Galle Persian house.

Galle Persian house. best quality pet seller
0766752657

Galle Persian house.

කාටද මේ පුලුන් බෝලේ ඕනේ....💖ඉක්මනට කතා කරන්න.....Galle Persian house. 0766752657
12/05/2026

කාටද මේ පුලුන් බෝලේ ඕනේ....💖
ඉක්මනට කතා කරන්න.....
Galle Persian house.
0766752657

ගාල්ලෙ අයට ඔන්න වාසියක්..💝ගාල්ල අවට නම් ඕනෑම තැනකට එවන්න පුලුවන් කිසිම අය කිරීමක් නොමැතිව..ගුණාත්මක බවින් ඉහලම කෑම වර්ගය...
06/05/2026

ගාල්ලෙ අයට ඔන්න වාසියක්..💝
ගාල්ල අවට නම් ඕනෑම තැනකට එවන්න පුලුවන් කිසිම අය කිරීමක් නොමැතිව..

ගුණාත්මක බවින් ඉහලම කෑම වර්ගයක් තමා මේ cat & joy කියන කෑම එක.

අපි ආදරෙන් හදන සුරතලාට වගකීමක් ඇතුව දෙන්න පුලුවන් වියලි ආහාරයක් තමයි මේ.

අතුරු ආබාධ රහිත මේ කෑම එක ඔයාලට පුලුවන් ඔයාලගෙ ලඟම තියන සත්ත්ව ආහාර අලෙවි මහතාගෙන් ලබා ගන්න

මමත් ඔයාලට සහනයක් විදියට මට පුලුවන් උපරිම සාදාරන විදියට මේ ඉතාමත් වටිනා පෝෂ්‍යදායී ආහාරය ඔයාලගේ ගෙදරටම ගෙනත්දෙන්න තමයි මේ වගේ දෙයක් කරන්න ගත්තෙ

වැඩිදුර විස්තර අවශ්‍ය නම් කතාකරන්න ඕනෑම වෙලාවක...0766752657💝

18/03/2026

තාමත් ප්‍රෙහේලිකාවක්....💖

මාස 5න් උඩ හොයන අයට ඔරිජිනල් බ්‍රීඩ් ලොකු ලොකු ගනන් නෑ ඉතාම සාදාරන මුදලටහොඳින් වැඩුන  සෙට් එකක්මේක ලොකු චාන්ස් එකක් මිස්...
17/03/2026

මාස 5න් උඩ හොයන අයට

ඔරිජිනල් බ්‍රීඩ්
ලොකු ලොකු ගනන් නෑ ඉතාම සාදාරන මුදලට
හොඳින් වැඩුන සෙට් එකක්

මේක ලොකු චාන්ස් එකක් මිස් කරගන්න එපා
ලස්සන පූ බබෙක් හදන්න ආස අය ඉක්මනින් කතාකරන්න...💝

0766752657
Galle Persian house.

09/02/2026

කාටවත්ම බොරු කරන්න එපා....

මෙහෙම feed back එනව දකිනකොට......💖
09/02/2026

මෙහෙම feed back එනව දකිනකොට......💖

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Persian house. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category