Pooch.lk

Pooch.lk Pooch.lk was founded on the 18th of January 2020 in order to support re-homing of stray dogs and cats in Sri Lanka.

07/02/2022
These cute puppies are living in a service station in Pitakotte. Mother is a stray dog. Food is given by the workers. Bu...
07/02/2022

These cute puppies are living in a service station in Pitakotte. Mother is a stray dog. Food is given by the workers. But not sufficient enough. What we fear most is when they grow up the owner may tell the workers to dump them somewhere else.They are 3 females. 1 1/2 months old. The worst thing is they live by the roadside which we fear may cause disaster to their lives. Could you kindly help them to find loving homes. Pls help.

සෙවණක් දෙමු !මාවනැල්ල දෙවරගම්පොල රවුම් පාරෙ ඇසෙල්රෝ  ඉඩම් සේල් බෝක්කු ව අසල මාස දෙකක් පමණ වයස ගැහැණු පැටැවුන් 5ක් ද එක් ...
07/02/2022

සෙවණක් දෙමු !

මාවනැල්ල දෙවරගම්පොල රවුම් පාරෙ ඇසෙල්රෝ ඉඩම් සේල් බෝක්කු ව අසල මාස දෙකක් පමණ වයස ගැහැණු පැටැවුන් 5ක් ද එක් පිරිමි 1 පැටැවෙක් සිටිනවා .මෙයාලා ට ජල්භීතිකා එන්නත විදල තියෙන්නෙ මෙයාලා සෙවණ ක් දෙන්නට කැමති කෙනෙකුට කෑගල්ල ,මාවනැල්ල ,කඩුගන්නාව , මහනුවර ට ගෙනත් වුනත් දෙන්නට පුලුවන් ....
අමතන්න ...

0779860572

These two puppies will be up for adoption in a few weeks in Gampaha (Imbulgoda). 1 Male and 1 Female. Approximately 1 mo...
13/05/2021

These two puppies will be up for adoption in a few weeks in Gampaha (Imbulgoda). 1 Male and 1 Female. Approximately 1 month old. Transportation can be provided if you live near Gampaha. Please DM if you'd like to adopt.

P.S. - The Male puppy was adopted.

මේ බලු පැටව් දෙන්නා ඉන්නේ ගම්පහ (ඉඹුල්ගොඩ). ගැහැණු සතුන් 1 සහ පිරිමි සතුන් 1. වයස මාසයක් වගේ. ගම්පහ අවට නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

ප.ලි. - පිරිමි පැටියාට ගෙයක් ලැබුනා.

These two puppies are up for adoption in Gampaha. 1 Male and 1 Female. Approximately 2 months old. Sterilization can be ...
27/01/2021

These two puppies are up for adoption in Gampaha. 1 Male and 1 Female. Approximately 2 months old. Sterilization can be funded once they reach the right age and weight. Transportation can be provided if you live near Gampaha. Please DM if you'd like to adopt.

මේ බලු පැටව් දෙන්නා ඉන්නේ ගම්පහ. ගැහැණු සතුන් 1 සහ පිරිමි සතුන් 1. වයස මාස 2 වගේ. නිසි වයස සහ බර හරිගියහම වන්ද්‍යාකරණයට සහාය දෙන්න පුලුවන්. ගම්පහ අවට නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

This Female kitten is up for adoption in Mahara. Approximately 1.5 months old. She was dumped near Sterling After Care C...
27/01/2021

This Female kitten is up for adoption in Mahara. Approximately 1.5 months old. She was dumped near Sterling After Care Centre in Mahara a few days ago. Transportation can be provided if you live between Mahara and Gampaha. Sterilization can be funded once she reaches the right age and weight. Please DM if you'd like to adopt.

මේ පූස් පැටියා ඉන්නේ මහර. ගැහැණු සතෙක්. වයස මාස 1.5ක් වගේ. මීට දවස් කිහිපයකට කලින් මහර Sterling After Care Centre එක ලග දාලා ගිහින්. මහර - ගම්පහ අතර නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. නිසි වයස සහ බර හරිගියහම වන්ද්‍යාකරණයට සහාය දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

These 4 Female puppies are up for adoption in Gampaha (Naranwala). Approximately 2 months old. Transportation can be pro...
27/01/2021

These 4 Female puppies are up for adoption in Gampaha (Naranwala). Approximately 2 months old. Transportation can be provided to areas around Gampaha. Please DM if you'd like to adopt.

මේ බලු පැටව් 4 දෙනා ඉන්නේ ගම්පහ (නාරංවල). ගැහැණු සතුන්. වයස මාස දෙකක් විතර. ගම්පහ අවට නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියිනම් අපිට පණිවිඩයක් එවන්න.

These three Male puppies are up for adoption in Gampaha Market. Approximately 3 months old. Transportation can be provid...
11/01/2021

These three Male puppies are up for adoption in Gampaha Market. Approximately 3 months old. Transportation can be provided if you live near Gampaha. Please DM if you'd like to adopt.

මේ බලු පැටව් තුන්දෙනා ඉන්නේ ගම්පහ මාර්කට් එකේ. පිරිමි සතුන්. වයස මාස 3ක් වගේ. ගම්පහ අවට නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

These three Female puppies are up for adoption in Gampaha Market. Approximately 3 months old. Transportation can be prov...
11/01/2021

These three Female puppies are up for adoption in Gampaha Market. Approximately 3 months old. Transportation can be provided if you live near Gampaha. Please DM if you'd like to adopt.

මේ බලු පැටව් තුන්දෙනා ඉන්නේ ගම්පහ මාර්කට් එකේ. ගැහැණු සතුන්. වයස මාස 3ක් වගේ. ගම්පහ අවට නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

This Mama Dog has given birth to 7 puppies near Homagama Police Station. Genders unknown. They are in need of URGENT hom...
11/01/2021

This Mama Dog has given birth to 7 puppies near Homagama Police Station. Genders unknown. They are in need of URGENT homes. Please DM if you’d like to adopt.

මේ බලු අම්මා හෝමාගම පොලිසිය පාරේ පැටව් 7 දෙනෙක් දාලා. තාම ගැහැණු ද පිරිමි ද කියලා දන්නේ නෑ. ඉක්මනින් නිවෙස් අවශ්‍යයි. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

These three Female puppies are up for adoption in Moratuwa. Approximately 2 months old. Sterilization can be funded once...
10/01/2021

These three Female puppies are up for adoption in Moratuwa. Approximately 2 months old. Sterilization can be funded once they reach the right age and weight. Transportation can be provided if you live in between Dehiwala and Wadduwa. Please DM if you'd like to adopt.

මේ බලු පැටව් තුන්දෙනා ඉන්නේ මොරටුව. ගැහැණු සතුන්. වයස මාස 2 වගේ. නිසි වයස සහ බර හරිගියහම වන්ද්‍යාකරණයට සහාය දෙන්න පුලුවන්. දෙහිවල සහ වාද්දුව අතර නම් ගෙනල්ලා දෙන්න පුලුවන්. ගන්න කැමතියි නම් අපිට පණිවිඩයක් එවන්න.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Pooch.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share