Minisa "මිනිසා"

Minisa "මිනිසා" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minisa "මිනිසා", Animal Rescue Service, Colombo Ratmalana, Ratmalana.
(229)

ස්වාභාවධර්මය රකින්නා ස්වාභාවධර්මය විසින් ආරක්ශා කරනු ලබයි ❤️

නිවෙස් වලින් මුදාගැනීම් සිදු කරන ලබන වීඩියෝවන් එම නිවැසියන් දැනුවත් කර මෙම ගිනුමෙහි දමන අතර ඉන් පසු එම වීඩියෝ ඉවත් නොකරන බවට දැනුවත් කරමි ❗️

මේ වගේ මිල කරන්න බැරි වටින තෑගි මගේ ජීවිතේට ලැබෙන්නේ පෙර පිනකට ❤️🥺 ලංකාවෙන් හොයාගන්න බැරි Taxidermy නිර්මාණ හරියටම කරන්න...
22/08/2026

මේ වගේ මිල කරන්න බැරි වටින තෑගි මගේ ජීවිතේට ලැබෙන්නේ පෙර පිනකට ❤️🥺

ලංකාවෙන් හොයාගන්න බැරි Taxidermy නිර්මාණ හරියටම කරන්න අවශ්‍ය දැනුම ගන්න පුලුවන් පොත් දෙකක් තමයි මේ තියෙනනේ ❤️

ඉතින් ලොකු වියදමක් දරලා මන් වෙනුවෙන් මේ පොත් දෙක මට ලබා දුන්නට ගොඩාක් ස්තූතී අයියේ Nizil Nirosh Rahim❤️🥺🙏

ලස්සන වැඩ ගොඩාක් බලාගන්න පුලුවන් ඉස්සරහට ❤️🙏

17/08/2026

අක්කෙක් ඉන්න හැම මල්ලි කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව 🥹❤️

මාව මේ ලෝකෙට එන්න එළිය දුන්න මගේ අම්මට පස්සේ මට අම්මෙක් උන මගේ දෙවෙනි අම්මා ඔයයි රත්තරං අක්කේ ❤️ ඉතින් මේ උදාඋන ලස්සන දව...
17/08/2026

මාව මේ ලෝකෙට එන්න එළිය දුන්න මගේ අම්මට පස්සේ මට අම්මෙක් උන මගේ දෙවෙනි අම්මා ඔයයි රත්තරං අක්කේ ❤️ ඉතින් මේ උදාඋන ලස්සන දවසෙන් පස්සේ ඇරඹෙන ඔයාගෙ අලුත් ජීවිතයට මේ මල්ලී හදවතින්ම සුභ පතනවා . ඒ වගේම මස්සිනෙක් නොවුන මට සහෝදරයෙක් උන ඔයාටත් අයියේ මේ මල්ලී හදවතින්ම සුභ පතනවා ❤️🫂.. මේ අවුරුදු 12 ආදරෙන් හිටියා වගේම දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න ඕන මැරෙනකල්ම ❤️ මේ මල්ලී ඕන දේකට ඉන්නවා ඔයාලා දෙන්නා වෙනුවෙන්🫂

Shammika Madushan Roshi Geethika

14/08/2026

කෙසෙල් කදෙන් ආපු අරුම පුදුම කෙසෙල් කැන ❤️😍

11/08/2026

සත්තුන්ට ආදරේ මිනිස්සු ඉන්න තැනක තමයි අපි මේ ජීවිතය රැකගත්තේ ❤️🥺

ඒ නිහතමානී කමට , මට දුන්න ගෞරවනීය වටිනාකමට මන් හරි ආදරෙයි අක්කා ❤️🫂 කාලෙක ඉදන් මන් හරි ආසාවෙන් බලන පේජ් එකක් තමයි Tharu ...
09/08/2026

ඒ නිහතමානී කමට , මට දුන්න ගෞරවනීය වටිනාකමට මන් හරි ආදරෙයි අක්කා ❤️🫂

කාලෙක ඉදන් මන් හරි ආසාවෙන් බලන පේජ් එකක් තමයි Tharu arts අක්කගේ පේජ් එක . දක්ෂ , නිහතමානී චරිතයක් වුන ඔයා අතින්ම සිතුවම් කරපු මාව ලොකු දුරක් ගෙවාගෙන මගේ අතටම ගෙනත් දුන්නට ගොඩාක් ස්තූතී අක්කේ ❤️

04/08/2026

කිලෝ ගානක යකඩයක් ඇග උඩට වැටුනම ඒ බර දරාගෙන මේ විදිහට හිටියේ කොහොමද පුතේ . ඒ දරාගත්තා වගේ තව ටික දවසක් අල්ලගෙන ඉන්න ඔයා තව කල් ජීවත් වෙන්න ඕන රජෙක් ❤😥🙏

02/08/2026

The Two Cats Turned Into Two Tigers ❤️🐆

පූසො දෙන්නව කොටි දෙන්නෙක් කරා ❤️😍
02/08/2026

පූසො දෙන්නව කොටි දෙන්නෙක් කරා ❤️😍

Address

Colombo Ratmalana
Ratmalana
10390

Alerts

Be the first to know and let us send you an email when Minisa "මිනිසා" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share