25/04/2026
මම නම් කියන්නේ ආලෝකගේ විතරක් නෙවෙයි. අනිත් සත්තුන්ගෙත් ඔලුව අතගාන්න කියලා. දවස් කීයකින් කාපු නැති සත්තු ඉන්නව ද? ඇයි අනේ ඒ අයට බඩගිනි නැද්ද? ඒ සත්තු කන්න ආස නැද්ද? ආලෝකගෙ පින තමා. ඒත් අනිත් සත්තුන්ගේ පව කියලා අපි බලන් ඉන්න ද? 🥺
Copied