RJ Boone Pets Supplies

RJ Boone Pets Supplies We do sell all kinds of foods, vitamins, supplements, equipment, and accessories for pets. #63 kirulapona Avenue, Colombo 05

17/08/2026
17/08/2026
Congratulations 🎉🍾🫶💪
17/08/2026

Congratulations 🎉🍾🫶💪

Nroth western champions of champions මගින් සංවිධානය කරනු ලැබූ 2026 තරගමාලාව ට 2026/08/16 දින තරග වැදුණු උදාර බුද්ධික මහතා ගෙ සතුන් පැය 12විනාඩි47තත්පර 25 තරග කාලයක් ලබා ගත් අතර ඔහු ට Kekanadura pigeon club pigeon club සුභ පැතුම් එක් කරමි ❤️💪❤️

Congratulations Brother 🎉🥳👏💪❤Aki Pigeon Loft Akila Perera Amila Jayalath
17/08/2026

Congratulations Brother 🎉🥳👏💪❤
Aki Pigeon Loft Akila Perera Amila Jayalath

💥💥💥💥Subscribers 5000යි💥💥💥💥

ඔන්න ඉතින් අපේ Youtube Channel එකේ Subscribe ලා 5000 ක් සම්පූර්ණ උනා🔐✌️

ඇත්තටම,මට මේක ලොකූ දෙයක්,සමහරක් අයට නම් එහෙම නැතුව ඇති.😑
ඒත් මට ලොකුයි🖤

මම මේක පටන් ගත්තේ හරි අමාරුවෙන්⛑️
හිතුවේ නැති විදියට මේක උබලා,උබලගේ චැනල් එක කර ගත්තා.
සතුටුයි.
පට්ට සතුටුයි🎁

බාදක,ප්‍රශ්න,හිත රිදිලී,කැපිලි,එපා වීම්..

මේ හැම දෙයක්ම අස්සේ මම මාව,මම අපිව හයියෙන් අල්ලගත්තා.🔐

මම හැම වෙලේම හිතුවේ..
මට පුළුවන්
අපිට පුළුවන්

කියන දේ විතරමයි🫂

අවුව,වැස්ස,දුර,මහන්සිය,පවුල එක්ක සතුටු වෙන්න තියන වෙලාව...

හැම දේම කැප කලා මම මේකට💥

අපේ ටීම් එකේ ඉන්නේ 5ස් දෙනයි,
විඩියො කරන්න,එඩිට් කරන්න,විඩියෝ කරන දවසට තනියට යන්න,ඹැනුම් අහන්න,චාටර් කන්න
මේ හැමදේම කලේ අපේ Aki Pigeon Loft🪯 ටීම් එකතු වෙලා...

👉අකිල පෙරේරා (ඉදිරිපත් කිරීම,සියලුම විඩියෝ සම්බන්දීකාරක)

👉අමිල පෙරේදා (ප්‍රදාන අනුශාසක)

👉ගයාන් සමරතුංග (අනුශාසක සහා සම්බන්දීකාරක)

👉රුක්මල් ප්‍රියශාන්(අනුශාසක/ප්‍රදාන සහයක)

👉හිමසර සංකලන(ප්‍රදාන විඩියෝකරනය/ප්‍රදාන විඩියෝ සංස්කරණය /දෙවන Admin )

ඉතින් අපි හැමෝගෙම එකමුතුව,කැපවීම සහා ශ්‍රමය නිසා තමා ඔයාලා මේ බලන. හැම විඩියෝ එකකින්ම රස විදින්නේ🔐

ඒනිසා විඩියෝ එකක් දැම්මම,කමෙන්ට් එකකින් හරි සපෝර්ට් එකක් දීපල්ලා,
වැඩ කන්දක් තියනවා ඉස්සරහට එන්න🫂
කරපු විඩියෝ සෙට් එකක්ම තියනවා උබලට බලන්න දාන්න...

ඒ නිසා එකමුතුව ගේමක් ගහලා, අපි මේ කලාව ගොඩ දාන්න දශමෙකින් හරි සප් එකක් දෙමු..

මට මේ ගමනට වචනෙකින් හරි,දශමෙකින් හරි සපෝර්ට් එකක් දෙන සහා දුන්න මගේ උන් හැමෝම හදවතේ💟🔐

ඉතින්...

වැඩි කතා ඔනේ ණෑ....

අපි Subscribe 10000 හේදී හම්බෙමු🔐🤫

ඉතින් අපිව Subscribe කරන්න
අනිවාර්යයෙන්ම Comment එකක් දාන්න
Like කරන්න

අපි
එදත්
අදත්
අහස කලබන

Aki Pigeon Loft🪯

fans

Amila Jayalath
Gayan Samarathunga
Akila Perera

Address

Kirulapana Avenue
Colombo
00500

Opening Hours

Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94728550500

Website

Alerts

Be the first to know and let us send you an email when RJ Boone Pets Supplies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RJ Boone Pets Supplies:

Shortcuts

Share

Category