Care Claw Veterinary Online

Call Directions Website Contact the business

Care Claw Veterinary Online Veterinarian

04/05/2024
04/05/2024
05/04/2024

අනුරාධපුරේට තවත් සායනයක්

සත්තුන්ට ආදරේ කරන මිස් කෙනෙක් යනව රාජාංගනේ වැවේ පංසලට.

පංසලට ගෙනත්දාපු බව්වො ගොඩයි.
ගොඩක් අයට හමේ රෝග.
කරුනාව පිරුනු ලොකු හාමුදුරුවෝ සත්තුන්ගෙ අසනීප ගැන ඉන්නෙ කනගාටුවෙන්.

අන්තිමට ඇය තීරනය කරනව Justice for animals එක්ක එකතු වෙලා පංසලේ ඉන්න අසරණ සත්තුන්ට වගේම ගමේම ඉන්න අනික් සත්තුන්ටත් උදව් කරන්ඩ.

ඉතින් ඔන්න Vets for future අපි සත්ත්ව සායනයක් කරන්ඩ රාජාංගනේ වැවේ පංසලට එනව අප්‍රේල් මාසෙ 8 සහ 9.
සෑම ප්‍රතිකාරයක්ම නොමිලේ.
ඔයාලගෙ බව්වො, පූසොත් අරන් එන්ඩ.

04/06/2023

Please share for Public Awareness

වීදිවල දුක්විදින
සතුන්ගෙන් තොර
ශ්‍රී ලංකාවක් වෙනුවෙන් !
බත්තරමුල්ල නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් අවට ඔබට බව්බව් වන්ද්‍යාකරන වැඩසටහන් සදහා ලියාපදිංචි වීම සදහා අවස්ථාව තියෙනව,
ඔබගේ නම ප්‍රදේශය සහ වන්ද්‍යාකරය සදහා රැගෙන ඒමට බලාපොරොත්තු වන සුනඛයන් / පූසන් ප්‍රමාණය පහත Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න
⭕ලියාපදිංචිය සීමිත ප්‍රමාණයක් පමණයි !
0777792801 | Whatsapp
Update - බත්තරමුල්ල සහ ත්‍රිකුණාමලය වැඩසටහන් සදහා සතුන් ලියාපදිංචි කර අවසන්
bawbaw.org

Address

Digana
2180

Alerts

Be the first to know and let us send you an email when Care Claw Veterinary Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Care Claw Veterinary Online:

Shortcuts

Share

Category