Happy Bark Dog hotel and daycare center

Happy Bark Dog hotel and daycare center Dog hotel and daycare center
(1)

14/08/2026

ගෙදර අයටවත් නාවන්න බැරි මේ සැරයා… අපි නාවල දුන්නා! 😂🐶

“මේ සැරයා අපිට භාරයි! 😂”

13/08/2026

මාව දැක්කා විතරයි... මෙයාට ඉන්න බැරි වුණා 😂🐶

“යන්න දෙන්නකෝ! 😂🐶”

🐶❤️

01/08/2026

සමහර හමුවීම්... ජීවිතේට ලස්සන මතකයන් එකතු කරනවා. ❤️🐾

Powtopia හරහා ආරම්භ වුණු හඳුනාගැනීම අද වෙනකොට ලස්සන මිනිස් බැඳීමක් වෙලා.

Happy Bark පළමු පියවර තැබූ දවසේ ඉඳන්, දිරිමත් කරමින්, වටිනා උපදෙස් සහ අවශ්‍ය හැම වෙලාවකම සහයෝගය ලබාදුන් ඒ ආදරණීය බැඳීමට හදවතින්ම ස්තුතියි. 🤍

Mandy එක්ක අපේ අම්මා ගත කළ මේ පුංචි මොහොත... photo එකකට වඩා වටින මතකයක්.
Bonkiගේ උපන්දිනයේ ඒ සුන්දර මතකයේ කොටසක් වෙන්න ලැබුණු එක අපිට හැමදාම ආදරෙන් මතක තියේවි. 🎂🐾

🙏🙏🙏😍😍😍❤️❤️❤️

❤️ Charly ❤️බලන්න අදුරනවද කියලා........
30/07/2026

❤️ Charly ❤️

බලන්න අදුරනවද කියලා........

🐾 Mandy... ❤️නමක් විතරක් නෙවෙයි...ආදරයෙන් මිනිසුන්ගේ හදවත් දිනාගත් ලස්සන ආත්මයක්. ❤️🐾ඒ සුන්දර මතකයේ කොටසක් වෙන්න ලැබුණු ...
29/07/2026

🐾 Mandy... ❤️

නමක් විතරක් නෙවෙයි...
ආදරයෙන් මිනිසුන්ගේ හදවත් දිනාගත් ලස්සන ආත්මයක්. ❤️🐾
ඒ සුන්දර මතකයේ කොටසක් වෙන්න ලැබුණු එක ගැන හදවතින්ම සතුටුයි.

🐾 Mandy... සුරතල් ලෝලීන්ගේ "නිලී රැජින". ❤️😘😘😘😘

🐾 අපේ Happy Bark පවුලට ආදරයෙන් එකතු වුණු ශැගී...අද ඔයා අපි අතර නැති වුණත්, ඔයාගේ ආදරණීය මතකයන් හැමදාම අපේ හදවත් තුළ රැඳේ...
27/07/2026

🐾 අපේ Happy Bark පවුලට ආදරයෙන් එකතු වුණු ශැගී...

අද ඔයා අපි අතර නැති වුණත්, ඔයාගේ ආදරණීය මතකයන් හැමදාම අපේ හදවත් තුළ රැඳේවි. 🤍

ශැගීගේ වියෝව පිළිබඳව එයාගේ ආදරණීය පවුලට අපගේ බලවත් කනගාටුව පළ කරමු.

නිවී සැනසී නිදාගන්න, ශැගී... 🌈🪽

27/07/2026

අද Rover මට පුංචි මතකයක් ඉතුරු කලා. 😅

බල්ලන් එක්ක වැඩ කරන ජීවිතේ හැම දවසක්ම අලුත් අත්දැකීමක්. ඒත් ඒ ආදරේ වෙනුවෙන් මේ හැමදේම වටිනවා. ❤️

🐾






🐶

25/07/2026

🚗 Sudu Baba එක්කන් එන්න ගියේ කාවද? 🤔

"අද අපිට විශේෂ දවසක්... 🐶💛
Sudu Baba එක්ක ගියේ අපේ පුංචි යාළුවාව එක්කගෙන එන්න.
Happy Bark කියන්නේ බල්ලන්ව බලාගන්න තැනක් විතරක් නෙවෙයි... එයාලා සතුටින් ආයෙත් එන්න කැමති තැනක්. ❤️"

20/07/2026

.... ඉරිසියාව ....

බල්ලෝ කියලා නෑ ගැනු උදවිය කොහොමත් ටිකක් ඉරිසියයී.

#

15/07/2026

"මෙයාලගේ සතුට බෝ වෙනවා... ❤️🐶

**වෙන වෙනම ගෙවල්වලින් ආවත්, ටික දවසක් යද්දී මෙයාලා හොඳ යාළුවෝ වෙනවා. 🐶💛

දුවනවා, සෙල්ලම් කරනවා, පොඩ්ඩක් රණ්ඩු වෙනවා... 😄
ඒත් අන්තිමට ආයෙත් ඔක්කොම එකටම.
මේ වගේ මොහොතවල් තමයි අපි හැමදාම ආසාවෙන් බලන්නේ. ❤️🐾

Address

36/5 Sadagiriwatta , Udurugoda
Polgasowita
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Bark Dog hotel and daycare center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category