අසරණ සුරතලුන් රැකබලා ගමු

අසරණ සුරතලුන් රැකබලා ගමු Help for dogs

03/08/2026

මේ වැස්සත් එක්ක සියලුම කඩවල් ටවුන් එකෙ වහානවා.කට හරි පුලුවන් කමක් තියෙනවනම් මගේ බව් පැටවුන්ට කැමට හාල් සහ සැමන් ටිකක් ලබාදෙන්න
කටයුතු කරන්න...
ඔබ සියලු දෙනාට ලොකු පිංක් 🙏🙏 0776654567

🙏🙏🙏🙏🙏🙏
03/08/2026

🙏🙏🙏🙏🙏🙏

31/07/2026

මේ ලංකාවේ කලකන්ණි සක්කිලි මිනිසුන් ටිකක් ඉන්නවා එ හැත්තට අහිංසක සතේක් දැක්කාම break පැගෙන්නැ. 😡
බලන්න මේ අහිංසකයා කොච්චර විදවනවද කියලා..
කරුණාකරලා මෙ වගෙ පව් වැඩ මේ බුදුන්ගේ දේශයේ ඉදලා කරන්න එපා ...🙏

29/07/2026

මේ මට හම්බුන තවත් දුක් විදින ජිවිතයක්. ඇයි මෙහෙම මෙ සතුන්ට මදු ගහාන්නේ.. එ මදිවට මෙ අසරණ සතා දිහා කීදෙනෙක් බල බල යන්න ඇතිද...කොච්චර දුකක් විදින්න ඇතිද මේ අහිංසකයා....
මේ වගේ දෙවල් අයේ නොකර ඉන්න මෙ post එක shear කරන්න...
0776654567

15/07/2026

පුලුවන් තරම් share කරලා මේ අහිංසක සත්තුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

නෝමිලේ..පැවැත්වෙන සුනඛයන් හා බලලුන් ගේ වද සැත්කම2026/07/05 දින පැවැත්වේLocation - නාවලපිටිය,දේකින්ද , වේරලුගෝල්ල හන්දිය0...
03/07/2026

නෝමිලේ..
පැවැත්වෙන සුනඛයන් හා බලලුන් ගේ වද සැත්කම
2026/07/05 දින පැවැත්වේ
Location - නාවලපිටිය,දේකින්ද , වේරලුගෝල්ල හන්දිය
0776654567

16/06/2026

මගෙ මැණිකලාට ආහාර වෙලක් ලබා දුන් මහේශා අටිගල මැතිණිය ඔබටත් ඔබගෙ පවුලේ සියලුම දෙනාටත් මේ පිං ලැබේවා..💐🙏
එ වගේම ඔබතුමියගේ මව වන අයරින් අටිගල මැතිණියට පිං පිණිස මේ ආහාර වෙල ලබාදුන්න කටයුතු කල ඔබතුමියට පිං ලැබේවා..🙏🙏🙏

නෝමිලේ..පැවැත්වෙන සුනඛයන් හා බලලුන් ගේ වද සැත්කම2026/06/14 ඉරිදා දින පැවැත්වේ0776654567
13/06/2026

නෝමිලේ..
පැවැත්වෙන සුනඛයන් හා බලලුන් ගේ වද සැත්කම
2026/06/14 ඉරිදා දින පැවැත්වේ
0776654567

10/06/2026

ඔයාලාට මතක ඇති පෝයදවසේ මට හම්බුන අසරණ මැණික..දැන් එයාට හොද වෙගෙන යන ගමන් ..🙏🙏
එයා ගැන හොයලා බලපු හැමොටම ගොඩක් පිං 🙏

Address

Gelioya

Alerts

Be the first to know and let us send you an email when අසරණ සුරතලුන් රැකබලා ගමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category