Guinea Pig Adventure House

Guinea Pig Adventure House We Are Open guinea Pig selter. There are little,Very Small Kind Animals. Now You Can Take Your Pets

20/07/2026
Avissawella Dehiowita 0774586188WhatsApp
07/07/2026

Avissawella Dehiowita
0774586188
WhatsApp

❤️ගිනිපිග් කෙනෙක් හදාගන්න හොදම වයස...???මුලිකව මන් කලින් කිව්වව වගේ එයාල මාසයකට ආසන්නව එයාගෙ අම්මගෙන් කිරි බොනවා... ඉතින...
21/01/2026

❤️ගිනිපිග් කෙනෙක් හදාගන්න හොදම වයස...???
මුලිකව මන් කලින් කිව්වව වගේ එයාල මාසයකට ආසන්නව එයාගෙ අම්මගෙන් කිරි බොනවා... ඉතින් මාසයකට වඩා වැඩි කෙනෙක් තමයි අපි හදාගන්න ගන්න ඔනෙ අවම.

පැහැදිලිම දේ තමයි අම්මගෙන් ළමයෙක් වෙන් කරාම එ ළමය තනි වෙනවා... එයාට අවශ්ය‍ මාතෘ මුලික දේවල් නැති වෙනවා... ගිනිපිග්ලත් එහෙමයි...

අවුරුදු ගානක කෙනෙක් උනත් එයලෙ අපිට හුරු කරගන්න යන්නෙ දවස් 7ක් වගේ කියල මන් කලින් කිව්වා. එ නිසා කුඩාම සතුන් හුරු කරගැනිමට වෙන් කිරීම අනවශ්‍ය දෙයක්.

සති ගානක කෙනෙක් එහෙම වෙන් කලාම එයාලට අවශ්‍ය මව් කිරි නොලැබීම නිසා එ සතා නිරෝගි සතෙක් නොවෙන්න පුළුවන් .

මව මියගිය හෝ එහෙම අම්මගෙන් වෙන් කරපු ගිනිපිග් බබාලට අවශ්‍ය කිරි අපට එළු කිරි මගින් ලබා දෙන්න පුළුවන් වගේම එය නිසියාකාරව දීමට සැලකිලිමත් වීම ඉතා වැදගත්.

🛑 ගිනිපිග් සහ හැම්ස්ටර් කියන්නෙ වර්ග දෙකක්ද?ඔව් මෙයාල වර්ග දෙකක සතුන්. හැම්ස්ටර් කියන්නෙ ඉතාම කුඩා සතුන් පිරිසක්. ඔවුන් ...
12/01/2026

🛑 ගිනිපිග් සහ හැම්ස්ටර් කියන්නෙ වර්ග දෙකක්ද?

ඔව් මෙයාල වර්ග දෙකක සතුන්. හැම්ස්ටර් කියන්නෙ ඉතාම කුඩා සතුන් පිරිසක්. ඔවුන් මස්මාලු එලවළු පලතුරු ධාන්‍ය වර්ග ආහාරයට ගන්නවා. ගිනිපිග්ල තනිකරම ශාකභක්ශකයි.

හැම්ස්ටර් සතුන් දිවා කාලයෙ නිදා ගැනීම සිදුකරන අතර රාත්‍රියට තමයි එයාල කෑම ⁣හොයාගෙන යන්නේ. ගිනිපිග්ල කඩින් කඩ පැය 4ක වගේ අඩු කාලයක් නිදාගන්නව. හැම්ස්ටර් සතුන් ගොඩක් කලහකාරි සතුන් පිරිසක්. තමන්ගෙ වර්ගය සමග පවා මරණය දක්වාම සටන් කරනවා. ගිනිපිග් කියන්නෙ ගොඩක් සමාජශීලි සතුන් කොටසක්.

හැම්ස්ටර් සතුන්ට තමන්ගෙ අයිතිකාරයව හදුනාගන්න හැකියාව ගොඩක් අඩුයි. එයාලගෙ නින්දට බදා කිරීම නිසා එයාල අපිට උනත් කලහකාරි වෙන්න පුළුවන් . ගිනිපිග් සතුන්ට තමන්ගෙ අයිතිකාරය අදුනගන්න පහසුයි වගේම එයාල තමන්ට කෑම ලබාදෙන කෙනා තමන්ගෙ අයිතිකාරය විදියට පිලිගන්න සතුන් පිරිසක්.

❌ ගොඩක් අය අහන ප්‍රශ්න වලට උත්තර ලෙස මෙම පෝස්ට් පල කිරිම සිදු කරන්නෙ. ගිනිපිග් ගැන තව විස්තර කතා කරමු.

10/01/2026

❤️එයාල අපිට හුරු කරගන්න ලේසිම විදි තමයි එයාල ආස කෑම දෙන එක..

❤️ ගිනිපිග් බබකේ මුලින්ම හදා ගැනීමට ගද්දි සැලකිලිමත් වෙන්න ඔනෙ එයාගෙ වයස ගැන. මොකද මාසයක් පහුවුන පැටව් තමයි අපිට අම්මගෙන...
10/01/2026

❤️ ගිනිපිග් බබකේ මුලින්ම හදා ගැනීමට ගද්දි සැලකිලිමත් වෙන්න ඔනෙ එයාගෙ වයස ගැන. මොකද මාසයක් පහුවුන පැටව් තමයි අපිට අම්මගෙන් වෙන් කරන්න පුළුවන්. මාසෙ ඉදන් පළවෙනි අවුරුද්ද දක්වා මෙයාල පැටව් ලෙස තමයි සලකන්නේ... එ කාලය මෙයාල ඉක්මනින් හුරු කරගැනීම ලේසියි...

ගිනිපිග් කෙනෙක් අපි ගත්තම දින 7ක් වගේ කාලයක් යනව එයාට අපිව හුරු වෙන්න. එයාට කෑම දෙන කෙනාව තමයි එයා හොදින්ම හදුනගන්නෙ සහ එයාව දැක්කම තමයි මෙයා ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නෙ.

මුලිකම දෙ තමයි ගිනිපිග් කෙනෙක් හදාගන්න අරන් ගියපු ගමන් එයාව බය නොකිරීම. එයාගෙ අලුත් නවාතැන එයාට ආරක්ශිත බව එයාට දැනෙන්න සැලැස්වීම. අනවශ්‍ය ලෙස එයාව බය කරල අල්ල ගැනීමට උත්සහ කිරීමෙන් එයා අපිට හුරු වෙන්න ගන්න කාලය වැඩි වෙනවා..

❤️ගිනිපිග් බබාලගෙ ආයුකාලය කොහොමද?මෙයාලගෙ ආයුකාලය අවුරුදු 4 - 8 අතර තමයි පවතින්නේ.. මෙයාල කලින් කතාකලා වගේ නිසියාකාරව බෝ ...
07/01/2026

❤️ගිනිපිග් බබාලගෙ ආයුකාලය කොහොමද?

මෙයාලගෙ ආයුකාලය අවුරුදු 4 - 8 අතර තමයි පවතින්නේ.. මෙයාල කලින් කතාකලා වගේ නිසියාකාරව බෝ කීරිම මෙම ආයුකාලයට බලපානවා... මොකද එකම ලේ තියන සතුන් බෝ වීම මගින් ආයුකාලය අඩුවෙන්න ලෙඩරෝග සහිත සත්තුන් බිහිවීම වෙන්න පුළුවන් .

මෙයාලගෙ කෑමත් එයාලගෙ ආයුකාලයට බලපානවා..
තණකොළ කැරට් වට්ටක්ක අඔ කෙසෙල් වගේ ආහාරයට දෙන්න පුළුවන් මෙයාලට.. ගිනිපිග්ල වතුර බීම ගොඩක් ප්‍රතික්ශේප කරනවා. ⁣එ නිසා මෙයාලට කොමඩු පිපින්න වගේ කැම නිතරම ලබාදීම වැදගත්. බත් පාන් බිස්කට් වර්ග ලබාදීම එයාලගෙ සෞක්‍යට අහිතකර වෙන්න පුළුවන්.

❤️ගිනිපිග් කෙනෙක් ඉපදෙන්නෙ එයාගෙ බුල් එක්කමයි.එයාල ඉපදිලා අම්මගෙ කිරි බොනවට අමතර පැය 3ක් වගෙ යද්දි කෑම ගන්න පටන්ගන්නවා.....
06/01/2026

❤️ගිනිපිග් කෙනෙක් ඉපදෙන්නෙ එයාගෙ බුල් එක්කමයි.
එයාල ඉපදිලා අම්මගෙ කිරි බොනවට අමතර පැය 3ක් වගෙ යද්දි කෑම ගන්න පටන්ගන්නවා... මෙයාල මාසයකට ආසන්න කලයක් අම්මගෙන් කිරි බිමත් සිදු කරනවා.

මෙයාල තනිකරම ශාකභක්ෂක සත්තු වර්ගයක්.. තනකොල වලින් පටන් අරන් එළවලු පලතුරු ආහාරයට ගන්නවා.. බත් බිස්කට් පිටි වර්ග මෙයාලට දීම ගොඩක් අහිතකරයි.

ගිනිපික් කනෙක් සති 3ක් වගෙ යද්දි සෙක්සුවලි ඇක්ටිව්. එ කියන්නෙ එයාල ගැහැනු පිරිමි එකට හිටියොත් ගැබිගන්න පුළුවන් . එ නිසා පිරිමි සත්තු වෙන් කරිම වඩාත් සුදුසුයි. එ වුනත් එයාල බෝ කිරිමට යොදාගන්න නියම වයස මාස 3 මාරෙන් පස්සෙ වගේම ගිනිපිග් අම්ම කෙනෙක් පැටවු දැම්මම පිරිමි සතා වෙන් කිරිම අනිවාරයයි. මොකද නැත්තම් එ අම්මව පිරිමි සතා පැය 15ක ව⁣ගේ නැවත ගැබ්ගැනීම සිදුකොලොත් එ අම්ම පැටව්ට කිරිදෙන නිසා සෞක්‍යම වශයෙන් අඩපන වෙන්න පුළුවන් ....

තව විස්සතර එයාල බලාගන්න හැටිගැන ඊළගට කතා කරමු✅

0774586188
Whtsapp

06/01/2026

Address

Dehiowita Junction, Dehiovita
Dehiowita

Alerts

Be the first to know and let us send you an email when Guinea Pig Adventure House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Guinea Pig Adventure House:

Shortcuts

Share

Category