CBAY VET

CBAY VET We are imports and distributes of veterinary pharmaceuticals. CBAY VET MARKETING

🌲🎅Ho... Ho...Ho...🎅🎄"Christmas waves a magic wand over this world, and behold, everything is softer and more beautiful" ...
25/12/2023

🌲🎅Ho... Ho...Ho...🎅🎄

"Christmas waves a magic wand over this world, and behold, everything is softer and more beautiful" ......🌲🎅

Merry Christmas & Happy new Year......🥳🌲

....our charismas event celebration.....                            -2023-'Happiness lies in the joy of achievement and ...
08/12/2023

....our charismas event celebration.....
-2023-

'Happiness lies in the joy of achievement and the thrill of creative effort''

28/11/2023
👉Petglow 👈සුරතල් සතුන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩි කරන අතර, ආසාදන ගැටලු වලට හොදින් සටන් කරයි.එමෙන්ම ආහාර රැචිය වර්ධනය කරන අතර,...
02/11/2023

👉Petglow 👈

සුරතල් සතුන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩි කරන අතර, ආසාදන ගැටලු වලට හොදින් සටන් කරයි.

එමෙන්ම ආහාර රැචිය වර්ධනය කරන අතර, වර්ධක හෝමෝන උත්තේජනය කරයි.

රැධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත දමන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොදින් ක්‍රියා කරයි.

අසනිප තත්ත්වයක් වුවද, ආහාර ගැනිම ප්‍රතික්ෂේප නොකරයි.
මෙය පැටවුන් , බල්ලන්ට, ගැබිණි සතුන්ට, බළලන්ට ලබා දිය හැක.

ඉතිං, ඔබත් ඔබේ සුරතලාව ශක්තිමත් වර්ධනය කර ගන්න මෙය අදම ලබා දෙන්න

Call Now:
Western Province:
076 3592745
076 3592746
071 695 1263

North Central Province:
076 3592746
076 3592749
071 695 1263

අවශ්‍ය දිනටම අවශ්‍ය ප්‍රමාණයට සහනදායි මිලට ගෙන්වා ගන්න ඔබත් අප සමග එකතු වන්න. 🤝

👉සුරතල් සතුන්ගේ මනා වර්ධනයට හා පරිපුරකයක් ලෙස මෙය ලබා දිය හැක....👉ආහාර කාර්යක්ෂමතාව වැඩි දියුණු විමට මනා පිටුවහලකි..👉මෙය...
27/07/2023

👉සුරතල් සතුන්ගේ මනා වර්ධනයට හා පරිපුරකයක් ලෙස මෙය ලබා දිය හැක....

👉ආහාර කාර්යක්ෂමතාව වැඩි දියුණු විමට මනා පිටුවහලකි..

👉මෙය පැටවුන් , බල්ලන්ට, ගැබිණි සතුන්ට, බළලන්ට ලබා දිය හැක.

👉පැටවුන්ට මුල් අවධියේම නියමිත ප්‍රමාණයට ලබා දෙන විට එම පැටියා කුඩා කල සිටම ශක්තිමත්ව වර්ධනය වේ.

ඉතිං, ඔබත් ඔබේ සුරතලාව ශක්තිමත් වර්ධනය කර ගන්න මෙය අදම ලබා දෙන්න.

Call Now:
Western Province:
076 3592745
076 3592746
071 695 1263

North Central Province:
076 3592746
076 3592749
071 695 1263

Visit our Place:
No: 86/1, Kandy Road,
Kalalpitiya,
Pasyala,

අවශ්‍ය දිනටම අවශ්‍ය ප්‍රමාණයට සහනදායි මිලට ගෙන්වා ගන්න ඔබත් අප සමග එකතු වන්න. 🤝🏻

ඔබ සැමට සාමය, සතුට, සෞබාග්‍ය සපිරි ශ්‍රී සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🙏wish you a Peaceful, Happy & Prospe...
14/04/2023

ඔබ සැමට සාමය, සතුට, සෞබාග්‍ය සපිරි ශ්‍රී සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🙏

wish you a Peaceful, Happy & Prosperous Sinhala & Hindu New Year! 🙏

සත්තු හරිම සංවේදී. එයාල අධික ශබ්ද  වලට  හරිම බයයි.ඉතිං මදක් සිතන්න. අපේ සතුට ගැන විතරක් සිතන්න එපා.  මේ අහිංසක  සත්තු ඒ ...
13/04/2023

සත්තු හරිම සංවේදී. එයාල අධික ශබ්ද වලට හරිම බයයි.

ඉතිං මදක් සිතන්න. අපේ සතුට ගැන විතරක් සිතන්න එපා.

මේ අහිංසක සත්තු ඒ මොහොතේ ලොකු දුකක් විදිනවා.

එයාලව අමතක කරන්න එපා...

🍂🍃ලබන්නා වූ අලුත් අවුරුද්දේ නැකතට වැඩ කර අවුරුද්ද ම සුබ කරගන්න මෙන්න අපේ පාරිබෝගික ඔබට නැකත් සීට්ටුව.🍂🍃හැමදාම අපිත් සමග ...
13/04/2023

🍂🍃ලබන්නා වූ අලුත් අවුරුද්දේ නැකතට වැඩ කර අවුරුද්ද ම සුබ කරගන්න මෙන්න අපේ පාරිබෝගික ඔබට නැකත් සීට්ටුව.🍂🍃

හැමදාම අපිත් සමග රැදී සිටින්න 🤝

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏

Address

No: 86/1, Kandy Road, Kalalpitiya
Pasyala
11890

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94716951263

Website

Alerts

Be the first to know and let us send you an email when CBAY VET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CBAY VET:

Share

Category