Sales Safari

Sales Safari Everything for you !

කොට්ටාවෙන් සුපිරි වැඩක් 😍💜️
25/03/2025

කොට්ටාවෙන් සුපිරි වැඩක් 😍💜️

🟥 අවුරුදු සිරි රැගෙන අප්‍රේල් 27 එහෙනම් සුපිරිම වැඩක් දෙන්නයි යන්නේ 🥰 බ්‍රාහ්මණගම මිතුරු කැල ❤❤

🟥 කොට්ටාව වික්‍රමගේ මාවතේදී තමා ඕං
වැඩේ තියෙන්නේ ❤🥰

🟥කලින්ම ඇවිත් ඉන්න ඕනේ ෆන් එක දෙනව පටන් ගත්ත තැන ඉදංම ❤

🟥 සංගිතයෙන් හැඩ වන්නේ කටුනේරිය ධයෝන් සංගිත කණ්ඩායමයි ❤️❤️

🟥 එදින සංගිත ප්‍රසංගයේ ගීතවත් වන්නේ කුමාරසිරි පතිරණ , විජයබණ්ඩාර වැලිතුඩුව, ලක්ෂ්මන් හේවාවිතාරණ , රුක්ෂී, ශෙහාර සඳරුවන් , හසිනි සුදසිංහ යන ගායක ගායිකාවනි.

🟥 කථනයෙන් සහයෝගය ලබාදෙනු ලබන්නේ මහී අඹන්පොළයී.

🟥 එදින සංගිත ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරනු ලබන්නේ mark with shadow නර්තන කණ්ඩායමයි.

🟥 විශේෂ ස්තූතිය අප ප්‍රදේශයේ ගම්වාසීන්ට, ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවට සහා හිතාදර විදේශගත ප්‍රදේශවාසීන්ට 🥰🥰🥰 ❤❤️❤️

11/08/2024

ගිටාර් ගහන කෙනෙක්නම් අනිවාරෙන් බලන්න.
40 fingers
Use head phones 🖤✨️

වර්ගය :- ලයන් පොමරේනියන්වයස :- අවු:3ස්ථානය :- මත්තෙගොඩඅභිජනනය කිරීම සඳහා පමණයි.කිසිදු මුදලක් බලාපොරොත්තු නොවන අතර එක් පැ...
22/08/2022

වර්ගය :- ලයන් පොමරේනියන්
වයස :- අවු:3
ස්ථානය :- මත්තෙගොඩ
අභිජනනය කිරීම සඳහා පමණයි.
කිසිදු මුදලක් බලාපොරොත්තු නොවන අතර එක් පැටියෙකු පමණක් බලාපොරොත්තු වේ.

Type :- Lion Pomeranian
Age :- 3 years
Location :- Matthegoda
For breeding purposes only.
No money expected and only one puppy.

One side imported rottweiler puppies available Contact:- Terina Priyangani
13/03/2022

One side imported rottweiler puppies available
Contact:- Terina Priyangani

05/02/2022

Labrador puppies Available
More details :- inbox
දින 25දි ගත්ත ෆොටෝ

baw baw pet care ❤💥
09/01/2022

baw baw pet care ❤💥

Dam:- Double Side imported Sire:- Luvis adams rot(bismark) imported Age:- 9 monthsKASL rejisterdLocation:- AthurugiriyaS...
30/12/2021

Dam:- Double Side imported
Sire:- Luvis adams rot(bismark) imported
Age:- 9 months
KASL rejisterd
Location:- Athurugiriya
S*x:- Male

බලාගන්න අමාරු නිසා දෙන්නෙ සල්ලි ඕනි නිසා නෙවෙයි.
කැමති කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.
හැබැයි මෙයාව නඩත්තු කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි.
හැටදාහකට දෙන්නම් අන්තිම 😣❤️

නැත්නම් 0716439268 නම්බර් එකට whatsapp msg එකක් දාන්න.

05/12/2021

හැමෝම තමන්ගෙ සුරතලාගෙ ෆොටෝ එකක් දාන් යන්.
පේජ් එකේ cover photo
එකට දාමු
❤️

Good news for the labrador lovers ❤️🐾️One side imported quality  labrador puppies for the saleWith Rejistation Male,Fema...
20/10/2021

Good news for the labrador lovers ❤️🐾️

One side imported quality labrador puppies for the sale
With Rejistation
Male,Female available
Tarined to foods

More details :- Sathini N Upekshaa

Address

97/5/A, Mabulgoda, Pannipitiya
Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Sales Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share