KACPAW

KACPAW 100 unspayed dogs will give rise to about 3,000 births in 1 year! KACPAW SPAY FUND via PayPal: [email protected]

KACPAW A/C 1274224 at BoC, Peradeniya

KACPAW works towards rabies eradication through humanely controlling dog populations as against killing of dogs. Hence, we place dog sterilizations a priority in our work. Since 1998 we have sterilized on an avaerage around 1,000 dogs per year. We offer free sterilizations to any dog/cat owner and conduct regular spay clinics at which we sterilize community and ownerless dogs as well. Without supp

ort this work will have to end. So please, support this work. KACPAW SPAY FUND via PayPal: [email protected] via account no. KACPAW at Bank of Ceylon, Peradeniya: 1274224

අතහැරීම. Nikko. එයා ගියා අාදරණීය ගෙදරකට අද. ♥පණ බේරලා, නිරෝගි කරලා, ලස්සන කලා.අාදරේ මොකක්ද කියලා, එ් පුංචිම පුංචි ජ...
27/05/2026

අතහැරීම. Nikko.

එයා ගියා අාදරණීය ගෙදරකට අද. ♥

පණ බේරලා, නිරෝගි කරලා, ලස්සන කලා.

අාදරේ මොකක්ද කියලා, එ් පුංචිම පුංචි ජීවියාට කියලා දුන්නා.

ඔක්කොම මිනිස්සු නපුරු නෑ කියලා පෙන්නලා දුන්නා.

අායේ ඉතිං, ලොවෙත් නෑ, එයා නං අාදරේ කරන එක නං මැරෙනකං නතර නරන්නේ නෑ.

මගේ අැගේ දැවටි දැවටී හිටියේ. ♥

පණ වගේ බලා ගන්න කියලා තමයි මම Nikko ව මගේ දෑතින් එ් දෑත් වලට දුන්නේ.

26/05/2026

ලාංකිකයන්ගේ මනුෂ්‍යත්වයට තවත් උදාහරණයක් මහනුවරින්.

මේ පැටවු දෙන්නාගේ අම්මා, එයා පැටවු එක්ක හිටපු වල අැතුලේම මිය ගිහින්.

ඉතින් මහනුවර ප්‍රධාන අායතනයක වැඩ කරන අය, මේ පැටවු දෙන්නා එතනින් ඉවත් කර, අාදරය, රැකවරණය, කෑම බීම තම අායතනයේ සපයා අැති අපූරුව බලන්න. ♥♥

මට කතා කලා. එ්ක සුලභව වෙන දෙයක් නුවර.

ඉතින් මම ගිහින් පණුහරණය කරලා, මැක්කන්ට flea powder දාලා අාවේ, මවුකිරි අහිමිවු කල්හි එන කැල්සියම් උෟනතාවය නිසා පාද වල අැද වීම නිවැරදි කරන්න අවශ්‍ය syrup එකක් හා සම පෝෂ වගේ පැටවුන්ට දෙන්න මම හදන පෝෂ්‍ය අාහාරයක්ද රැගෙන නැවත එන්නං කියාය.

හෙට යනවා.

සත්ව සුභසාධනයට ලැබෙන ප්‍රජා සහභාගිත්වය පසු ගිය දින වල නොඅඩුව දුටුවෙමි. එ්ක නං බෙහෙවින් අගය කරමි.

Nikko. A load of cuteness. Free to a heavenly home. ♥
26/05/2026

Nikko. A load of cuteness.

Free to a heavenly home. ♥

මේ විශ්වාසය රකිනවා මැරෙනකල්ම, මොන බෙගල් කිව්වත් මේ ළගදී ඉදන්,  page අටවගෙන.😃නීතිඥ උපදෙස් ලබමින්.I do not make a livin...
26/05/2026

මේ විශ්වාසය රකිනවා මැරෙනකල්ම, මොන බෙගල් කිව්වත් මේ ළගදී ඉදන්, page අටවගෙන.😃

නීතිඥ උපදෙස් ලබමින්.

I do not make a living out of Animal Welfare. So unlike some, I can stop all this. ❌❌

But I certainly will not. ♥

Because, if I stop my precious work for animals, I do not lose, animals will.

The ridiculous social media fibs spread about me are not worth countering, because they are so ridiculous, and intelligent people, and those who know me and who really matter to me personally, and appreciate my work, will not believe a word.

සත්ව අවිහිංසාව අගයමු. KACPAW වැඩක්. භාෂා තුනෙන්ම. එ් පණිව්ඩය මහනුවර සිට දසතටම ලංකාවේ.සමහර බස් ධාවකයින් හරිම අාසාවෙන් St...
26/05/2026

සත්ව අවිහිංසාව අගයමු.

KACPAW වැඩක්.

භාෂා තුනෙන්ම.

එ් පණිව්ඩය මහනුවර සිට දසතටම ලංකාවේ.

සමහර බස් ධාවකයින් හරිම අාසාවෙන් Stickers ඉල්ල ගත්තා එ් අයගේ යාලුවන්ගෙ බස්වල හා Private bus වලත් ගහන්න. ♥

මිනිසුන් වෙනස් වෙමින්. . . ♥

මහනුවර සිට යාපනේට, මුතූර් වලට, මඩකලපුවට යන බස් වලත් අැලෙව්වා.

දැනට මහනුවර දකුණු ඩිපෝවේ සිට පිටත් වෙන බස් 100ක වගේ අලවලා තියෙන්නේ.

තව 100ක් අලවන්න තියෙනවා.♥

ඉල්ලුමක් අාවොත් තව print කරලා ගහමු, නේ?

මේ 200ට අපට print කරන්න වියදං උනා එකකට 180 ගණනේ රු. 36,000/- ක්.

අහිංසක එ්ත් වටිනා ඉල්ලීමක් නිසා කාගේත් හිත යනවා එ් පණිවිඩයට.

25/05/2026

හිතපු විදියට සියල්ල සිදු උනේ නෑ.

බලන්න පලවෙනි කතාව පහල link එකේ.

ps://www.facebook.com/share/p/1GD3uT7XMY/

ජනතාව බය උනා තාමත් එයාට, වෙන් කරලා හිටියත්. එයා බැදලා හිටියත්, බුරාගෙන පනිනවා.

මොකද, එයා ඔක්කෝටම වඩා බයෙන් හිටියේ.'

එයාව රැක බලාගත් රේණුකා හා සුජීවා ඊටත් වඩා බයෙන්, එ් අහිංසකයන්ට කරදරයක් වෙයි කියලා.

ඉතිං මම මැදිහත් උනා.

ගෙනාවා ඔක්කොමලා මගේ අාරක්ෂාව යටතේ, කාටවත් කරදරයක් නැතුව ඉන්න පුලුවං තැනකට.

අමාරූයි. එ්ත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

25/05/2026

කොල්ලෙක්. Nikko. ♥♥

පණ වගේ බලා ගන්න, නුවර, කටුගස්තොට, පේරාදෙණිය අවට ගෙදරකට ගෙනත් දෙන්නං.

25/05/2026

$$ නං $$. මිලියන් නං මිලියන්. එවා මත්තේ සත්ව සුභසාධනේ පෑල දොරින් එළියට. වීදි සුනඛයන්ගේ ජීවත්වීමේ අයිතිය බරපතල අභියෝගයකට?

"බැල්ලක් ඉන්නවා,Water Board එකේ.  වන්ද්‍යාකරණය කරගන්න ඔනේ.""Are you doing CNVR? There is a dog in the Kandy Hospital."...
24/05/2026

"බැල්ලක් ඉන්නවා,Water Board එකේ. වන්ද්‍යාකරණය කරගන්න ඔනේ."

"Are you doing CNVR? There is a dog in the Kandy Hospital."

"බෝගම්බර සතොසේ බැල්ලක් නිතරම පැටවු ගහනවා. Operation කරගන්න ඔනේ."

"Near Kandy Lakeside Clinic there is a black dog and in the Irrigation Dept. Workshop next to the Children's Park round the lake there is a brown dog. Can we have them spayed?"

"A dog near the tunnel in Anniewatta is in heat. There are several others. I will pay for the surgery, can we have them spayed?"

මට ගලා ගෙන එන ඉල්ලීම්.

මේ පෙන්වන්නේ අපේ සමාජයේ ධනාත්මක පරිවර්තනයයි, 1999 මම මේ සමාජ, ප්‍රජා, හා සත්ව සත්කාරය කරන්න පටන් ගත්ත කාලයට සාපේක්ෂව.

ඉතිං මම අදත් ඔය ඉල්ලීම් වැඩිහරියක් ඉටුකලා. ඉටු කලේ නැත්තං, එ්, එ් සතුන් අල්ලගන්න නොහැකි උන නිසා.

මතුවට එ් සතුන්වත් අල්ලනව. අවට ජනතාව මට වඩා උනන්දුයි. . .

අද වන්ද්‍යාකරණය කලා මාර අමාරුකාරයන් 9ක්. මේ එ් සමහරක්. . .

Ensuring Street dogs do not have litters, because the chances of the survival of such pups are minimal. Most pups die wi...
24/05/2026

Ensuring Street dogs do not have litters, because the chances of the survival of such pups are minimal. Most pups die within a few days to a month.

Last Sunday's CNVR (Catch, Neuter, Vaccinate and Release) work is accounted here.

Sterilized 17 female community street dogs and vaccinated them against rabies.

We regularly CNVR about 100 such dogs in less than two months, covering a 20-30 mile radius area from Kandy.

The need for such work is owing to continuous dumping of dogs, which negates any chance of ever achieving zero dog population growth in a particular area.

Those who want to support this work, inquire from 070 504 6306.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when KACPAW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KACPAW:

Share