12/04/2026
ඔබේ ලැබ්‍රඩෝ සුරතලාත් මේ වගේ #කීකරුද? 🤔 නැත්නම් තාම #දඩබ්බරද? පල්ලෙහ් කමෙන්ට් එකක් දාන්න! 👇❤️
ලැබ්‍රඩෝ කියන්නේ ලෝකයේ ඉන්න බුද්ධිමත්ම සහ මිත්‍රශීලී බව් විශේෂයක් වුණත්, නියමිත පාලනය (Control) නැති වුණොත් මුළු ගෙදරම අවුල් කරන්න ඔවුන්ට පුළුවන්.🐶
ලැබ්‍රඩෝලා කියන්නේ ඉක්මනින් ඉගෙන ගන්නා පිරිසක්, ඒ නිසා ආදරයෙන් සහ ඉවසීමෙන් මේ මට්ටමට ඔවුන්ව පාලනය කිරීම අපහසු නැහැ.❤️
fans Chamara Pradeep Dog Lovers Sri Lanka