The Fish Cart

The Fish Cart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Fish Cart, Pet Supplies, Samodayapura, Palanwaththa, Pannipitiya, Kottawa.

ඔබට අවශ්‍ය Monster Fish කෙනෙක්ද ? 😁 එහෙනම් දැන්ම අප හා සම්බන්ධ වන්න..
අමතන්න අපව ....0742077294... ( whatsapp available )

දිවයින පුරා ඕනම ස්ථානයක් වෙත මසුන් delivery කර දිය හැක. ආරක්ෂාකාරීව මත්ස්‍යයා ඔබේ අතටම.. වගකීම අපි බාර ගන්නම් ❤

02/10/2026

මොකද හිතෙන්නේ ඉතින් මෙයා ගැන.... කතා කරන්න වචන නෑ..... 😍 සුපිරියක් තමා ❣️

Video credits goes to the real owner ❤️
゚

යක්කු ( monster type fish ) හදන අයගේ ආරම්භය තමා ඔස්කා කියන්නේ.... Image by අසංග එදිරිසිංහ ❤️   ゚
02/10/2026

යක්කු ( monster type fish ) හදන අයගේ ආරම්භය තමා ඔස්කා කියන්නේ....

Image by අසංග එදිරිසිංහ ❤️
゚

01/10/2026

හදලා බලන්න මේ වගේ එක්කෙනෙක් 😍
Channa Blue Pulchra 🥶

ඕනේ අය කතා කරන්න 🤙
゚

Used Air Blower for Sale!SUNSUN HG-180C💰 Price: 1 8 5 * * /- ( Negotiable )📩 DM for more details.The Fish Cart
29/09/2026

Used Air Blower for Sale!

SUNSUN HG-180C
💰 Price: 1 8 5 * * /- ( Negotiable )

📩 DM for more details.
The Fish Cart

එක එක වෙලාවට එක එක විදියට ❣️කියමුකෝ බලන්න මේක AI ද ? නැද්ද ? ඔයාලා ලගත් මේ වගේ ඈයෝ ඉන්නවැයි 😍   ゚
29/09/2026

එක එක වෙලාවට එක එක විදියට ❣️
කියමුකෝ බලන්න මේක AI ද ? නැද්ද ?

ඔයාලා ලගත් මේ වගේ ඈයෝ ඉන්නවැයි 😍

゚

නහය රතු එවුවෝ 🙈 මේක reflect වෙලාද නැත්තම් තව එහාට tank එක තියෙනවද කියලා හිතාගන්න බෑ 😍Image by Kevin Wilson ❣️   ゚
28/09/2026

නහය රතු එවුවෝ 🙈
මේක reflect වෙලාද නැත්තම් තව එහාට tank එක තියෙනවද කියලා හිතාගන්න බෑ 😍

Image by Kevin Wilson ❣️
゚

පාට පාට පුංචි මාළු ගොඩක් ඉන්න මේ වගේ tank එකක් උනත් ඇස් වලට මාර සහනයක් 😍Image by Aruna Prabath ❣️📷 credits goes to the A...
28/09/2026

පාට පාට පුංචි මාළු ගොඩක් ඉන්න මේ වගේ tank එකක් උනත් ඇස් වලට මාර සහනයක් 😍

Image by Aruna Prabath ❣️
📷 credits goes to the Aruna Prabath 🛎️
゚

Background එක Black උනාම තියෙන ලස්සන බලන්නකෝ 😍Image by Damith Madushanka 💚📷 credits goes to the Damith Madushanka 🔥❤   ゚...
27/09/2026

Background එක Black උනාම තියෙන ලස්සන බලන්නකෝ 😍

Image by Damith Madushanka 💚
📷 credits goes to the Damith Madushanka 🔥❤
゚

හැංගිලා ඉන්නේ හොර ගෙඩියා වගේ 🙃😁❤මේ වගේ photo නම් ලේසියකට set වෙන්නේ නෑ... 😍Image by Tharana Deshan 🔥   ゚
24/09/2026

හැංගිලා ඉන්නේ හොර ගෙඩියා වගේ 🙃😁❤

මේ වගේ photo නම් ලේසියකට set වෙන්නේ නෑ... 😍

Image by Tharana Deshan 🔥
゚

24/09/2026

හදල බලන්න මේ වගේ කොට කෑල්ලකුත් 😁♥️
ආස හිතෙයි 🔥❤

Channa Lucius ( Forest Snakehead )

ඕනේ අය කතා කරන්න අපිට ✅
The Fish Cart
🎥 credits goes to the real owner 💙
゚

Address

Samodayapura, Palanwaththa, Pannipitiya
Kottawa
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Fish Cart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share