ExoticBirds.lk

ExoticBirds.lk You can Sale or Buy Birds on this page. and share your knowledge with others.

Copied From a Gorup ( Krishok Muthukuda )NEODOX FORT POWDER : ( නියෝඩොක්ස් ෆොර්ට්පවුඩර්. )කුකුලන්ට මෙන්ම පරවියන්ටද ඉතා ප...
13/08/2021

Copied From a Gorup ( Krishok Muthukuda )
NEODOX FORT POWDER : ( නියෝඩොක්ස් ෆොර්ට්පවුඩර්. )

කුකුලන්ට මෙන්ම පරවියන්ටද ඉතා පහසු ආකාරයෙන් බාවිතා කලහැකි පවුඩර් වර්ගයකි නියෝඩොක්ස් ෆොර්ට්.මෙහි නියොමිසින් සහ ඩොක්සි සයික්ලයින් වල ද්විමය සංයෝජනය අඩංගු වේ.පැටවුන් සහ මහ සතුන්හට ඇතිවන සියලුම බැක්ටීරියා රෝග සඳහා එය ප්‍රධාන වශයෙන් උපකාරී වේ. නියොමිසින් ශරිර අබ්යන්තරයේ ක්‍රියා කරන අතර ඩොක්සි සයික්ලයින් ආහාර ජීර්න පද්දතිය ඇතුලු අබ්යන්තර ඉන්ද්‍රියන් තුල ක්‍රියා කරන අතර එමඟින් ප්‍රතිබැක්ටීරීය ක්‍රියාකාරිත්වයේ මුලික රෝග කාරක විනාශ කරයි.මෙය සතුන් තුල ඇතිවන ගැබුරු සහ නිධන්ගත රෝග වැළැක්වීම සඳහා උපකාරී වේ.විශේශයෙන්ම වැසි සහිත කාලවලදී සතුන්හට ඇතිවන කිරා බැසිම,පාචනය,සෙම් රොග,කටුලෙඩ, සහ ඇස් ලෙඩ සදහා ඉතාමත් සාර්තක ඔව්ශදයකි E.Coli සහ සැල්මොනෙල්ලා ආසාදන වැලැක්වීමට ද මෙය යොදා ගනී.

දියයුතු ආකාරය :

සියලුම සතුන් සදහාවතුර ලීටර් 5 ට පවුඩර් 1gm, මිස්‍ර කර එය දින 3 ත් 5 ත් අතර ලබාදිය යුතුයි.

15/03/2021
13/03/2021

WhatsApp Group Invite

0765792444 Ishantha
17/01/2021

0765792444 Ishantha

Good Morning African Lovers 😍
09/01/2021

Good Morning African Lovers 😍

06/12/2020
𝐑𝐚𝐢𝐧𝐛𝐨𝐰 𝐁𝐮𝐝𝐠𝐞𝐫𝐢𝐠𝐚𝐫𝐬
06/12/2020

𝐑𝐚𝐢𝐧𝐛𝐨𝐰 𝐁𝐮𝐝𝐠𝐞𝐫𝐢𝐠𝐚𝐫𝐬

ගෝල්ඩීන් ❤
30/10/2020

ගෝල්ඩීන් ❤

❤
30/10/2020

Address

Kaduwela
10640

Telephone

+94770622608

Website

Alerts

Be the first to know and let us send you an email when ExoticBirds.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ExoticBirds.lk:

Share

Category