Petzooo

Directions

Petzooo සුරතල් සතුන් වෙනුවෙන්ම

https://www.facebook.com/groups/253213820492214/?ref=share

10/05/2023

එයාගෙ නම පිංකි, එයා ඉන්නෙ තුල්හිරියෙ MAS පන්සලේ. ඉතාමත් හොඳ පරිසරයක පුරුදු පුහුණු උන එයාටත් ඕනෙ උනා මටම දෙයක් දෙන්න. එයා ඒ දේ දුන්න විදිහ තමයි මේ ❤ 👇

✍️දෙමටව උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේගේ පිටුවෙන් උපුටාගන්නා ලදී

Drinking coffee on a cold day
10/05/2023

Drinking coffee on a cold day

09/05/2023
It's my love පලමු තරඟය අප්‍රේල් මාසයේ 8 වෙනි දින අවසන් උනා.... තරගයේ ජයග්‍රහණය කරපු අපේ යාළුවොන්ට තෑගී ටික යවන්න අපි කටය...
08/05/2023

It's my love පලමු තරඟය අප්‍රේල් මාසයේ 8 වෙනි දින අවසන් උනා....
තරගයේ ජයග්‍රහණය කරපු අපේ යාළුවොන්ට තෑගී ටික යවන්න අපි කටයුතු කල අතර දෙවෙනියා උන Tessa කෙල්ලටත් තෑගි අද දිනයේ ලැබිලා තිබුණා..... Massage එකක් දාලා ස්තූති කරලා තිබුන... Mayanthi Hermen ඔයාටත් ගොඩක් ස්තූතියි ....
දිගටම අපිත් එකක් එකතු වෙලා ඉන්න.. ❤

It's my love පලමු තරඟය අප්‍රේල් මාසයේ 8 වෙනි දින අවසන් උනා.... තරගයේ ජයග්‍රහණය කරපු අපේ යාළුවොන්ට තෑගී ටික යවන්න අපි කටය...
08/05/2023

It's my love පලමු තරඟය අප්‍රේල් මාසයේ 8 වෙනි දින අවසන් උනා....
තරගයේ ජයග්‍රහණය කරපු අපේ යාළුවොන්ට තෑගී ටික යවන්න අපි කටයුතු කල අතර පලවෙනියා උන Buffy ට තෑගි අද දිනයේ ලැබිලා තිබුණා..... ලස්සන Video එකක් දාලා ස්තූති කරලා තිබුන... Hansa S Silvaz ඔයාටත් ගොඩක් ස්තූතියි ....
දිගටම අපිත් එකක් එකතු වෙලා ඉන්න.. ❤

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Petzooo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category