ඉතාන් Boy

ඉතාන් Boy ❤❤ හම්බෙන මුදලින් මිනිස්සුන්ට උපකාර කරන රුසියානු බව් සුරතලා.page එක Follow කරන්න ළමයිනේ ❤❤

සෙනසුරාදා සවස පහට grooming එකට ආව මාස අටේ ලස්සන කෙල්ල... ඇස්වහක් නම් වදින්න එපා... 🥰🥰🥰
22/08/2026

සෙනසුරාදා සවස පහට grooming එකට ආව මාස අටේ ලස්සන කෙල්ල... ඇස්වහක් නම් වදින්න එපා... 🥰🥰🥰

22/08/2026

Shihtzu සුරතලාගෙ ගැට ගැහෙන ලෝම , ගැට නොගැසි තබා ගැනිමට විසදුමක් සොයන අය comment එකක් දාගෙන යමුද ?

22/08/2026

"අපේ ගමන අවසන් වන දවසක ඉතිරි වෙන්නේ අපේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි; අපි අන් අයට දුන්න ආදරයයි, තැවූ හදවත්වලට දුන්න සහනයයි විතරයි."

22/08/2026

ජීවිතය කියන්නේ ප්‍රශ්න විසඳලා ඉවර වෙනකන් බලන් ඉන්න දෙයක් නෙවෙයි; ප්‍රශ්න මැද වුණත් සතුටින් ඉන්න පාර හොයාගන්න එකයි."

ඉතාන් වගේම කයිසර් ත් ලස්සනයි 🥰
22/08/2026

ඉතාන් වගේම කයිසර් ත් ලස්සනයි 🥰

මේ තමා අපේ මුලික grooming package එක.. මීට අමතරව මුණට haircut එකක් දෙනවනම් පමණක් 2500 මුදලක් අය වෙනවා..Appointment ලබා ග...
22/08/2026

මේ තමා අපේ මුලික grooming package එක.. මීට අමතරව මුණට haircut එකක් දෙනවනම් පමණක් 2500 මුදලක් අය වෙනවා..
Appointment ලබා ගැනිමට හැකි වෙලාවන් උදේ 11 දවල් 1 සවස 3 සවස 5 රාත්‍රි 7..
Appointment ගැනිමට මුලික package එකේ මුදල වන 6000 bank deposit කර bank slip එක whats up මාර්ගයෙන් එවිය යුතුයි.. එසේ කිරිමට අකැමැති අය විමසිම් නොකර සිටින්න...
ඉතාන් smart pet සැලුන් පෑලියගොඩ 0772255860

ද්‍රර නොබලා කුලියාපිටිය නාරම්මල සිට පැමිණි woofy කොලුවා... හරීම ආදරණිය බව් පුතෙක් 🥰🥰🥰 woofy ගේ අයියා මාස හයකින් පස්සෙ ලං...
22/08/2026

ද්‍රර නොබලා කුලියාපිටිය නාරම්මල සිට පැමිණි woofy කොලුවා... හරීම ආදරණිය බව් පුතෙක් 🥰🥰🥰 woofy ගේ අයියා මාස හයකින් පස්සෙ ලංකාවට ආවම ආයේමත් එන පොරොන්දුව උඩ තමා woofy බබාට සමු දුන්නෙ.. 🥰🥰
ඉතාන් smart pet සැලුන් පෑලියගොඩ 0772255860

22/08/2026

"අතීතය ගැන පසුතැවෙන්නවත්, අනාගතය ගැන බයෙන් ලත වෙන්නවත් එපා. අපිට සැබෑවටම අයිති දැනටමත් ගෙවෙන මේ මොහොත විතරයි."

​ #ජීවිතය

​ #ජීවිතයටවචන
​ #සතුට
​ #ලස්සනමතක
​ #ජීවිතයවිඳින්න
​ #ධනාත්මකසිතුවිලි

21/08/2026

"ගෙවී යන සෑම තත්පරයක්ම නැවත නොඑන අතීතයක්; ඒ නිසා ලස්සනට හිනාවෙලා, හිත පිරෙන්න මේ මොහොත විඳින්න."
#ජීවිතය

#සිංහලඋපුටාගැනීම්

#ජීවිතයටවචන





එකම ගෙදර කොල්ලයි කෙල්ලයි.. දෙවනි පාරටත් මාව බලන්න ඇවිදින්.. මෙතන විශේෂත්වයක් තියෙනවා මේ කොලුවා අපේ ඉතාන්ගේ මුනුබුරෙක්......
21/08/2026

එකම ගෙදර කොල්ලයි කෙල්ලයි.. දෙවනි පාරටත් මාව බලන්න ඇවිදින්.. මෙතන විශේෂත්වයක් තියෙනවා මේ කොලුවා අපේ ඉතාන්ගේ මුනුබුරෙක්... ඉතාන්ගෙ පොඩි කාලේ මතක් වුනා.. මේ ආවේ මාස එකහාමාරකට පස්සේ... ලස්සනයි නේද ළමයි ?

Address

Peliyagoda
Peliyagoda

Alerts

Be the first to know and let us send you an email when ඉතාන් Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share