Sanjula Perera ll

Call Directions Website Contact the business

Sanjula Perera ll Dog lover & dog breeding

මම ශ්‍රී දෙව්රම් විහාරය පන්නිපිටිය පන්සලට  ගියාම තමයී දැක්කේ මේ පැංචෝ ටිකව 🥺මේ බව් අම්මව බබාලා බඩේ ඉද්දිම තමයි මේ පන්සලට...
11/12/2025

මම ශ්‍රී දෙව්රම් විහාරය පන්නිපිටිය පන්සලට ගියාම තමයී දැක්කේ මේ පැංචෝ ටිකව 🥺

මේ බව් අම්මව බබාලා බඩේ ඉද්දිම තමයි මේ පන්සලට ගෙනල්ලා දාලා ගිහින් තියෙන්නේ..... එයාට දැන් බබාලා 10 ක් ඉන්නවා.... එයාලගෙන් එක්කෙනෙක් වාහනේකටත් යට වෙලා තිබුණා..... එයාලා දැන් ලොකු නිසා එහෙ මෙහෙ දුවනවා...... ඒ ළඟ මල් කඩයක නැන්දා කෙනෙක් තමයි එයාලට කන්න බොන්න දීලා බලා ගන්නේ..... එයාටත් අමාරුයි මේ හැමෝම බලාගන්න.....

ටිකක් ලොකු තව පැටියෙක් ඉන්නවා එයාට ඇවිද ගන්න බැහැ පිටි පස්ස පණ නැහැ.... ඒ නැන්දා මොන අමාරුකම තිබුණත් එයාටත් බෙහෙත් කරනවා......

මම ඔයාලගෙන් ඉල්ලනවා පුළුවන් කවුරු හරි ඉන්නවා නම් එයාලට අළුත් ගෙවල් හොයලා දෙන්න කියලා......

මේ තියෙන්නේ ඒ මල් කඩේ නැන්දා ගෙ නම්බර් එක 👇🏻

0717326755 කුසුම් නැන්දා

පුළුවන් තරමක් share කරලා උදවු කරන්න මෙයාලට ගෙවල් හොයලා දෙන්න 🙏🏻

12/10/2023

Rottweiler මාස 5 ක‍ පිරිමි පැටියෙක් ඉන්නවා.ගන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාන්න.

හැමෝම මේක share කරලා උදවු කරන්න මෙයාව හොයා ගන්න 🙏🏻
24/09/2023

හැමෝම මේක share කරලා උදවු කරන්න මෙයාව හොයා ගන්න 🙏🏻

Address

Colombo
10280

Alerts

Be the first to know and let us send you an email when Sanjula Perera ll posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjula Perera ll:

Shortcuts

Share