30/05/2026
"සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං."
යම් පුද්ගලයෙක් තමහට සුව කැමැති වූයේ, කායික චෛතසික සුව කැමැති සත්ත්‍වයන් වාගදණ්ඩයෙන් පෙළා ද, හෙ තෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නො ලබන්නේ ය.☸️
පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🙏
Happy Vesak! 🏮🎋
"May the light of Vesak illuminate your life with hope, wisdom, and kindness. May every act of generosity and every moment of compassion bring joy to your heart and peace to the world around you. Wishing you a peaceful and blessed Vesak Day."