Lion Cubs Kennels

Lion Cubs Kennels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lion Cubs Kennels, Pet service, Kotikawatte, Colombo.
(1)

Congratulations new owner ❤️🥰ඔන්න අපේ අන්තිම බබා වාද්දූවට ගියා... ❤️
03/08/2025

Congratulations new owner ❤️🥰

ඔන්න අපේ අන්තිම බබා වාද්දූවට ගියා... ❤️

28/07/2025

කොලිටියක් හොයන අයට සුපිරියක්... 👌🥰❤️

🔰DOB - 01/07/2025

🔰Details
🎀 Vaccine ✔
🎀 Wormedics ✔
🎀 Calcium & Vitamin ✔

🔰Parents details
❤️ Sire (Father) - Theo
❤️ Dam (Mother) - Tiny

🚫 Only mother can see (Crossing video available if you need)

✔ Mother CKC registered
✔ Father KASL registered

🩷 Tri colour
🩷 Flat face
🩷 Healthy & Playful puppy
🩷 Trained for foods
🩷 Potty trained for outdoor

🗺️ Location - Kotikawatta (Colombo old road)
☎️ 71❤️76❤️96❤️745 (Whatsapp available)

22/07/2025

කොලිටියක් හොයන අයට සුපිරියක්... 👌🥰❤️

🚫🚫🚫 තව එකම එක කොලු පැටියෙක් විතරයි ඉන්නේ... 🤭🤭🤭

🔰DOB - 01/07/2025

🔰Details
🎀 Vaccine ✔
🎀 Wormedics ✔
🎀 Calcium & Vitamin ✔

🔰Parents details
❤️ Sire (Father) - Theo
❤️ Dam (Mother) - Tiny

🚫 Only mother can see (Crossing video available if you need)

✔ Mother CKC registered
✔ Father KASL registered

🩷 Tri colour
🩷 Flat face
🩷 Healthy & Playful puppy
🩷 Trained for foods

🗺️ Location - Kotikawatta (Colombo old road)
☎️ 71❤️76❤️96❤️745 (Whatsapp available)

හො/ම්බ දික් වෙනවද? නෑ..දත් එළියට පනිනවද? නෑ..වල්ගෙ පාත දානවද? නෑ..එකම පරම්පරාවෙ ජාන කලවම්ද? නෑ..ශිට්සු කියල ටෙරියර් දෙනව...
20/07/2025

හො/ම්බ දික් වෙනවද? නෑ..
දත් එළියට පනිනවද? නෑ..
වල්ගෙ පාත දානවද? නෑ..
එකම පරම්පරාවෙ ජාන කලවම්ද? නෑ..
ශිට්සු කියල ටෙරියර් දෙනවද? නෑ..
වෙන අයගෙන් අරන් අපේ වගේ දෙනවද? නෑ..
🚫අපි ගාව ඉන්නෙ ඔරිජිනල්ම ශිට්සු 🥰

අඩුවට දෙනවද? නෑ..
වැඩි මි/ල/ට දෙනවද? නෑ..
දෙන්න හදිස්සිද? නෑ..
🚫අපි ගාව තියෙන්නෙ හරිම සාධාරණ ග/ණන් 🥺❤️

පැටව් දුන්නට පස්සෙ නම්බර් බ්ලොක් කරනවද? නෑ..
🚫 එහෙනම් අපිට ඉක්මනටම කතා කරන්න. වාසනාවන්ත නම් විතරයි නොරැවටී ශිට්සු බබෙක් ගන්න පුලුවන්.

❤️71❤️76❤️96❤️745❤️
Location - Kotikawatta

Congratulations new owner 🥰❤️ තව එකම එක කොල්ලෙක් විතරයි ඉන්නෙ. ඕනි අය ඉක්මන් කරන්න හොඳේ ❤️❤️❤️❤️71❤️76❤️96❤️745❤️
20/07/2025

Congratulations new owner 🥰❤️

තව එකම එක කොල්ලෙක් විතරයි ඉන්නෙ. ඕනි අය ඉක්මන් කරන්න හොඳේ ❤️❤️❤️

❤️71❤️76❤️96❤️745❤️

කොලිටියක් හොයන අයට සුපිරියක්... 👌🥰❤️🔰DOB - 01/07/2025🔰Details 🎀 Vaccine ✔ 🎀 Wormedics ✔ 🎀 Calcium & Vitamin ✔ 🔰Parents d...
17/07/2025

කොලිටියක් හොයන අයට සුපිරියක්... 👌🥰❤️

🔰DOB - 01/07/2025

🔰Details
🎀 Vaccine ✔
🎀 Wormedics ✔
🎀 Calcium & Vitamin ✔

🔰Parents details
❤️ Sire (Father) - Theo
❤️ Dam (Mother) - Tiny

🚫 Only mother can see (Crossing video available if you need)

✔ Mother CKC registered
✔ Father KASL registered

🩷 Tri colour
🩷 Flat face
🩷 Healthy & Playful puppy
🩷 Trained for foods

🗺️ Location - Kotikawatta (Colombo old road)
☎️ 71❤️76❤️96❤️745 (Whatsapp available)

මේ පිටරටක බ්‍රීඩර් කෙනෙක් ශිට්සු සම්භන්ධව අහන ප්‍රශ්න සහ ඊට දෙන පිලිතුරු.හැබැයි ලංකාවෙ ශිට්සු සම්භන්ධව අහන ප්‍රශ්න.1. අක...
02/09/2024

මේ පිටරටක බ්‍රීඩර් කෙනෙක් ශිට්සු සම්භන්ධව අහන ප්‍රශ්න සහ ඊට දෙන පිලිතුරු.
හැබැයි ලංකාවෙ ශිට්සු සම්භන්ධව අහන ප්‍රශ්න.
1. අක්කෙ මගෙ ශිට්සුගෙ හොම්බ ඉස්සරහට වගේ තියෙනව ඇයි ඒ?
2. මගෙ ශිට්සු දනිස්ස ළඟට වගේ උසයි. ඒක සාමාන්‍යයි නේද?
3. ඇයි මේ මගෙ ශිට්සු බබාගෙ දත් එළියට පැනල වගේ තියෙන්නෙ. (බහුතරයක් මේකට දෙන උත්තරේ ඒක තමයි ඔරිජිනල් ශිට්සු අයගෙ හැටි 😒)
4. මගෙ ශිට්සුගෙ බූල් ඇදෙන්නෙ නෑනෙ ඇයි ඒ?
5. මගෙ බව්වගෙ නැට්ට බිමටම දාගෙන ඉන්නෙ ඒක අවුලක් නෑ නේද?
බ්ලා බ්ලා බ්ලා.... තව කෝටියක් ප්‍රශ්න.
ඉතිං මේකට හේතුව මොකක්ද?
හැමෝම ශිට්සු කියල හොයන්නෙ නමට ශිට්සු චූටි කාලෙ ශිට්සු පෙනුම තිබුණම හොඳටම ඇති. මාස දෙකහමාර තුන වෙද්දි හොම්බ ආවම දැන් ඉතිං ගත්ත එකනෙ ඔන්නෝහෙ හදනවා.. 😒
හැමදාම අඩු මිළ බලන්න එපා. 35 දුන්නත් 70 දුන්නත් ඒ සල්ලි. 35ට ඉල්ලුම වැඩි වෙන්න වෙන්න අඩු කොලිටි සත්තු හදන අය දිරිමත් වෙනවා. අන්තිමට මිළක් නැති වෙනවා. ඊට වඩා ලොකුම විනාසෙ මේ තරම් පරණ බ්‍රීඩ් එකක් වල පල්ලට යනවා. අනේ පැටව් මුරයක් ගත්තම බ්‍රීඩර් කෙනෙක් කියා ගන්න අයට කියන්නෙ පිං සිද්ධවෙයි බ්‍රීඩින් වලට ගන්නකොට කොලිටි සත්තු හරි මිළකට ගන්න. එක ගෙදරක හදන්න බෑ කියල අඩුවට දෙන ගෑනු සත්තු 5-6ක් එකතු කරගෙන පැටව් ගන්නෙ නැතුව හදන එක සතා හරි හොඳ කොලිටි සතෙක් ගන්න. දෙනකොටත් දීගන්න හදිස්සී කිලය අඩුවට දෙන්න එපා. හරියට සතෙක් බලාගන්න සූදානම්, ඒ සතාට නියම වටිනාකම දීල ගන්න සූදානම් මිනිස්සු ඕනි තරම් ඉන්නවා. අන්න ඒ නිසා අඩු කර කර ඉල්ලන ඉඳුල් කවන්න බලාගෙන පැටව් හොයන මිනිස්සුන්ට පැටව් දෙන්න එපා. පව් ඒ සත්තු. මොකද ශිට්සු කියන්නෙ රජ සැප විඳින්න ඕනි වර්ගයක්. පුංචි දරුවෙක්ට දෙන්න ඕනි අවධානය, ආදරය, රැකවරණය ලැබෙන්න ඕනි සත්තු ජාතියක්.
සතෙක් ගන්නකොට පන දීල ආදරේ කරන්න සූදානම් ඔයාලත් පැටියෙක් ගන්නකොට අහන්න ඇයි මේ තරම් අඩුවට දෙන්නෙ කියලා. මොකද මාස දෙකහමාර පනිනකොට ෆීචස් එන්න පටන් ගන්නවා එතකොට ඒ ගානටවත් දීගන්න බැරි නිසා තමයි අඩුවට ඇඟේ ගහන්නෙ. අනික ඔය ගණං වලට දෙන මිනිස්සු හරියට කැල්සියම් විටමින් තියා කෑම ටිකවත් දෙන්නෙ නෑ. ඒ නිසා තව පාරක් හිතන්න නිසි කලට නිසි පෝෂණය ලැබුණෙ නැති පැටියෙක්ගෙ ප්‍රතිශක්තිය කොහොමද, ඔයා ගත්තට පස්සෙ සතියට දවස් කීයක් වෙට් ළඟ ඉන්න වෙයිද කියන එකත්. අන්න එතකොට හරි මිළට ගන්න පැටියට වඩා වියදමක් ඔයාට අඩු මිළට ගන්න පැටව්ගෙ බෙහෙත් වෙනුවෙන් වැය කරන්න වෙනවා.
මේක හැමෝගෙම වගකීමක්. දැන දැන ඉන්බ්‍රීඩ් කරන අයටත් කියන්න තියෙන්නෙ පරිස්සමින් වැඩ කරන්න 🌩️ ගහයි කියල තමයි. 😏

ඔව් ඔව් මේ හෑල්ල ලිව්ව මං Dulakshie Perera තමයි 😁

Address

Kotikawatte
Colombo

Telephone

+94717696745

Website

Alerts

Be the first to know and let us send you an email when Lion Cubs Kennels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category