු පණ නැති මාලු දෙකම පාටට බලන්න අදම ගන්න Solar colour booster light එකක්..! 😅
23/08/2026

පණ ඇති මාලු පණ නැති මාලු දෙකම පාටට බලන්න අදම ගන්න Solar colour booster light එකක්..! 😅

මෙන්න තවත් සතුටු පාරිභෝගිකයෙක් 😎❤️‍🔥Malindu Hasalanka 🤌දෙදාහට තුන්දාහට කුණුකොල්ලෙට හම්බෙන්නෙ නැති ඒවා😁රට බඩු නෙමෙයි අපේ ...
18/08/2026

මෙන්න තවත් සතුටු පාරිභෝගිකයෙක් 😎❤️‍🔥
Malindu Hasalanka 🤌
දෙදාහට තුන්දාහට කුණුකොල්ලෙට හම්බෙන්නෙ නැති ඒවා😁
රට බඩු නෙමෙයි අපේ ෆාම් එකේ හදන අපේම බඩු🙂🫂

17/08/2026

නින්දක් නෑ මේවා ගන්නෙ කොහොමද හිතලා හිතලා හීනෙනුත් බය වෙනවා යාලුවෙ 😕

15/08/2026

බලමු කාටද වෙනස හොයාගන්න පුළුවන් කියලා 😎

15/08/2026

අපි මාලු හැදුවත් උන්ට ප්‍රශ්න
හැදුවෙ නැතත් ප්‍රශ්න
අලුතෙන් එකෙක් ගෙනාවොත් ගත්තෙ කීයෙන්ද කියන එකටත් මුන්ට ප්‍රශ්න 😬

මේ වගේ එකක් තිබබා නම් වෙන මුකුත්ම ඕන නෑ ඉතින් 😍🍃✨Pc to respective owner
14/08/2026

මේ වගේ එකක් තිබබා නම් වෙන මුකුත්ම ඕන නෑ ඉතින් 😍🍃✨

Pc to respective owner

Address

Kitulgala

Telephone

0774683248

Website

Alerts

Be the first to know and let us send you an email when Fishbae posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share