Titi Kennel

Call Contact the business

Titi Kennel We are T**i kennel. We specialized Selling German Shepard puppies (Pure Black) Since 2015.

ලොවම සුවපත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේ ඔබ සැමටම..! තෙරුවන් සරණයි..!.ආයුවඩ්ඩකෝ..! ධනවඩ්ඩකෝ.. සිරිවඩ්ඩකො..! යසවඩ්ඩකෝ..!බළ...
14/04/2023

ලොවම සුවපත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේ ඔබ සැමටම..! තෙරුවන් සරණයි..!.

ආයුවඩ්ඩකෝ..! ධනවඩ්ඩකෝ.. සිරිවඩ්ඩකො..! යසවඩ්ඩකෝ..!
බළවඩ්ඩකෝ..! වන්නවඩ්ඩකෝ..!
සුකවඩ්ඩකෝ..! හෝතු සබ්බදා...!

ආයු සැප බල යසස් ලැබ යෙහෙන් වැජඹෙන්නට සියලු සිතුම් පැතුම් සඵල වන්නට ශක්තිය උදාවේවා...!

Have a safe and Happy New Year with your Pet and family 😍🎉
31/12/2022

Have a safe and Happy New Year with your Pet and family 😍🎉

ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථාඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ...
12/07/2022

ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි. අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

කොණ්ඞඤ්ඤ තවුසා සෝවන් වූයේ ඇ සල පොහො දිනයකයි.

ප්‍රථම ධර්ම සංඝායනාාව පැවැත්වීමට රජ්ගහ නුවරට වැඩබ කර වස් එලැඹ මූලික කටයුතු ඇරැබිම.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

* කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296 දී උපසම්පදාව ලංකාවේ යලිත් පිහිටුවීම.

* තව්තිසා දිව්‍යලෝකයෙහි උපන් තම මෑණියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කිරීම. (මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම)

* ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.

* ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු මහණ උප සම්පදාව ලැබීම.

* ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.

* දුටුගැමුණු රජු විසින් සාදන ලද රුවන්වැලි මහාසෑයේ මුල්ගල පිහිටුවීම.

* මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

* දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීම සහ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම වීම.

* දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

* මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම.

* ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.

* විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

එමනිසා අපිත් මේ අසිරිමත් ඇසළ මාසයේ උසස් පිංකම් වන දාන, ශීල, භාවනා ආදියෙහි යෙදෙමින් යහපත් සමාජයක් කරා පියනඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් වෙමු.

සැමට තෙරුවන් සරණයි !

ලොවක් මවිත කල විජයග්‍රහණයේ 13 වන සැමරුම.එදා 26000 ක ජීවිත නැතිකරගනිමින් 14000කට වඩා අබාධායන්ට ලක්වූ රණවිරුවන්ටද එදා යුද්...
18/05/2022

ලොවක් මවිත කල විජයග්‍රහණයේ 13 වන සැමරුම.

එදා 26000 ක ජීවිත නැතිකරගනිමින් 14000කට වඩා අබාධායන්ට ලක්වූ රණවිරුවන්ටද එදා යුද්ධයට මුහුණ දී අදටත් ජීවත්ව සිටින සියලුම රණවිරුවන්ටද ජාතියේ ප්‍රණාමය !

Wait is over !!! Cute German Shepherd long coat puppies available.Dogs make people happy. We have made people happy sinc...
01/05/2022

Wait is over !!!

Cute German Shepherd long coat puppies available.

Dogs make people happy. We have made people happy since 2015.

Age of puppies - 31 days Old.
4 Puppies currently available (2 Female , 2 Male)
Trained for food.
Parvo vaccine given & warm treatment done.
Very healthy and active puppies.

Don't miss the chance to own a healthy German shepherd puppy they will bring happiness to your life ❤️

🔴Finally, we hit 2000+ Followers on Facebook. 🔴Thank You So much for your support. We need your support also in the futu...
29/04/2022

🔴Finally, we hit 2000+ Followers on Facebook. 🔴

Thank You So much for your support. We need your support also in the future.

Stay connected with us. Cheers !!!

Enjoy little moments of your life.❤️
29/04/2022

Enjoy little moments of your life.❤️

I know I'm just a dog but..     #   #
29/04/2022

I know I'm just a dog but..

# #

Good still exists
16/04/2022

Good still exists

ඔබ සියලුදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2022

ඔබ සියලුදෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

Address

Padukka
10500

Opening Hours

Monday 08:30 - 05:30
Tuesday 08:30 - 05:30
Wednesday 08:30 - 05:30
Thursday 08:30 - 05:30
Friday 08:30 - 05:30
Saturday 08:30 - 05:30
Sunday 08:30 - 05:30

Telephone

+94770172836

Website

Alerts

Be the first to know and let us send you an email when Titi Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Titi Kennel:

Shortcuts

Share

Category