29/09/2026
ගේට්ටුව ඇරිය ගමන් දුවන එයා...🐕
🐾 PTL Cinnamon K9 – Professional Dog Training & Dog Hostel 🐾
ඔබගේ සුරතල් බලු පැටියා විනයගරුක් සහ යහපත් ලෙස පුහුණු කිරීමට මෙන්ම, ඔබට ගමනක් යන විට උන්ව ආරක්ෂිතව තැබීමට සියලු පහසුකම් සහිත Dog Hostel සේවාව ලබාදීමට අප සූදානම්! 🐶✨
අපගේ සේවාවන්:
✔️ ආරක්ෂිත සහ සුවපහසු Dog Hostel පහසුකම් 🏨
✔️ මූලික අවනතභාවය පිළිබඳ පුහුණුව (Basic Obedience Training)
✔️ Leash Control පුහුණුව
✔️ සමාජගත කිරීම (Socialization)
✔️ හිමිකරුවන් සඳහා මගපෙන්වීම (Owner Guidance)
✔️ චර්යාත්මක ගැටලු නිවැරදි කිරීම (Behavior Correction)
සෑම සුරතලෙකුටම වෘත්තීය මට්ටමේ, ප්රතිඵලදායක සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. 🐕💪
📩 වැඩිවිස්තර සහ Booking එකක් වෙන්කරවා ගැනීමට දැන්ම අපව සම්බන්ධ කරගන්න!
👉 0769028526