10/12/2025
කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ නිවසක කුස්සියෙ කබර්ඩ් එකක් අස්සෙ ගංවතුරට ඇවිත් හිර වෙලා හිටපු දියබරියෙක්ව ආරක්ශිතව අල්ලා සුදුසු පරිසරයකට මෙලෙස නිදහස් කලා 🩷
ගම්පහ, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවෙල්ල, දෙල්ගොඩ, වැලිවේරිය අවට සියලුවර්ගයෙ සර්පයින් ආර්ක්ශිතව අල්ලා නිදහස් කිරීමට ප්‍රතිකාර කිරීමට අමතන්න 0774790260