Dula's world

Dula's world rescue animals animal & pets

02/01/2026

අහිංසක ඩයල් එකක් වගේ හිටියට මෙයා තමයි කැලේ ඉන්න මොන පගෙක්ටවත් සැරෙන්ඩර් වෙන්න නැති සතා. Honey badger කියන සතා. ලංකාවේ නම් නෑ මූ. මුගටියා වගේ ටිකක්. ඉස්සරහට සිංහයෝ 10 දෙනෙක් ආවත් මූ පදිරි නෑ. මුගෙ ප්‍රියතම කෑම නයි පොලොන්ගු..

මූව දැක්කම ටිකක් අපේ රටේ ඉන්න මුගටියා වගේ, හැබැයි ඊට වඩා ලොකුයි. ඇඟේ යට කොටස තද කළු පාටයි, පිට කොන්ද සුදුම සුදුයි. නිකන් සුදු පාට "කාපට්" එකක් පිටේ දාගෙන ඉන්නවා වගේ.

මූ ගැන ප්‍රසිද්ධම කතාව තමයි "Honey badger don't care" (හනි බැජර්ට කිසිම ගාණක් නැහැ) කියන එක. සිංහයෝ හය හත් දෙනෙක් ඉස්සරහට ආවත් මූ කරන්නේ දුවන එක නෙවෙයි, උන්ට ගොරවගෙන ඉස්සරහට පනින එක.

මූට තියෙන්නේ පුදුම හමක්. ඒක සෑහෙන්න ඝනකමයි. ඒ වගේම හම ඇඟට හිර වෙලා නැහැ, ගොඩක් බුරුලට (Loose) තියෙන්නේ. ඒ නිසා කවුරු හරි මූව පිටුපසින් කටින් අල්ලගත්තත්, මූට පුළුවන් ඒ හම ඇතුළේ ඇඟ කැරකවලා අල්ලගත්ත එකාගේ මූණටම කොටන්න.

මූ නයි, පොළොන් වැනි දරුණු සර්පයන්ව කන්න මාර ආසයි. සර්පයෙක් මූට දෂ්ට කරලා විෂ ඇඟට ගියත්, මූ ටික වෙලාවක් සිහි නැතුව වැටිලා ඉඳලා, ආපහු "රිසෙට්" වුණා වගේ නැගිටලා යනවා. විෂට ඔරොත්තු දෙන මාර ලෙවල් එකක ප්‍රතිශක්තියක් මූට තියෙන්නේ.

මුගේ ප්‍රියතම කෑමක් තමයි මී පැණි (Honey). මී වදයක් දැක්කොත් ඕනෑම මී මැසි ප්‍රහාරයක් ඉවසගෙන ඒක කනවා. ඒ නිසයි මූට "Honey" Badger කියන්නේ.

කෙටියෙන් කිව්වොත්:
හනි බැජර් කියන්නේ "ප්‍රමාණය වැදගත් නැහැ, ගට තියෙනවා නම් ඕනම එකෙක් එක්ක හැප්පෙන්න පුළුවන්" කියන එක ඔප්පු කරපු සතෙක්

Copied | සටහනේ ගෞරවය මුල් අයිතිකරුට

කුරුමානම් සම්බෝල්...😁😁😁
02/01/2026

කුරුමානම් සම්බෝල්...😁😁😁

කොහොමද ගැම්ම...
25/12/2025

කොහොමද ගැම්ම...

24/12/2025

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

207/2, Dewalegama East, Radawela, Hakmana
Matara
19880417@

Website

Alerts

Be the first to know and let us send you an email when Dula's world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share