Lider Pet Food - Sri Lanka

Website

Lider Pet Food - Sri Lanka Lider Pet Food factory was established in 2009. Tavas Pet and Sera Pet which are founders of Lider

Open කරන්න. Feed කරන්න. Lock කරන්න.හැම meal එකකටම easy choice එකක්.පූසාගේ daily meal routine එක complicated වෙන්න ඕනෙ නෑ...
30/09/2026

Open කරන්න. Feed කරන්න. Lock කරන්න.
හැම meal එකකටම easy choice එකක්.

පූසාගේ daily meal routine එක complicated වෙන්න ඕනෙ නෑ.

Bonnie Adult Cat Food pack එක open කරලා එයාගේ meal එක serve කරන්න. Feeding එකෙන් පස්සේ pack එක නැවත close කරලා ඊළඟ meal time එකට තියාගන්න.

500G small pack එක නිසා handle කරන්නත් පහසුයි — especially ලොකු pack එකකට යන්න කලින් smaller option එකක් හොයන cat parentsලාට.

Salmon රසයත් එක්ක adult පූසාගේ meal time එකට simple choice එකක්.

OPEN → FEED → LOCK

Bonnie Adult Cat Food with Chicken 500g - Rs. 1,250/-

වැඩි විස්තර සඳහා
077 777 2951

එයා ආස Salmon රසය සමඟ… හැමදාම Bowl එකට හොඳ Nutrition එකක්. Adult පූසාගේ meal එකේ taste එක වගේම, එයාගේ life stage එකට ගැළ...
29/09/2026

එයා ආස Salmon රසය සමඟ… හැමදාම Bowl එකට හොඳ Nutrition එකක්.

Adult පූසාගේ meal එකේ taste එක වගේම, එයාගේ life stage එකට ගැළපෙන complete & balanced nutrition එකත් වැදගත්. 💙

Reflex Plus Adult Cat Food with Salmon 1.5KG — මාස 12ට වැඩි adult cats සඳහා Salmon සමඟ සකස් කළ dry cat food එකක්.

Formula එකේ 20% processed salmon protein සමඟ salmon oil, XOS prebiotics, taurine සහ Yucca schidigera වැනි functional ingredients ද ඇතුළත්.

- With Salmon
- Adult Cats 12+ Months සඳහා
- Complete & Balanced Nutrition

එයා ආස Salmon රසය. ඔයා හොයන everyday nutrition එක. 💙
වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

Meal Time එකට Beef රසයෙන් KING Choice එකක්! 🐶👑හැමදාම එයා ආසාවෙන් බලාගෙන ඉන්න Meal Time එකට, Beef එක්ක රසවත් choice එකක් ...
23/09/2026

Meal Time එකට Beef රසයෙන් KING Choice එකක්! 🐶👑

හැමදාම එයා ආසාවෙන් බලාගෙන ඉන්න Meal Time එකට, Beef එක්ක රසවත් choice එකක් දෙමු. ❤️

KING Adult Dog Food with Beef — adult dogs සඳහා සකස් කළ daily dry dog food option එකක්.

🥩 With Beef
🐶 For Adult Dogs
🥣 Daily Feeding සඳහා
📦 10KG Pack

හැම meal එකක්ම එයාට ආසාවෙන් enjoy කරන්න පුළුවන් moment එකක් කරමු. 🐾

KING Adult Dog Food with Beef | 10KG

වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

Meal Time කියන්නත් කලින්… එයා Ready! 🐶❤️Pack එක open වෙනකම්වත් wait කරන්න බැරි තරම් meal time එකට excited ද? 😋Enjoy Adul...
20/09/2026

Meal Time කියන්නත් කලින්… එයා Ready! 🐶❤️

Pack එක open වෙනකම්වත් wait කරන්න බැරි තරම් meal time එකට excited ද? 😋

Enjoy Adult Dog Food with Lamb & Rice — adult dogsගේ everyday feeding routine එක සඳහා Lamb & Rice සමඟ සකස් කළ dry dog food option එකක්.

🐑 With Lamb
🍚 With Rice
🐶 For Adult Dogs
🥣 Everyday Meal Time සඳහා

හැමදාම එයා බලාගෙන ඉන්න ඒ favourite moment එක… Enjoy එක්ක තවත් රසවත් කරමු. 🐾

වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

Chicken රසය එයාට… හැම Meal එකකටම හොඳ Nutrition එකක්. 🐱💚Pack එක open කරන වෙලාවටම එයා ළඟට එනවද? 😻 ඒ favourite meal time එක...
19/09/2026

Chicken රසය එයාට… හැම Meal එකකටම හොඳ Nutrition එකක්. 🐱💚

Pack එක open කරන වෙලාවටම එයා ළඟට එනවද? 😻 ඒ favourite meal time එකට, adult life stage එකට ගැළපෙන nutrition එකත් වැදගත්.

Reflex Plus Adult Cat Food with Chicken 1.5KG — මාස 12ට වැඩි adult cats සඳහා සකස් කළ complete & balanced dry cat food option එකක්.

🍗 With Chicken
🐱 Adult Cats 12+ Months සඳහා
🥣 Complete & Balanced Nutrition
✨ XOS Prebiotics + Taurine
📦 1.5KG Pack

එයා ආස Chicken රසය. හැමදාම අවශ්‍ය Nutrition එක. 💚

වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

එයා ආස Salmon රසය සමඟ… හැමදාම Bowl එකට හොඳ Nutrition එකක්. 😻🐟Adult පූසාගේ meal එකේ taste එක වගේම, එයාගේ life stage එකට ග...
18/09/2026

එයා ආස Salmon රසය සමඟ… හැමදාම Bowl එකට හොඳ Nutrition එකක්. 😻🐟

Adult පූසාගේ meal එකේ taste එක වගේම, එයාගේ life stage එකට ගැළපෙන complete & balanced nutrition එකත් වැදගත්. 💙

Reflex Plus Adult Cat Food with Salmon 1.5KG — මාස 12ට වැඩි adult cats සඳහා Salmon සමඟ සකස් කළ dry cat food එකක්.

Formula එකේ 20% processed salmon protein සමඟ salmon oil, XOS prebiotics, taurine සහ Yucca schidigera වැනි functional ingredients ද ඇතුළත්.

🐟 With Salmon
🐱 Adult Cats 12+ Months සඳහා
🥣 Complete & Balanced Nutrition
📦 1.5KG Pack

එයා ආස Salmon රසය. ඔයා හොයන everyday nutrition එක. 💙

වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

පූසාගේ litter routine එකට Lavender touch එකක්. 🐱💜Litter box එක clean තියාගන්න එක daily routine එකක්. ඒ routine එකට fresh...
17/09/2026

පූසාගේ litter routine එකට Lavender touch එකක්. 🐱💜

Litter box එක clean තියාගන්න එක daily routine එකක්. ඒ routine එකට fresh lavender scent එකකුත් එකතු වුණොත්? 🌿

Proline Lavender Scented Cat Litter 10L — 100% natural bentonite වලින් නිෂ්පාදිත clumping cat litter එකක්. ඉක්මනින් clump වීම නිසා used litter පහසුවෙන් scoop කරලා ඉවත් කරන්න පුළුවන්, odour control එකත් එක්ක litter area එක fresh තියාගන්න උදව් කරනවා.

💜 Lavender Scented
🐾 Fast Clumping
✨ Odour Control
🌿 100% Natural Bentonite
📦 10L Pack

Easy clean-up. Fresh feeling. Happy cat home. 🏡🐾

වැඩි විස්තර සහ availability සඳහා
📞 077 777 2951

පුංචි කාලේ ඔයා පස්සෙන් දුවපු එයා… දැන් ගෙදර ලොකු boss කෙනෙක්. 🐱එයා ලොකු වුණාට, හැමදාම දෙන meal එක ගැන අපි දක්වන care එක ...
15/09/2026

පුංචි කාලේ ඔයා පස්සෙන් දුවපු එයා… දැන් ගෙදර ලොකු boss කෙනෙක්. 🐱

එයා ලොකු වුණාට, හැමදාම දෙන meal එක ගැන අපි දක්වන care එක නම් වෙනස් වෙන්නෙ නෑ.

මාස 12ට වැඩි adult පූසන්ගේ දිනපතා පෝෂණ අවශ්‍යතා සඳහා Reflex Plus Adult Cat Food with Chicken complete & balanced nutrition ලබාදීමට සකස් කර තිබෙනවා.

Chicken සමඟින් XOS prebiotics, flaxseed, Yucca schidigera, yeast, sugar beet සහ taurine ඇතුළත් formula එකක්.

එයාගේ adult life එකේ හැම දවසකටම ගැළපෙන nutrition එකක් තෝරන්න.

Reflex Plus Adult Cat Food with Chicken
Available in 1.5KG & 8KG

වැඩි විස්තර සඳහා - 077 777 2951

පූසාගේ Bowl එකට අලුත් Crunch එකක් එනවා! 😻Reflex Crunchy Bubbles with Lamb — COMING SOONMeal time එක boring වෙලා කියලා හි...
10/09/2026

පූසාගේ Bowl එකට අලුත් Crunch එකක් එනවා! 😻

Reflex Crunchy Bubbles with Lamb — COMING SOON

Meal time එක boring වෙලා කියලා හිතන පූසන්ට... something new is coming! ✨

Reflex Crunchy Bubbles with Lamb කියන්නේ adult cats සඳහා නිර්මාණය කළ crunchy bubble kibble experience එකක්. Lamb flavour එකත් එක්ක හැම bite එකක්ම තවත් exciting වෙන්න සූදානම්.

- Crunchy Bubble Kibble
- With Lamb
- Adult Cats සඳහා
- Everyday Meal Time එකට අලුත් Crunch Experience එකක්.

Stay Tuned...
ඉක්මනින් Sri Lanka වලට එන අලුත් Reflex experience එක ගැන තවත් updates එක්ක හමුවෙමු! 💙

📞 077 777 2951

හැමදාම meal time එක එනකම් බලන් ඉන්න එයාට, bowl එක පුරවන එක විතරක් නෙවෙයි — adult life stage එකට ගැළපෙන food එකක් තෝරන එක...
02/09/2026

හැමදාම meal time එක එනකම් බලන් ඉන්න එයාට, bowl එක පුරවන එක විතරක් නෙවෙයි — adult life stage එකට ගැළපෙන food එකක් තෝරන එකත් වැදගත්.

Enjoy Adult Dog Food with Lamb & Rice කියන්නේ adult dogsගේ everyday feeding routine එක සඳහා Lamb & Rice සමඟ සකස් කළ dry dog food option එකක්.

10KG pack එක නිසා daily feeding සඳහා practical choice එකක් වගේම, Lamb & Rice එක්ක එයාගේ meal time එක Enjoy කරන්නත් පුළුවන්.

Enjoy Adult Dog Food – Lamb & Rice | 10KG

හැමදාම එකම ආදරේ. Meal එකට Lamb & Rice රසයක්.

වැඩි විස්තර සඳහා
077 777 2951

Address

Chilaw Road
Negombo
11450

Alerts

Be the first to know and let us send you an email when Lider Pet Food - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category