Animal Counselor

Animal Counselor Counseling for the voiceless

13/07/2026
13/07/2026

සැන්ඩි බබී 🤘💛🙏😍

12/06/2026

සුදු පුතාගෙ කතාව 💛😎🤘

සුරතලුන් නිසා අසාධාරණයක් උනාද??? අපිට කියන්න... අපි ලෑස්තියි සාධාරණයක් වෙනුවෙන් පෙනී සිටින්න 💛😎🤘
12/06/2026

සුරතලුන් නිසා අසාධාරණයක් උනාද??? අපිට කියන්න... අපි ලෑස්තියි සාධාරණයක් වෙනුවෙන් පෙනී සිටින්න 💛😎🤘

මානව හිමිකම් වෙනුවෙන් යම් සේ කැපවෙයිද , ඊට වඩා සත්ත්ව හිමිකම් වෙනුවෙන් කැපවෙමි 😘💛🙏
03/06/2026

මානව හිමිකම් වෙනුවෙන් යම් සේ කැපවෙයිද , ඊට වඩා සත්ත්ව හිමිකම් වෙනුවෙන් කැපවෙමි 😘💛🙏

සිම්බා ,සූකිරි යාලුවො දෙන්නා සිහිපත් කරලා පාරෙ ඉන්න බව් යාලුවන්ගෙ බන්ඩි පුරවන්න අපි බව් දන්සැලක් දුන්නා 😘💛
12/05/2026

සිම්බා ,සූකිරි යාලුවො දෙන්නා සිහිපත් කරලා පාරෙ ඉන්න බව් යාලුවන්ගෙ බන්ඩි පුරවන්න අපි බව් දන්සැලක් දුන්නා 😘💛

12/05/2026

නිර්වචනයි 😘💛

"Animal counseling යනු ආබාධිත සතුන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් නවීන තාක්ෂණය, ශබ්ද සංඛ්යාත, සුවඳ, ආදරය සහ ස්පර්ශය යොදාගෙන ඔවුන්ගේ මොළයේ ඩොපමීන් හා ඔක්සිටොසින් මට්ටම් ඉහළ නැංවීමයි. මෙමගින් ආතතිය, බිය, වේදනා සහගත මතක සහ හුදකලාව නිසා ඇතිවන හැසිරීම් අක්රමිකතා සමනය කර, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරයි."

07/05/2026

ටාසන් මල්ලි💛
එයා ආපසු එයාගෙ ගෙදරට ගියා 😘
miss you a lot My Boy 💛😪😘

Address

Colombo
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Animal Counselor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category