16/10/2026
සැලියුට් එකක් ගහන් රැලේ ඉන්න අනිත් අලි ටිකත් රැකගෙන හිටපු මහ ඇතා කාවන්තිස්ස සදහටම දෑස් පියා ගනී! බලාගෙන හිටියේ ආපහු නැගිටිනකල් හැබැයි ඔයාට ඉක්මනට යන තැනට වැඩ සිද්ද කරන්න හිතුනු මිනිස්සුන්ට ආපහු හොඳට නින්ද යාවි ද කියලා සැකයි ! ඕවට වන්දි ගෙවන්න වෙනකොට මේ රටේ හැමෝටම අඬන්න සිද්ද වෙයි 🙏🏼🙏🏼🙏🏼
කාවන්තිස්ස ඔබට සුබ ගමන් ! ආපහු මේ රටේ නම් ඉපදෙන්න එපා 😭