Pets With IshU

Pets With IshU මනුස්සයාට ද මෙන් ම සත්වයාට ද කරුණාව දක්වන්න..

ඒ දෙන්නට අද අලුත් ගෙයක් හම්බෙනවා 🥹❤️
27/05/2026

ඒ දෙන්නට අද අලුත් ගෙයක් හම්බෙනවා 🥹❤️

26/05/2026

අහිංසක බබෙක් වගේ හිටියට අහිංසකම නෑ හොඳේ 🫢😊🤍

25/05/2026

Talk with puppies 🐶
Clip 01

16/05/2026

අපිට බව්වො ඉන්නව කියල කාගෙන්වත් උදව්වක්, ආධාරයක් නැතිව තමයි අපි බව්වො හදන්නෙ. අපෙ ගෙදර සම්පූර්ණ වියදම දරන්නේ මගේ තාත්තා..
ඉතින් තව තවත් බව්වන් අරගෙන රැකබලාගන්න තරම් ලොකු හයියක් නෑ. පුළුවන් දේ පුළුවන් විදිහට කරනවා. හැබැයි පාරක බෙහෙත් කරන්න තරම් සතෙක් වැටිලා හිටියොත් අහක බලන් යන්නෑ.. දැනට මෙයාලට දෙන්න කිරි පිටි (Lactogen) වලින් හරි ආධාරයක් දෙන්න පුළුවන් කෙනෙක් හිටියොත් හරි කියන්න..
මෙයාල ඉන්නෙ බෙලිඅත්ත නගරයෙ... ලොකු පිනක් එක්කෙනෙක් ට හරි ගෙයක් හොයල දුන්නොතින් මට 🙏
නිසි කාලෙට සැත්කම්, එන්නත් ටික කරලා දෙන්නත් පුළුවන්..

මේ බව් අම්ම පැටව් 8 ක් දැම්මා..මෙයාලට වයස දැන් මාසයක් විතර ඇති. පැටව් හිටියෙ තැන් දෙකක. එක පැත්තකින් පිඹුරෙක් ඉන්නව පැටව් ගිලිනවා. අනික් පැත්තෙන් පැටව් ගහල පන්නනවා අම්මට එන්න දෙන්නෑ, පැටව් වෙන තැන්වලට ගිහින් දාන්න හදනවා..
ඉතින් මට උදව් අවශ්‍යයි ඔයාලගෙන් 🙏🙂❤️

Good bye friend 🤍
02/10/2025

Good bye friend 🤍

ආදරණීය මෝචි බබා,  ඔයා කොහේ ඉන්නවද කියන්න දන්නැ..තවමත් අපි ඔයාව ආදරයෙන් මතක් කර කර දුක් වෙනවා..අදට හරියටම අවුරුදු දෙකයි ඔ...
25/09/2025

ආදරණීය මෝචි බබා,
ඔයා කොහේ ඉන්නවද කියන්න දන්නැ..තවමත් අපි ඔයාව ආදරයෙන් මතක් කර කර දුක් වෙනවා..අදට හරියටම අවුරුදු දෙකයි ඔයා අපිව දාලා ගිහිල්ලා...🤍 ඇත්තටම ඔයා හොඳ තැනක ඉන්නව කියලා මට හිතෙනවා..කිසිම කෙනෙක් ට කරදරයක් කරේ නැති අහිංසක බව්වෙක් ඔයා..තාමත් ඔයාගේ ලමයි හත් දෙනා අපි ගාව ඉන්නවා..තෑගි විදිහට එයාලව බලාගන්න කියලා ඔයා ගියා 💔 අන්තිමට ඔයාගේ ලෙඩ ටික ඔක්කොම හොඳ වීගෙන එනකොට ඔයාගේ ඇගේ ලේ නැතිවුනා..🥺 තාමත් අද වගේ මතකයි ඔයාට කවපු විදිහ, රැ එලිවෙලා ඔයාව ඇවිද්දන්න එක්කන් ගිය විදිහ, බෙහෙත් ගන්න එක්කන් ගියපු විදිහ, ගියපු තැන්, බෙහෙත් කරපු විදිහ..එ සේරම මතකයි..ඒ වගේම ගොඩක් අය ඔයා වෙනුවෙන් උදව් කලා..ඔයාට ආශිර්වාද කලා..❤️
ඉතින් ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මෝචි...😘
ආදරෙයි අපි ඔයාට ❤️

බෘනි අම්මිගෙ ලමයි ටිකගේ සැත්කම කරපු දවස( සැප්තැම්බර් 17 )❤️
24/09/2025

බෘනි අම්මිගෙ ලමයි ටිකගේ සැත්කම කරපු දවස
( සැප්තැම්බර් 17 )❤️

අද උදේ ම පිංවතෙක් කරපු පිංවත් වැඩක්! අපේ ගේ ලඟ බලු බබාලා හතර දෙනෙක්ව දාලා ගිහින් අද..මේ ඔක්කොම ගැහැණු සත්තු..තාම කටේ කිර...
29/08/2025

අද උදේ ම පිංවතෙක් කරපු පිංවත් වැඩක්! අපේ ගේ ලඟ බලු බබාලා හතර දෙනෙක්ව දාලා ගිහින් අද..මේ ඔක්කොම ගැහැණු සත්තු..තාම කටේ කිරි සුවඳවත් ගිහිල්ලා නැ..පව් ඇත්තටම..මේ කරගන්නෙ නම් ඇත්තටම ලොකු ම ලොකු පාප කර්මයක් 🙏
බව්වො තව තව ගෙනත් තියාගන්න තරම් අපි ලඟ දැන් ඉඩ කඩ නැ..
කාරුණික හදවත් තියෙන අය ඉන්නවනම් එක එක්කෙනා හරි අරගෙන උදව් වෙන්න..එයාලා නෝමල් වර්ගයේ අයමත් නෙවෙයි...
නිසි වයස ආවාම සැත්කමයි, එන්නත්කරණ ටිකයි අපිට කරලා දෙන්න පුලුවන්...🙏

These little puppies were found abandoned early this morning in a box by the roadside. They are still so young, you can even smell the milk on their breath…

When they’re old enough, we can take care of their sterilization and vaccinations.

Dear friends, we kindly ask—would you be able to spare a small space in your home for even just one of these little ones?

We can arrange transport to any location. 🙏🏻

It's Saturday 🔥
09/06/2025

It's Saturday 🔥

Today is the first day of the sterilization surgeries for the cats… Our heartfelt gratitude goes to Madam Rosy for that ...
08/06/2025

Today is the first day of the sterilization surgeries for the cats… Our heartfelt gratitude goes to Madam Rosy for that 🙏🏻🙏🏻❤️

Great Work! ❤️🫶

CHOKY 🤍🤎
07/06/2025

CHOKY 🤍🤎

Address

Colombo/Kaduwela
Beliatta
24

Website

Alerts

Be the first to know and let us send you an email when Pets With IshU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category