Dog boarding house, Kurunegala

Dog boarding house, Kurunegala Your dog's home away from home.

Comfortable stays, daily care, playtime, and lots of love. 🐶❤️

ඔබේ සුනඛයාට දෙවැනි නිවසක්. සුවපහසු නවාතැන්, දෛනික රැකවරණය, ක්‍රීඩා කාලය සහ ආදරණීය සත්කාර. 🐶❤️

ඔය ඔයාගේ ගමන නිදහසේ ගිහින් එන්න.බව්වා බබාව අපි බලාගන්නම්. ❤️❤️❤️‍🔥
28/09/2026

ඔය ඔයාගේ ගමන නිදහසේ ගිහින් එන්න.
බව්වා බබාව අපි බලාගන්නම්. ❤️❤️❤️‍🔥

27/09/2026

ඔයාලගේ බව්වා බබාවත් Board කරනවනම් තියන හොදම තැන. ඇවිත් බලල්ම් ඉන්න.
දිගු කාලීන සහ කෙටි කාලීන් නවාතැන් පහසුක්
දිගු කාලීන නවාතැන් පහසු කම් සදහා විශේෂ වට්ටම්.
අදම අපිට කතා කරන්න.

කුරුණෑගල අවට ඉන්න දගයන්ට, චන්ඩියන්ට  සෙල්ලම් කරලා දගලලා ඉන්න තියන හොදම තැන තමා මෙතන.
19/09/2026

කුරුණෑගල අවට ඉන්න දගයන්ට, චන්ඩියන්ට සෙල්ලම් කරලා දගලලා ඉන්න තියන හොදම තැන තමා මෙතන.

ඔබේ සුරත්ලාව බය නැතුව තියලා ගමනක් ගිහින් එන්න තියන හොදම තැන තමා මෙතන.ඇවිත් බලලා වෙනස වටහාගන්න.
16/09/2026

ඔබේ සුරත්ලාව බය නැතුව තියලා ගමනක් ගිහින් එන්න තියන හොදම තැන තමා මෙතන.
ඇවිත් බලලා වෙනස වටහාගන්න.

15/09/2026

ගෙදර ඉන්නවා වගේ බොඩිමේ ආතල් එකේ ඉන්න කස්ටිය.

06/09/2026

අපේ බොඩිම පැත්තේ තවත් දවසක් . ඔයාගේ සුරතලත් Bord කිරීමට ඔනේ නම් අපව සම්බන්ද කරගන්න.

05/09/2026

බිංදුවෙන් පටන්ගත්ත අපේ වැඩේ.
දැංනම් ඇත්තටම මට මාරම සතුටුයි. ❤️❤️🙏🙏

04/09/2026

නිදහසේ ඉන්න. යාලුවෝ ශෙට් එක ❤️‍🔥🫡
@ Milan Anjana Dewmini Upeksha Following

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dog boarding house, Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category