13/08/2026
🐾 | පාරෙදි ලැබුණු ලස්සනම හිනාව ❤️
පාරෙ යද්දි හම්බුණු මේ චූටි පැටියා කටත් ඇරගෙන හිනාවෙලා මං ළඟට ආපු විදිහ බලන්නකෝ... 🥺❤️
පාරෙ ඉන්න අසරණ සතුන්ටත් අපේ පොඩි ආදරයක්, සෙනෙහසක් ලැබුණොත් උන් කොච්චර සතුටු වෙනවද?
වීඩියෝ එකට ආදරෙයි නම් Like කරලා Share කරන්න! 🐾