Sanke with Ashan

Sanke with Ashan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanke with Ashan, Animal Rescue Service, 71/3, Bogahawaththa Amuhena Pepiliyawala, Pugoda.
(2)

පරිසරය තුළ මිනිසාගෙ ආදරය, අවධානය නොලැබෙන සතුන් වෙනුවෙන් , අවශ්‍ය ඕනෑම විටෙක ප්‍රතිකාර සදහා යොමු කිරීම, ආරක්ශිතව මුදවා ගැනීම හා සම්බන්ධ කටයුතු සිදු කිරීම මූලික අරමුණ කරගත් ගමනක ආරම්භය මෙසේ ඔබ වෙත ගෙනඑමි🥰🐍

15/08/2026

අහ් මල්ලි ඔහොම ඉස්සරහට යනකොට පාර මැද්දෙ ලොකු නයෙකුත් ඉන්නවා බලන්න පුලුවන් 🤭 🐍

පූගොඩ තරාල ප්‍රදේශයෙ ගෙදරක පාර අයිනෙ ඉදලා තමා මට මෙ නයාව හම්බුනෙ ගෙදර අයගෙ දැනුවත් කිරීමට.🐍 නයාව අල්ලන්න එනකොට පාරෙදි හම්බුන ඩිම්බට්ටෙක් පැදවන් ආපු අයියා තමා අරහෙම කිව්වෙ🤭🐍

‎ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260

‎ ゚viralシfypシ゚viralシalシ

13/08/2026

බුද්ධාස රජතුමත් සුව කරන්න ඇත්තෙ මෙ වගෙ ලෙඩ නයෙක් ද 🤔🐍?

මෙ නයාව අපිට හම්බුනෙ සියඹලාපෙවත්ත ප්‍රදේශයෙ Samansiri Transport Service එකෙ ඉදලා.. එයාගෙ ඇග හැමතැනම සැරවා පිරුන ගෙඩි තිබ්බා.. සමහර ඒවගෙ පනුවොත් එක්කම... Unik Veterinary Hospital එකෙ ඩොකටර් Prasanna Pradeep Kumara එක්ක එකතු වෙලා එ ගෙඩි ඔක්කොම සුද්ද කරලා බේත් කරන්න පුලුවන් උනා... මෙ නයාව නිකන්ම මැරිලා යන්න නොදී මට දුන්න එ ෆැක්ට්‍රියෙ සියලුම දෙනාටයි තුවාල වලට බෙත් කරපු ඩොක්ටර්ටයි ගොඩක් පිං 🫡 🙏

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260

‎ ゚viralシfypシ゚viralシalシ

10/08/2026

නිතරම ගෙදර අවට වගෙම නිවස තුල ගැනත් අවධානයෙන් ඉන්න. මේ වගෙ උග්‍ර විශ සර්පයෙක් උනත් ඉන්න පුලුවන්.

මුදු කරවලා
Bungarus ceylonicus
Sri lankan krait
උග්‍ර විශ

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260

‎ ゚viralシfypシ゚viralシalシ

31/07/2026

Highly recommended 🫡🩷

සර්පයොම විතරක් නෙමෙ තව යාළුවො ඉන්නවා අපිටත් 🥺🩷
16/07/2026

සර්පයොම විතරක් නෙමෙ තව යාළුවො ඉන්නවා අපිටත් 🥺🩷

14/07/2026

ඔයාලගෙ ගෙවල් වලත් නිතරම කල්පනාවෙන් ඉන්න... පැය ගානක් ගෙ ඇතුලෙම ඉදලා අයින් කරපු නයා. 🐍

ගම්පහ දිස්ත්‍රික්කයේ සහ අවිස්සාවෙල්ල හංවැල්ල අවට සියලුම වර්ගයෙ සර්පයින් ආරක්ශිතව ඉවත් කිරීමට අමතන්න 0774790260

‎ ゚viralシfypシ゚viralシalシ

06/07/2026

ඊයෙ දවල් ආපු කෝල් එකකට අනුව ත්‍රී විල් එක කැඩිලා තිබ්බත් 40km ක පමණ දුරක් යන්න උනා අපිට මෙ බිත්තර දාපු නැයිනිව අල්ලන්න.. මේ නැයින බිත්තර දාලා තිබ්බෙ කදාන ප්‍රදේශයෙ නිවසක පිටිපස්සෙ .. නැයිනිව සහ බිත්තර ටික පරිස්සමට අයින් කරලා දෙන්න අපිට පුලුවන් උනා 🫡🐍

මේ කැවුම් වර්ගෙ මොකක්ද 🤭🫣?
06/07/2026

මේ කැවුම් වර්ගෙ මොකක්ද 🤭🫣?

තිබහයිද බොමුද සීතල වතුර එකක් 🌝🐍
06/07/2026

තිබහයිද බොමුද සීතල වතුර එකක් 🌝🐍

05/07/2026

බලන්නකො අන්තිම වෙනකන් මොකො වෙන්නෙ කියලා 🫣

Address

71/3, Bogahawaththa Amuhena Pepiliyawala
Pugoda
10660

Alerts

Be the first to know and let us send you an email when Sanke with Ashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share